සර්වාගමික පූට්ටුව 2

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
pw ban hama muslim ekam anthavdi nathi venne puluvan.
u methna vardak kiyalaa nahane
baninna oni velavathyi nathi velavatayi hamekatama baninna epa

ඔය මෙතැනනේ ඔහොම ඉන්නේ,ඕක අනිත් තැන වල අල්ලා හුවක්බර් කියල රෙදි උස්සනවා,දැන් ඉතින් දකින දකින තැන චුරුස්‌ කරලා දානව:rolleyes:
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    :D:D:D:D:D:D:D
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කෆීර්ලා වෙනුවෙන් මෙවෑනි දේ කිරීම සර්වබලදාරී දෙවියන් වහන්සේගේ කෑමෑත්තට විරුද්දයි. ශුද්ද වු කුරානයේ කිව්වේ අන්‍යාගමිකයන් ගම් පිටින් විනාශ කරන්න කියලයි. මුන්ව පල්ලියෙන් එපවන්න ඕන.. ප්‍රසිද්දියේ හිස ගසා දමන්න ඕන දෙවියන් වහන්සේගේ කමෑත්තට පිටින් ගිය නිසා,..
    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.
    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    6-156. ධර්ම ග‍්‍රන්ථ පහළ කරනු ලැබ ඇත්තේ අපට පෙර විසූ දෙපිරිසකටය. (එනම් යුදෙව් හා කි‍්‍රස්තියානි ජන සමාජයයි.) ඔවුන් එමගින් ඉගෙනගත් දෑ ගැන අපි නොදනිමුයි කියා (නුඹලා මින්පසු) නොකියනු පිණිසය.
    6-157. නැතහොත් අප වෙත ධර්ම ග‍්‍රන්ථය පහළ කරන ලද්දේ නම් සැබවින්ම ඔවුනට වඩා හොඳින් අපි යහමඟ ලැබුවෝ වන්නෙමුයි නුඹලා නොකියනු පිණිසද (මෙම අල්-කුර්ආනය නුඹලා වෙත අපි පහළ කෙළෙමු.) නියත වශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතින් පැහැදිලි සාක්ෂියක්ද යහමඟද ආශිර්වාදයද නුඹලාට ලැබී ඇත.
    ඒ නිසා අල්ලාහ්ගේ ආයාත් (වදන්-අණපනත්) බොරුයැයි කියා එයට පිටුපාන අයට වඩා වැරදිකරුවෝ කවුරුහුද? (ක්‍රෝධය නිසා) අපගේ ආයාත්වලට පිටුපාන අයට ඔවුන්ගේ පිටුපෑම නිසා අපි දරුණුතම වේදනාව පමුණුවන්නෙමු.

    උබ ඔය හැමතැනම කොපි පේස්ට් කරන හුත්තේ ෆොටෝ කොපියක් එවපන්කෝ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    kavadda danvanne kohomada danvanne

    අල්ලාහ්ගේ ආයාත් (වදන්-අණපනත්) බොරුයැයි කියා එයට පිටුපාන අයට වඩා වැරදිකරුවෝ කවුරුහුද? (ක්‍රෝධය නිසා) අපගේ ආයාත්වලට පිටුපාන අයට ඔවුන්ගේ පිටුපෑම නිසා අපි දරුණුතම වේදනාව පමුණුවන්නෙමු.

    alla deviyo kiyana eva hamadema hairi kiyala piganna nam minis molayak oni nahane ban.
    anika vedanava pamunuvanne moktada eva pilipadina vidiyta minissu haduvanam evarayine
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.
    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.

    6-156. ධර්ම ග‍්‍රන්ථ පහළ කරනු ලැබ ඇත්තේ අපට පෙර විසූ දෙපිරිසකටය. (එනම් යුදෙව් හා කි‍්‍රස්තියානි ජන සමාජයයි.) ඔවුන් එමගින් ඉගෙනගත් දෑ ගැන අපි නොදනිමුයි කියා (නුඹලා මින්පසු) නොකියනු පිණිසය.
    6-157. නැතහොත් අප වෙත ධර්ම ග‍්‍රන්ථය පහළ කරන ලද්දේ නම් සැබවින්ම ඔවුනට වඩා හොඳින් අපි යහමඟ ලැබුවෝ වන්නෙමුයි නුඹලා නොකියනු පිණිසද (මෙම අල්-කුර්ආනය නුඹලා වෙත අපි පහළ කෙළෙමු.) නියත වශයෙන්ම නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතින් පැහැදිලි සාක්ෂියක්ද යහමඟද ආශිර්වාදයද නුඹලාට ලැබී ඇත.
    ඒ නිසා අල්ලාහ්ගේ ආයාත් (වදන්-අණපනත්) බොරුයැයි කියා එයට පිටුපාන අයට වඩා වැරදිකරුවෝ කවුරුහුද? (ක්‍රෝධය නිසා) අපගේ ආයාත්වලට පිටුපාන අයට ඔවුන්ගේ පිටුපෑම නිසා අපි දරුණුතම වේදනාව පමුණුවන්නෙමු.

    මම මේක වෙන තැනක දැක්ක නමුත් මෙතන මම ඒක අහන්නම් දන්නා කට්ටිය පිළිතුරු හෝ අදහස් දෙන්න....
    01. මුස්ලිම් ජනතාව පිළිගන්නවද මුළු ලෝකෙම මැවුවේ අල්ලා දෙවියන් කියල?(ඒ කියන්නේ ලෝකේ සිටින බලගතුම පුද්ගලයා)
    02 ඒ කියන්නේ අල්ලා දෙවියන්ට කල නොහැක්කක් නොමැත කියලා පිලි ගන්නවද?
    03. ප්‍රශ්න අංක 02 පිළිතුර ඔව්නම්, අල්ල දෙවියන්ට අල්ලා දෙවියන්ට වඩා බලගතු කෙනෙකු මැවිය හැකිද?

    ප්‍රශ්න අංක 03
    හැකි නම්: එතකොට ලෝකේ සිටින බලගතුම පුද්ගලයා අල්ලා නොව අලුතෙන් මැවූ පුද්ගලයාය එතකොට මුසළුවන් අලුත් කෙනා සරණ යනවාද?

    නොහැකි නම් : අල්ලට කල නොහැක්කක් නොමැති බව කියන්නේ කෙසේද...?

    :yes::yes::yes::yes::yes: