Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
සර්විස්_කරමු Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ලිපිය ඉදිරිපත් කරන්නේ ගොඩ දෙනෙක් ඉල්ලපු ඉල්ලීමක් මත

නිවැරදිව බයික් එකක් සර්විස් කරන්නේ කොහොමද කියන එක ගැන

වැදගත්කම :

කෙල්ලෙක් උනත් මාසෙකට සැරයක් සර්විස් උනේ නැත්නම් ලෙඩක් තමයි ඒ වගේම තමයි බයික් එකක් කියන්නෙත් කෙල්ලෙක් වගේම බලාගන්ට ඕනි දෙයක්. ගොඩක් කඩ කාරයෝ හරියට මේ සර්විස් එක කරන්නේ නැහැ පන්චිකවත්තේ 2500 ඉඳල බයික් සර්විස් කරන උන් ඉන්නවා එත් නියම විදිහට කරන තැනක් මන් ලංකාවේ දැකල නැහැ. අඩුම තරමින් කොම්පැනියේ උනත් නියම ආකාරයට සර්විස් එක කෙරෙන්නේ නැහැ. මම මගේ අත්දැකීමෙන් කියන්නේ යමහා කොම්පැනියේ සර්විස් එක නම් අජූතයි අසික්කිතයි බැලුවම තෙල් ටික මාරු කරලා විතරක් 3000ක් වගේ ගන්නවා ඕක ඉතින් ගෙදර කරන්නත් පුළුවන් ටික නේ. සර්විස් නොකර (අව්රුද්දට සැරයක් සර්විස් කරන උනුත් ඉන්නවා නේ මේ ලෝකේ) පපු බයික් එකක් දැක්ක ගමන් කියන්න පුළුවන්. නොකර දුවන්න පුළුවන් අවරුදු 2ක් වැඩිම උනොත් ඊට පස්සේ බඩුම තමයි. එන්ගිමට දමන තෙල් වල ඉඳල සවිස්තරාත්මක ව මන් මේ ලිපි පෙලෙන් කියල දෙන්නම්.

පටන් ගැන්ම:

බයික් එක ගලවන්ඩ කරන්න ඔක්කොටම කලින් මතක තියාගනිල්ලා ඇන එහෙම දාන තැන අමතක වෙන උන් ඉන්නවා නම් ඒවා ලියල ස්ටිකර් ගහගනිල්ලා. දැන් එහෙනම් පුල් ස්ටෑන්ඩ් එක ගහල වැඩේ පටන් ගත්ත නම්. ඔය උබලට ගලවන්ඩ තියෙන ඇන එහෙම මලකඩ දාල නම්, ගලවන්ට කලින් එක උඩින් පල්ලෙන් මතක ඇතුව බුරුසුවකින් ඒවගේ WD40 (බ්රේක් ඔයිල්) ටිකක් හරි භුමි තෙල් ටිකක් හරි ගාන්ඩ, ටිකින් නිකන් ම ඇරේයි. තද වෙලා ගලවගන්න බැරුව දගලලා දගලලා ඇනේ ඔලුව ගෙවිලා ගියාම ඊළගට අරින එකා ඇනේ තද කරපු එකාගේ අම්මව මතක් කරනවා. තදට මලකඩ කාපු ඇන ඔක්කොම අලුතෙන් දාපන් මචං රුපියල දෙක වගේ නෙවෙයි ඕව ගල්ටික් උනාම කපන්න ගියාම එක දෙක වෙනවා.

ඉස්සලම බලපන් මචං බයික් එකේ ඉස්සරහ බ්රේක් ටත්වේ.

ෆ්‍රී ප්ලේ එක සෙමි 1ක් වෙන කොට යන්තමින් හරි බ්රේක් වදින්න පටන් ගන්න ඕනි. බ්රේක් ලිවරේ හැන්ඩලයේ වදින තරම් පහතට එනවා නම් ලෙඩක් බ්රේක් ඔයිල් මදි අනිවාර්යෙන් සර්විස් කරන දෙසැරයක වරක් ම හැන්දල් එකේ තියෙන අර බ්රේක් ඔයිල් තියෙන පෙට්ටිය ඇරලා බලපන් තෙල් තියෙනවද කියල, පෑඩ් ගෙවිලා,බ්රේක් පිස්ටෝන් කචල් වෙලා, තෙල් අසාමාන්‍ය වෙදිහට අඩු වෙලා නම් සුවර් පද්දතියේ කොස්සක් බ්රේක් බටේ ලික්

මතක ඇතුව චෙක් කරපන් හැම සැරේම විශේෂයෙන් ඉන්දියන් ඒවගේ බින්දු බින්දු එන්න පටන් ගන්නවා අව්රුද්දක් යනකොට ඕක හයිද්රෝලික් කේබලේ ගල් උනාම පැලෙන්ඩ බලනවා. හොඳම දේ අවරුදු දෙකට සැරයක් මාරු කරන එක රේසින් බටේ දැම්මොත් තවත් හොඳයි වියදම සැරයි. ජපන් බයික් එකක් නම් අනිවා අවරුදු 5ක් බය නැතුව දුවන්න පුළුවන් කොටින්ම ලංකාවේ දුවන අවරුදු 18 20 පරණ සමහර මොඩල් (ax1, XR බාජා) වල දෙයියන්ගේ පිහිටෙන් තාමත් තියෙන්නේ ෆැක්ටරි බටේ ත්රෙනවනේ ජපන් වෙනස. එත් ජපන් එකේ උනත් අවරුදු 5කට සැරයක් අලුතින් දානවා නම් තුන වදින්නේ නැතුව පරිස්සමින් පදින්න හොඳයි.

දැන් බලන්ට යන්නේ බ්රේක් පෑඩ් ගැන (හික්ස්)

සමහර මොඩල් වල ඩිස්ක් එක ලාබයි උන් කැමති ජාතියේ පෑඩ් එකක් දාගනිල්ල. බොරු අටෝප වැඩක් නැහැ පෑඩ් වල තියෙන්නේ පුළුන් නෙවෙයි ඇස්බැස්ටස් අර උබලගේ වහලේ දාල තියෙන ජාතියේ ෂිට් හදල තියෙන්නේ ඒ වගෙන්. දානකොට ඇස්බැස්ටස් කෑල්ල තදින් සවි වෙලා තියෙන්න ඕනි එක තමයි කිව්වේ ඉන්දියන් ඒවාට ඉන්දියන් කෑලි රින්ගවපන් ජපන් ඒවාට ඉන්දියන් මගුල් ගහල ඩිස්ක් ගෙවුනම 5000ක් යනවා ඩිස්ක් එකට. දානවා නම් හොඳ එකක් දාන්ඩ සාමාන්යෙන් ඉන්දියන් එකක සහ ජපන් එකක අතර රුපියල් 300ක වෙනස තියෙන්නේ. දැම්මොත් කිලෝමීටර 20 000ක් අනිවා පුළුවන් ඩිස්ක් එක හොඳ ටත්වයේ නම්. බ්රේක් වදින එක වැඩි කරන්න ක්ලච් ප්ලේට් ලියවල දැම්මොත් ඉතින් ඩිස්ක් එකට බඩු හම්බවෙයි අව්රුද්දක් යද්දී ගොන් වැඩ කරන්න එපා. හොඳට බලපන් ගෙවිලද කියල. ගෙවිලා නම් දාපන්. හරියට දාපන් දන්නේ නැත්නම් බාස් කෙනෙක් ට කියාලා දාගන්න.

දැන් ඩ්‍රම් බ්රේක් තියෙන ඇත්තෝ

රීම් එක ඇතුලේ තහඩුව නට්ටේටම ගෙවිලා කැපිල ද කියල බලන්ඩ කැපිල නම් හදාගන්න, ඇස්බැස්ටස් කුඩු ටික අයින් කරන්ඩ. අනිවාර්යෙන් කේබල් කිලෝමීටර 8000ක් යනකොට මාරු කරන එක ඇඟට හොඳයි බැරි උන් කැඩේනකම් පැදපල්ලා. පෑඩ් ගෙවිලා නම් මාරු කරන්ට.

දැන් ටයර්

ටයර් හුටමක් වගේ ගෙවෙනකම් පදිනවා නම් හිමින් පලයන් වැස්සොත් අනිවා ලිස්සනවා. හයියෙන් යනවා නම් කට්ට 1mm වගේ තියෙන කොටම මාරු කරපන්. උබේ හොඳට කිව්වේ. කොයි ටයර් එකත් බයිසිකලේ හැටියටයි බ්රේක් හැටියටයි ධාවකය පටවන බර හැටියට තමයි ගෙවෙන්නේ කොහොමත් හුලන් අඩුවෙන් පද්දොත් ඉක්ක්මනට ගෙවෙයි.

FZ හිමිකරුවන්ට, හොනර්ට්, මහතා ටයර් අයිතිකරයෝන්ට ට්‍රික් එකක් : FZ පදින උන්ට කොම්පැනියෙන් එන පිටිපස්සේ ටයරය මහා ජරාවක් පිටිපස්සේ පැච් දානකොට ඇතුලෙන් පුරවපන් තවක් හිලට කුරුම්බා කෑලි ඔබන්නේ නැතුව නැත්නම් ටයර් එකේ කට්ට 4න් 3ක් ගෙවුන ගමන් හිල් වලින් හුලන් යන්ඩ හදනවා. ටියුබ් ලස් එකට ටියුබ් ගහන්න යන්න එපා, ටයරය මාරු කරනකොට රීම් එකට හයි වෙන වැල් කරත් අලුතෙන් ම දාපන් 200ක් යාවි, FZ අය ඊළගට පිටිපස්සට දානවා නම් දන්ලොප් ටයරයක් දාපන් 40psi ගහපන් ගැනී දාගෙන පෑද්දත් මුකුත් වෙන්නේ නැහැ.

ටයරය හොල්ලනකොට සද්ද එනවා නම් ගැස්සෙනවා නම් හෙලවෙනවා නම් අනිවා රේසර් ගහපන් - පන්චිකාවත්තේ ජානක මෝටර්ස් එකේ තමයි අඩුම මිලගණන් තියෙන්නේ ඉන්දියන් ඒවා නම 100ක් 150ක් වගේ වෙන්නේ එකක් ඉන්දියන් ලුකාස් එක ටිකක් හොඳයි මිලත් සාදාරනයි. ජපන් ඒවාට ජපන් බඩු හොඳේ කිමි 40 000ක් බය නැතුව යන්ට පුළුවන් ඉන්දියන් ඒවා නම් 8000න යනවා අනිවා. ඉතින් ගෙවිලා නම් දාපන්.

පිටිපස්සේ රෝදේ කොට්ට මාරු කරන්ඩ 10 000කට සැරයක්, බුෂ් තියෙන උන් හෙල්ලෙනකම් ඉඳල මාරු කරන්න

චෙන් එකයි ස්පොකෙට් දෙකයි අනිවාර්යෙන් බලපන්. මගේ කලින් පොස්ට් වල තියෙනවා ගෙවිලද කියල බලන හැටි, ඉස්සරහ ස්පොකට් එකේ කවරේ අයින් කරලා බුමිතෙල් දාල හොදපන්, පිටිපස්සේත් චෙන් එකත්, පස්සේ සබන් (රින්සෝ මරු) දාල හොඳට බ්‍රෂ් කරපන් වැලි කැට යන්ඩ, වෙළුණාම ලික්විඩ් ග්‍රේස් හරි එන්ගින් ඔයිල් ටිකක් හරි දන්ඩ. වැස්සකට අහු උනිත් ඒ සතියෙම අලුතින් තෙල් ටිකක් දණ්ඩ. ආයු කාලේ වැඩි වෙයි.

කුලන්ට්

මතක ඇතුව කුලන්ට් මදි නම් පුරවන්න. ජපන් බයික් එකක් නම් කිමි 50 000කට සැරයක් මාරු කලොත් එන්ගිමට හොඳයි. උබලගේ කැමැත්ත සමහර උන් මලාට මාරු කරන්නේ නැහැ.කුලන්ට් කලවම් කරන එකට නියම අනුපාතෙට වතුර කලවම් කරපන් නැත්නම් අමුවේ දැම්මම එන්ගිමේ රස්නේ කුලන්ට් එකට උරාගන්නවා අඩුයි. කලවම් නොකරන එක නම් කෙලින්ම දාන්න. කුලන්ට් ඉවත් කරලා වතුර පුරවපන්. එන්ගිමරත් වෙනකම් තියෙල අයෙත් රත්වුණු වතුර ඇරපන්. කුණු මලකඩ කැලි නම් යනවා, බයික් එක ඇලකරලා අනිතිම බින්දුව දක්වාම එලියට ගන්ඩ උබල ඒවාට දක්ෂයි නේ. එලියට ගත්තු කුලන්ට් එකේ එන්ගින් තෙල් බිඳක් හරි තිබ්බොත් අනිවා එවෙලේම ගෙහිල්ල ගැස්කට් ගස්සවන්න. හෙඩ් ගැස්කට් එක විතරක් නෙවෙයි ඔක්කොම.

එන්ගින් තෙල්

බයිසිකලේ ට අනුමත වර්ගය අනිවාර්යෙන් බාවිතා කරන්න

semi-synthatic හොඳයි

full synthatic - හොදාදාදාදාදාදාදායි - මේවගේ වෙනස ගැන පසේසේ වෙනම ලියන්නම්

තෙල් මාරු කරන්න කලින් ට්වින් එන්ගින් තියෙන අයට නෝමල් තෙල් හරියන්නේ නැහැ full synthetic 4t 50w එක දාන්න ඕනි මොකද ඒවගේ තාපය වැඩි නිසා අනික සමහර ඒවගේ පිහිටීම අනුව දෙවෙනි හෙඩ් එක සුළගින් සිසිල් වෙනවා අඩුයි. අනිවාරයෙන් එක පිලිබඳ සැලකිලිමත් උනොත් අයුකලයට හොඳයි.

තෙල් මාරු කරනකොට අනිවාර්යෙන් ඔයිල් ෆිල්ටරේ මාරු කරන්ඩ හැමසරේම රුපියල් 100 වැඩක්. තවත් ජපන් මොඩල් වල මේකට අමතරව ආරක්ෂාවට ඩිපොසිට් මෙෂ් එකක් එනවා එක පෙට්රෝල් ටික දාල සුද්ද කරන්න අනිවාර්යෙන් AX1 NX වල තියෙනවා

තෙල් මාරු කරන්න කලින් යට ඇනේ ටිකක් බුරුල් කරලා තෙල් ටික හොඳට රත්වෙනකන් එන්ගිම පනගන්වල තියන්න. පස්සේ පරණ ඒවා යවන්න පස්සේ හුලන් පාරක් යවන්න තෙල් පුරවන හිලෙන් (නැතත් කමක් නැහැ කටින් බටෙකින් පිම්බපන්) පස්සේ ඔයිල් ෆිල්ටර් මාරු කරනන

ඇනේ ගලවල විනාඩි 30කට වගේ පස්සේ තෙල් බින්දුවටම වැටුනට පස්සේ අනේ හයි කරලා තෙල් පුරවපන්. අනුමත ප්‍රමනේ පුරවන්න. එන්ගිම ස්ටාර්ට් කරලා අයෙත් විනාඩි 10කට පස්සේ අයෙත් තෙල් මදි ටික පුරවන්න MAX එකටම එනකන්. කුරෙන් බලන්ට දන්නවනේ. මතක ඇතුව හරි හිලේ කුර අයෙත් ගහපන්.

පෙට්රෝල් සම්බන්ද දේ

පෙට්‍රල් ෆිල්ටරයක් තියෙනවා නම් අලුතින් දැම්මට කමක් නැහැ, සමහර ඒවගේ යකඩ ෆිල්ටරයක් එනවා රිසව් එකට යටින් එක ගලවල මතක ඇතුව ගසල සුද්ද කරලා අයෙත් දන්න

ටැංකිය ඇතුලේ මලකඩ - මන්ඩි රොඩු නම් පෙට්රෝල් අයින් කරලා සුද්දකරපන් හුලන් හරි වැකියුම් කරලා හරි

කාබ් එක හොඳයි නම් අත තියන්න යන්න එපා කෝකටත් අවරුද්දකට සැරයක් සුද්ද කරගන්න දන්නා කෙනෙක් ට ට කියල . සමහර ඒවගේ ඇතුලේ ජෙල් වගයක් එනවා දන්නේ නැති එකෙක් ඒවා පිහදලා දැම්මොත් මාසෙන් බඩු බනිස්

ටැංකියයි කාබ් එකයි කරන පැට්‍රොල් බටේ ගල්වෙලා ඇඹරිලා හරි චුටි වෙලා නම් හරි අලුතෙන් දාපන් යාරයක් 50යි යන්නේ 3අඟල් යි.

එයාර් ෆිල්ටරේ

මාදිලිය අනුව වෙනස් වෙනවා. ෆිල්ටරේ කාඩ්බෝර්ඩ් කැලි හිල් වෙලා නම් අනිවාර්යෙන් අලුත් එකක් දන්නා. නැවත පිරිසිදු කර ගන්න පුළුවන් ජාතියකුත් තියෙනවා. පරණ ෆිල්ටරේ අනිවාර්යෙන් වැකියුම් කරන්න නැත්නම් තද හුලන් පාරක් අල්ලන්ඩ. ෆැක්ටරි එන ෆිල්ටරේ කවුරු මොනවා කිව්වත් දෙපාරක් සෝදන්න පුළුවන්. මතක ඇතුව මිනිත්තු පහකට වඩා රින්සෝ දාල හෝදන්න එපා හොඳට වෙලපන්. බදු සුවර්.

ස්පාර්ක් ප්ලග්

40 000කට සැරයක් හොඳ ඒවා (ජපාන්) බාල ඒවා 10 000කට සැරයක් අනිවාර්යෙන් මාරු කරපන්. සර්විස් කරන කොට සුද්දකරලා දාපන් ප්ලග් එක ලික් නම් අලුතෙන් දාන්න. ජපන් බයික් වලට ඒවාට ආපු මොඩල් නොම්මරෙන්ම දාපන්. ඉන්දියන් නම් ඕනි ලබ්බක්

handal එක තද වෙලා නම් එකේ ඇතුලේ එන බෙයාරින් බෝල ටික අලුතෙන් දාපන් කර්මිකයෙක්ට කියල කරපන්.

ඔය අනන් මනං වලට අමතරව අපේ උන් බලන්නේ නැති ඒවා

විද්‍යුත් පද්දතිය

ලයිට් පිළිස්සුන ඒවා මාරු කරන්න

ෆියුස් පෙට්ටියේ උනුවෙලා තියෙන ෆියුස් මාරු කරන්න, ඔක්කොම ෆියුස් ගලවල ඔක්සය්ඩ් වෙලා නම් බොක්ස් එක ඇතුලේ අග්‍ර බ්රරාසෝ ගාල පිරිසිදු කරන්න. කරඋණු ඒවා අලුතින් දාන්න. මෙන් ෆියුස් එක ස්ටර්ටර් එක ලග මේ වගේම බලන්න

බැටරිය

බැටරියේ ඇසිඩ් මට්ටම , අග්‍ර සම්බන්දතාවය බලන්න, සුදු කුඩක් බැඳී ඇත්නම් අග්‍ර උණුවතුරින් සෝදන්න, ධාරිතාව පිරික්සන්න මදිනම් ආරෝපණය කරන්න එත් මදිනම් නැවත ඇසිඩ් පුරවා ආරෝපණය කරන්න

කේබල් එකේ ඇත්ත කතාව

පසුවට

තවත් රසවත් රහස් ගණනාවක් සමගින් දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න

මගේ පෙර ලිපි

AX1_කාපර්ලා

AX1_ගන්නකලින්_1කොටස

AX1_ගන්නකලින්_2කොටස

CDIමොකක්ද? PART1

CDI_බයිලා PART 2

CDI_මාරුකරමු PART 3

[/SIZE]

[QUOTE="kukkupatiya, post: 15137996, member: 454459"] [SIZE="5"][SIZE="6"][COLOR="red"][B]අද ලිපිය ඉදිරිපත් කරන්නේ ගොඩ දෙනෙක් ඉල්ලපු ඉල්ලීමක් මත නිවැරදිව බයික් එකක් සර්විස් කරන්නේ කොහොමද කියන එක ගැන [/B][/COLOR][/SIZE] [SIZE="7"]වැදගත්කම :[/SIZE] කෙල්ලෙක් උනත් මාසෙකට සැරයක් සර්විස් උනේ නැත්නම් ලෙඩක් තමයි ඒ වගේම තමයි බයික් එකක් කියන්නෙත් කෙල්ලෙක් වගේම බලාගන්ට ඕනි දෙයක්. ගොඩක් කඩ කාරයෝ හරියට මේ සර්විස් එක කරන්නේ නැහැ පන්චිකවත්තේ 2500 ඉඳල බයික් සර්විස් කරන උන් ඉන්නවා එත් නියම විදිහට කරන තැනක් මන් ලංකාවේ දැකල නැහැ. අඩුම තරමින් කොම්පැනියේ උනත් නියම ආකාරයට සර්විස් එක කෙරෙන්නේ නැහැ. මම මගේ අත්දැකීමෙන් කියන්නේ යමහා කොම්පැනියේ සර්විස් එක නම් අජූතයි අසික්කිතයි බැලුවම තෙල් ටික මාරු කරලා විතරක් 3000ක් වගේ ගන්නවා ඕක ඉතින් ගෙදර කරන්නත් පුළුවන් ටික නේ. සර්විස් නොකර (අව්රුද්දට සැරයක් සර්විස් කරන උනුත් ඉන්නවා නේ මේ ලෝකේ) පපු බයික් එකක් දැක්ක ගමන් කියන්න පුළුවන්. නොකර දුවන්න පුළුවන් අවරුදු 2ක් වැඩිම උනොත් ඊට පස්සේ බඩුම තමයි. එන්ගිමට දමන තෙල් වල ඉඳල සවිස්තරාත්මක ව මන් මේ ලිපි පෙලෙන් කියල දෙන්නම්. [SIZE="7"][COLOR="red"]පටන් ගැන්ම:[/COLOR][/SIZE] බයික් එක ගලවන්ඩ කරන්න ඔක්කොටම කලින් මතක තියාගනිල්ලා ඇන එහෙම දාන තැන අමතක වෙන උන් ඉන්නවා නම් ඒවා ලියල ස්ටිකර් ගහගනිල්ලා. දැන් එහෙනම් පුල් ස්ටෑන්ඩ් එක ගහල වැඩේ පටන් ගත්ත නම්. ඔය උබලට ගලවන්ඩ තියෙන ඇන එහෙම මලකඩ දාල නම්, ගලවන්ට කලින් එක උඩින් පල්ලෙන් මතක ඇතුව බුරුසුවකින් ඒවගේ WD40 (බ්රේක් ඔයිල්) ටිකක් හරි භුමි තෙල් ටිකක් හරි ගාන්ඩ, ටිකින් නිකන් ම ඇරේයි. තද වෙලා ගලවගන්න බැරුව දගලලා දගලලා ඇනේ ඔලුව ගෙවිලා ගියාම ඊළගට අරින එකා ඇනේ තද කරපු එකාගේ අම්මව මතක් කරනවා. තදට මලකඩ කාපු ඇන ඔක්කොම අලුතෙන් දාපන් මචං රුපියල දෙක වගේ නෙවෙයි ඕව ගල්ටික් උනාම කපන්න ගියාම එක දෙක වෙනවා. [SIZE="6"]ඉස්සලම බලපන් මචං බයික් එකේ ඉස්සරහ බ්රේක් ටත්වේ.[/SIZE] [IMG]http://www.dansmc.com/brake_plastic1.jpg[/IMG] [IMG]http://www.bijzondereverrichting.nl/motor/kennismaking/voorremhendelIMG_5972.jpg[/IMG] ෆ්‍රී ප්ලේ එක සෙමි 1ක් වෙන කොට යන්තමින් හරි බ්රේක් වදින්න පටන් ගන්න ඕනි. බ්රේක් ලිවරේ හැන්ඩලයේ වදින තරම් පහතට එනවා නම් ලෙඩක් බ්රේක් ඔයිල් මදි අනිවාර්යෙන් සර්විස් කරන දෙසැරයක වරක් ම හැන්දල් එකේ තියෙන අර බ්රේක් ඔයිල් තියෙන පෙට්ටිය ඇරලා බලපන් තෙල් තියෙනවද කියල, පෑඩ් ගෙවිලා,බ්රේක් පිස්ටෝන් කචල් වෙලා, තෙල් අසාමාන්‍ය වෙදිහට අඩු වෙලා නම් සුවර් පද්දතියේ කොස්සක් බ්රේක් බටේ ලික් [IMG]http://www.blygo.com.au/pictures/motorcycle_parts/hydraulic_brake_system/hydraulic_cable_02.jpg[/IMG] මතක ඇතුව චෙක් කරපන් හැම සැරේම විශේෂයෙන් ඉන්දියන් ඒවගේ බින්දු බින්දු එන්න පටන් ගන්නවා අව්රුද්දක් යනකොට ඕක හයිද්රෝලික් කේබලේ ගල් උනාම පැලෙන්ඩ බලනවා. හොඳම දේ අවරුදු දෙකට සැරයක් මාරු කරන එක රේසින් බටේ දැම්මොත් තවත් හොඳයි වියදම සැරයි. ජපන් බයික් එකක් නම් අනිවා අවරුදු 5ක් බය නැතුව දුවන්න පුළුවන් කොටින්ම ලංකාවේ දුවන අවරුදු 18 20 පරණ සමහර මොඩල් (ax1, XR බාජා) වල දෙයියන්ගේ පිහිටෙන් තාමත් තියෙන්නේ ෆැක්ටරි බටේ ත්රෙනවනේ ජපන් වෙනස. එත් ජපන් එකේ උනත් අවරුදු 5කට සැරයක් අලුතින් දානවා නම් තුන වදින්නේ නැතුව පරිස්සමින් පදින්න හොඳයි. [SIZE="7"][COLOR="red"]දැන් බලන්ට යන්නේ බ්රේක් පෑඩ් ගැන (හික්ස්)[/COLOR][/SIZE] :P [IMG]http://www2.macleans.ca/wp-content/uploads/2011/09/The-new-dads-with-pads_wide.jpg[/IMG] [IMG]http://www.motorcycleparts-bearings.com/photo/pl106973-brake_pad_pulsar_220.jpg[/IMG] සමහර මොඩල් වල ඩිස්ක් එක ලාබයි උන් කැමති ජාතියේ පෑඩ් එකක් දාගනිල්ල. බොරු අටෝප වැඩක් නැහැ පෑඩ් වල තියෙන්නේ පුළුන් නෙවෙයි ඇස්බැස්ටස් අර උබලගේ වහලේ දාල තියෙන ජාතියේ ෂිට් හදල තියෙන්නේ ඒ වගෙන්. දානකොට ඇස්බැස්ටස් කෑල්ල තදින් සවි වෙලා තියෙන්න ඕනි එක තමයි කිව්වේ ඉන්දියන් ඒවාට ඉන්දියන් කෑලි රින්ගවපන් ජපන් ඒවාට ඉන්දියන් මගුල් ගහල ඩිස්ක් ගෙවුනම 5000ක් යනවා ඩිස්ක් එකට. දානවා නම් හොඳ එකක් දාන්ඩ සාමාන්යෙන් ඉන්දියන් එකක සහ ජපන් එකක අතර රුපියල් 300ක වෙනස තියෙන්නේ. දැම්මොත් කිලෝමීටර 20 000ක් අනිවා පුළුවන් ඩිස්ක් එක හොඳ ටත්වයේ නම්. බ්රේක් වදින එක වැඩි කරන්න ක්ලච් ප්ලේට් ලියවල දැම්මොත් ඉතින් ඩිස්ක් එකට බඩු හම්බවෙයි අව්රුද්දක් යද්දී ගොන් වැඩ කරන්න එපා. හොඳට බලපන් ගෙවිලද කියල. ගෙවිලා නම් දාපන්. හරියට දාපන් දන්නේ නැත්නම් බාස් කෙනෙක් ට කියාලා දාගන්න. [SIZE="7"][COLOR="red"]දැන් ඩ්‍රම් බ්රේක් තියෙන ඇත්තෝ [/COLOR][/SIZE] [IMG]http://www.cyclepedia.com/wp-content/uploads/2010/09/CB250_268.jpg[/IMG] රීම් එක ඇතුලේ තහඩුව නට්ටේටම ගෙවිලා කැපිල ද කියල බලන්ඩ කැපිල නම් හදාගන්න, ඇස්බැස්ටස් කුඩු ටික අයින් කරන්ඩ. අනිවාර්යෙන් කේබල් කිලෝමීටර 8000ක් යනකොට මාරු කරන එක ඇඟට හොඳයි බැරි උන් කැඩේනකම් පැදපල්ලා. පෑඩ් ගෙවිලා නම් මාරු කරන්ට. [SIZE="7"]දැන් ටයර් [/SIZE] [IMG]http://www.motorcycle.com/images/content/How-To/Motorcycle-Tire-Wash-0716a.jpg[/IMG] [IMG]http://www.therevcounter.co.uk/attachments/for-sale-parts-accessories-clothing/8834d1263151055-new-part-worn-tyres-new-lsl-brake-lines-fairings-fuel-tank-shock-part-worn-2.jpg[/IMG] ටයර් හුටමක් වගේ ගෙවෙනකම් පදිනවා නම් හිමින් පලයන් වැස්සොත් අනිවා ලිස්සනවා. හයියෙන් යනවා නම් කට්ට 1mm වගේ තියෙන කොටම මාරු කරපන්. උබේ හොඳට කිව්වේ. කොයි ටයර් එකත් බයිසිකලේ හැටියටයි බ්රේක් හැටියටයි ධාවකය පටවන බර හැටියට තමයි ගෙවෙන්නේ කොහොමත් හුලන් අඩුවෙන් පද්දොත් ඉක්ක්මනට ගෙවෙයි. FZ හිමිකරුවන්ට, හොනර්ට්, මහතා ටයර් අයිතිකරයෝන්ට ට්‍රික් එකක් : FZ පදින උන්ට කොම්පැනියෙන් එන පිටිපස්සේ ටයරය මහා ජරාවක් පිටිපස්සේ පැච් දානකොට ඇතුලෙන් පුරවපන් තවක් හිලට කුරුම්බා කෑලි ඔබන්නේ නැතුව නැත්නම් ටයර් එකේ කට්ට 4න් 3ක් ගෙවුන ගමන් හිල් වලින් හුලන් යන්ඩ හදනවා. ටියුබ් ලස් එකට ටියුබ් ගහන්න යන්න එපා, ටයරය මාරු කරනකොට රීම් එකට හයි වෙන වැල් කරත් අලුතෙන් ම දාපන් 200ක් යාවි, FZ අය ඊළගට පිටිපස්සට දානවා නම් දන්ලොප් ටයරයක් දාපන් 40psi ගහපන් ගැනී දාගෙන පෑද්දත් මුකුත් වෙන්නේ නැහැ. [IMG]http://1.bp.blogspot.com/-DzjfE7Resm8/T969hZyE7BI/AAAAAAAAAFI/CrYtQPY6f1M/s1600/Automotive_Wheel_Bearing.jpg[/IMG] ටයරය හොල්ලනකොට සද්ද එනවා නම් ගැස්සෙනවා නම් හෙලවෙනවා නම් අනිවා රේසර් ගහපන් - පන්චිකාවත්තේ ජානක මෝටර්ස් එකේ තමයි අඩුම මිලගණන් තියෙන්නේ ඉන්දියන් ඒවා නම 100ක් 150ක් වගේ වෙන්නේ එකක් ඉන්දියන් ලුකාස් එක ටිකක් හොඳයි මිලත් සාදාරනයි. ජපන් ඒවාට ජපන් බඩු හොඳේ කිමි 40 000ක් බය නැතුව යන්ට පුළුවන් ඉන්දියන් ඒවා නම් 8000න යනවා අනිවා. ඉතින් ගෙවිලා නම් දාපන්. පිටිපස්සේ රෝදේ කොට්ට මාරු කරන්ඩ 10 000කට සැරයක්, බුෂ් තියෙන උන් හෙල්ලෙනකම් ඉඳල මාරු කරන්න [IMG]http://images.bidorbuy.co.za/user_images/433/1460433/1460433_120725082432_Chain-Sprocket.jpg[/IMG] චෙන් එකයි ස්පොකෙට් දෙකයි අනිවාර්යෙන් බලපන්. මගේ කලින් පොස්ට් වල තියෙනවා ගෙවිලද කියල බලන හැටි, ඉස්සරහ ස්පොකට් එකේ කවරේ අයින් කරලා බුමිතෙල් දාල හොදපන්, පිටිපස්සේත් චෙන් එකත්, පස්සේ සබන් (රින්සෝ මරු) දාල හොඳට බ්‍රෂ් කරපන් වැලි කැට යන්ඩ, වෙළුණාම ලික්විඩ් ග්‍රේස් හරි එන්ගින් ඔයිල් ටිකක් හරි දන්ඩ. වැස්සකට අහු උනිත් ඒ සතියෙම අලුතින් තෙල් ටිකක් දණ්ඩ. ආයු කාලේ වැඩි වෙයි. [SIZE="7"][COLOR="red"]කුලන්ට් [/COLOR][/SIZE] [IMG]http://socialtips.co/wp-content/uploads/2012/07/Coolant_image.jpg[/IMG] මතක ඇතුව කුලන්ට් මදි නම් පුරවන්න. ජපන් බයික් එකක් නම් කිමි 50 000කට සැරයක් මාරු කලොත් එන්ගිමට හොඳයි. උබලගේ කැමැත්ත සමහර උන් මලාට මාරු කරන්නේ නැහැ.කුලන්ට් කලවම් කරන එකට නියම අනුපාතෙට වතුර කලවම් කරපන් නැත්නම් අමුවේ දැම්මම එන්ගිමේ රස්නේ කුලන්ට් එකට උරාගන්නවා අඩුයි. කලවම් නොකරන එක නම් කෙලින්ම දාන්න. කුලන්ට් ඉවත් කරලා වතුර පුරවපන්. එන්ගිමරත් වෙනකම් තියෙල අයෙත් රත්වුණු වතුර ඇරපන්. කුණු මලකඩ කැලි නම් යනවා, බයික් එක ඇලකරලා අනිතිම බින්දුව දක්වාම එලියට ගන්ඩ උබල ඒවාට දක්ෂයි නේ. එලියට ගත්තු කුලන්ට් එකේ එන්ගින් තෙල් බිඳක් හරි තිබ්බොත් අනිවා එවෙලේම ගෙහිල්ල ගැස්කට් ගස්සවන්න. හෙඩ් ගැස්කට් එක විතරක් නෙවෙයි ඔක්කොම. [SIZE="7"][COLOR="red"]එන්ගින් තෙල් [/COLOR][/SIZE] බයිසිකලේ ට අනුමත වර්ගය අනිවාර්යෙන් බාවිතා කරන්න semi-synthatic හොඳයි full synthatic - හොදාදාදාදාදාදාදායි - මේවගේ වෙනස ගැන පසේසේ වෙනම ලියන්නම් තෙල් මාරු කරන්න කලින් ට්වින් එන්ගින් තියෙන අයට නෝමල් තෙල් හරියන්නේ නැහැ full synthetic 4t 50w එක දාන්න ඕනි මොකද ඒවගේ තාපය වැඩි නිසා අනික සමහර ඒවගේ පිහිටීම අනුව දෙවෙනි හෙඩ් එක සුළගින් සිසිල් වෙනවා අඩුයි. අනිවාරයෙන් එක පිලිබඳ සැලකිලිමත් උනොත් අයුකලයට හොඳයි. තෙල් මාරු කරනකොට අනිවාර්යෙන් ඔයිල් ෆිල්ටරේ මාරු කරන්ඩ හැමසරේම රුපියල් 100 වැඩක්. තවත් ජපන් මොඩල් වල මේකට අමතරව ආරක්ෂාවට ඩිපොසිට් මෙෂ් එකක් එනවා එක පෙට්රෝල් ටික දාල සුද්ද කරන්න අනිවාර්යෙන් AX1 NX වල තියෙනවා තෙල් මාරු කරන්න කලින් යට ඇනේ ටිකක් බුරුල් කරලා තෙල් ටික හොඳට රත්වෙනකන් එන්ගිම පනගන්වල තියන්න. පස්සේ පරණ ඒවා යවන්න පස්සේ හුලන් පාරක් යවන්න තෙල් පුරවන හිලෙන් (නැතත් කමක් නැහැ කටින් බටෙකින් පිම්බපන්) පස්සේ ඔයිල් ෆිල්ටර් මාරු කරනන ඇනේ ගලවල විනාඩි 30කට වගේ පස්සේ තෙල් බින්දුවටම වැටුනට පස්සේ අනේ හයි කරලා තෙල් පුරවපන්. අනුමත ප්‍රමනේ පුරවන්න. එන්ගිම ස්ටාර්ට් කරලා අයෙත් විනාඩි 10කට පස්සේ අයෙත් තෙල් මදි ටික පුරවන්න MAX එකටම එනකන්. කුරෙන් බලන්ට දන්නවනේ. මතක ඇතුව හරි හිලේ කුර අයෙත් ගහපන්. [SIZE="7"][COLOR="red"]පෙට්රෝල් සම්බන්ද දේ [/COLOR][/SIZE] [IMG]http://www.fourwheelperformance.com/aprilia/aprilia_tank_cap.jpg[/IMG] පෙට්‍රල් ෆිල්ටරයක් තියෙනවා නම් අලුතින් දැම්මට කමක් නැහැ, සමහර ඒවගේ යකඩ ෆිල්ටරයක් එනවා රිසව් එකට යටින් එක ගලවල මතක ඇතුව ගසල සුද්ද කරලා අයෙත් දන්න ටැංකිය ඇතුලේ මලකඩ - මන්ඩි රොඩු නම් පෙට්රෝල් අයින් කරලා සුද්දකරපන් හුලන් හරි වැකියුම් කරලා හරි කාබ් එක හොඳයි නම් අත තියන්න යන්න එපා කෝකටත් අවරුද්දකට සැරයක් සුද්ද කරගන්න දන්නා කෙනෙක් ට ට කියල . සමහර ඒවගේ ඇතුලේ ජෙල් වගයක් එනවා දන්නේ නැති එකෙක් ඒවා පිහදලා දැම්මොත් මාසෙන් බඩු බනිස් ටැංකියයි කාබ් එකයි කරන පැට්‍රොල් බටේ ගල්වෙලා ඇඹරිලා හරි චුටි වෙලා නම් හරි අලුතෙන් දාපන් යාරයක් 50යි යන්නේ 3අඟල් යි. [SIZE="7"][COLOR="red"]එයාර් ෆිල්ටරේ [/COLOR][/SIZE] මාදිලිය අනුව වෙනස් වෙනවා. ෆිල්ටරේ කාඩ්බෝර්ඩ් කැලි හිල් වෙලා නම් අනිවාර්යෙන් අලුත් එකක් දන්නා. නැවත පිරිසිදු කර ගන්න පුළුවන් ජාතියකුත් තියෙනවා. පරණ ෆිල්ටරේ අනිවාර්යෙන් වැකියුම් කරන්න නැත්නම් තද හුලන් පාරක් අල්ලන්ඩ. ෆැක්ටරි එන ෆිල්ටරේ කවුරු මොනවා කිව්වත් දෙපාරක් සෝදන්න පුළුවන්. මතක ඇතුව මිනිත්තු පහකට වඩා රින්සෝ දාල හෝදන්න එපා හොඳට වෙලපන්. බදු සුවර්. [SIZE="7"][COLOR="red"]ස්පාර්ක් ප්ලග් [/COLOR][/SIZE] [IMG]http://3.bp.blogspot.com/-ZcW-lV8Th3E/TePEd2wF6TI/AAAAAAAAACg/F7rCUV86iQs/s1600/spark-plug-cmr7h-146-p.jpg[/IMG] 40 000කට සැරයක් හොඳ ඒවා (ජපාන්) බාල ඒවා 10 000කට සැරයක් අනිවාර්යෙන් මාරු කරපන්. සර්විස් කරන කොට සුද්දකරලා දාපන් ප්ලග් එක ලික් නම් අලුතෙන් දාන්න. ජපන් බයික් වලට ඒවාට ආපු මොඩල් නොම්මරෙන්ම දාපන්. ඉන්දියන් නම් ඕනි ලබ්බක් [IMG]http://nexgenbikes.com/site/wp-content/uploads/2010/12/Pulsar_Racer_02_a.jpg?bae70c[/IMG] handal එක තද වෙලා නම් එකේ ඇතුලේ එන බෙයාරින් බෝල ටික අලුතෙන් දාපන් කර්මිකයෙක්ට කියල කරපන්. [SIZE="7"][B][COLOR="Red"]ඔය අනන් මනං වලට අමතරව අපේ උන් බලන්නේ නැති ඒවා [/COLOR][/B][/SIZE] [SIZE="7"][COLOR="red"]විද්‍යුත් පද්දතිය [/COLOR][/SIZE] [IMG]http://i.istockimg.com/file_thumbview_approve/116189/2/stock-photo-116189-motorbike-headlight.jpg[/IMG] [SIZE="7"]ලයිට් පිළිස්සුන ඒවා මාරු කරන්න[/SIZE] [IMG]http://andyw-inuk.smugmug.com/Motorcycles/R1200GS-BMW-Motorcycle-Photo/Accessories-Bolt-On-Goodies/i-vT2jXtb/0/S/touratech_tps_15-S.jpg[/IMG] ෆියුස් පෙට්ටියේ උනුවෙලා තියෙන ෆියුස් මාරු කරන්න, ඔක්කොම ෆියුස් ගලවල ඔක්සය්ඩ් වෙලා නම් බොක්ස් එක ඇතුලේ අග්‍ර බ්රරාසෝ ගාල පිරිසිදු කරන්න. කරඋණු ඒවා අලුතින් දාන්න. මෙන් ෆියුස් එක ස්ටර්ටර් එක ලග මේ වගේම බලන්න [SIZE="7"]බැටරිය [/SIZE] [IMG]http://i00.i.aliimg.com/photo/v1/289556844/YTX5A_BS_Motorcycle_battery.jpg[/IMG] බැටරියේ ඇසිඩ් මට්ටම , අග්‍ර සම්බන්දතාවය බලන්න, සුදු කුඩක් බැඳී ඇත්නම් අග්‍ර උණුවතුරින් සෝදන්න, ධාරිතාව පිරික්සන්න මදිනම් ආරෝපණය කරන්න එත් මදිනම් නැවත ඇසිඩ් පුරවා ආරෝපණය කරන්න [COLOR="Magenta"][SIZE="6"]කේබල් එකේ ඇත්ත කතාව [/SIZE][/COLOR] පසුවට [SIZE="7"][COLOR="Red"][COLOR="red"]තවත් රසවත් රහස් ගණනාවක් සමගින් දෙවෙනි කොටස බලාපොරොත්තු වන්න [/COLOR][/COLOR][/SIZE] [/SIZE] [SIZE="5"] මගේ පෙර ලිපි [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556019"][SIZE="5"]AX1_කාපර්ලා [/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556066"][SIZE="5"]AX1_ගන්නකලින්_1කොටස [/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556189"][SIZE="5"]AX1_ගන්නකලින්_2කොටස[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556703"][SIZE="6"][COLOR="red"]CDIමොකක්ද? PART1[/COLOR][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1556803"][COLOR="red"][SIZE="5"]CDI_බයිලා PART 2[/SIZE][/COLOR][/URL] [URL="http://elakiri.com/forum/showthread.php?p=15127833"][COLOR="red"][SIZE="5"]CDI_මාරුකරමු PART 3[/SIZE][/COLOR][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom