Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සර්ෆේල් අනුරය්යා පාස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

93) උසාවි වල පළමු වතාවට skyp තාක්ෂණය හරහා නඩු අහනව.කාලය ඉතිරි කරල නීති පද්දතියම පලදායීතාවයකින් ඉහලට ගේන්න ක්‍රමයක් ඇති කිරිම..

94) සියළුම අමාත්‍යංශ තම අමාත්‍යංශ වල මාසික ප්‍රගතිය ජනාධිපති තොරතුරු අංශයට ලබා ගැනීමට කටයුතු කිරිම..

95) රාජ්‍ය අංශයේ ජනාධිපති ලේකම්ගේ සිට පහළට වැඩි වැටුප් වරප්‍රසාද දීමනා අඩු කරමින් උත්සව, නාස්තිකාර වියදම් පාලනය කරමින් මුල්‍ය විනයක් ඇති කරමින් ජනතා මුදල් ඉතිරි කිරිම...

96) රාජ්‍ය ආයතන වලට 95% ක ඉතා ඉහළ අගයකින් වෘත්තිකයන් පත් කිරිම... වෙනදා ජන්දයෙන් පැරදුන මන්ත්‍රීවරුන්ට දුන්න සභාපති පුටු වෙනුවට රාජ්‍ය ආයතන වල අළුත්ම නවක වෘත්තිකයන් එම අවස්ථාව ලබාදීම...

97) ලෝකෙ රටවල් corona වලට බයේ දුවනකොට අපේ නායකයින් සැලැසුම් හදලා ලෝකෙටම පෙන්නන්වා තමන් නායකත්වයට එහාට ගිය මනුස්සයින් කියලා.දවසකට මිලියන 60 කොරෝනා වලට වියදම් කරන විට , රාජ්‍ය සේවයකයින්ට හා ජනතාවට ලබාදුන් සහන හා දීමනා එලෙසම ලබාදීමට කටයුතු කිරිම...

98) ජාතික පාසල් 1000 දක්වා වැඩි කරන්න කටයුතු කිරිම..

99) වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ කිරිම..

100) පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත්ශාලව ආරම්භ කිරිම..

101) පාතාල මර්දනයට මත්ද්‍රව්‍යය වැටලීමට වෙනම ඒකකයක් ස්ථාපිත කිරිම..

102) රාජ්‍ය නිලදාරින්ට දේශපාලනය කිරිම තහනම් කිරිම හා දේපාලනය කිරිමට අවශ්‍ය අයට ඉන් ඉවත්වී නියලීමට අවස්ථාව ලබාදීම...

103) නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණයට වෙනම ඒකකයක් ඇති කිරීම...

104) ශේලයින් සහ පිලිකා ඖෂධ කිහිපයක්ම ලංකාව තුල නිපදවීමට කටයුතු ආරම්භ කිරිම..(එමගින් වසරකට බිලියන 3.5 ඉතිරි කිරිම..)

105) ලංකාවේ පළමු වතාවට ගොවියාගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් බව බෝග වලට උපරිම මිලක් ඉදිරියෙදි ගැසට් කිරිමට අවශ්‍ය නිති සම්පාදනය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම....(වෙළඳපොළ ස්ථාවරත්වය ඇති කිරිමට )

106) සුරක්ෂිත රටක්,විනය ගරුක,ගුණ ගරුක හා නීතිගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරිම..

107) මහානායක හිමිවරුත්ගෙන් සමන් විත බුද්ධශාසන උපදේශක සභාවක් පිහිටු වීම..

108) කනිජ තෙල් නිතිගත සංස්ථාව ලිහිසි තෙල් නිශ්පාදනය පටන් ගෙන වසරකට, රු.බිලියන 30 ක් රටට ඉතිරි කිරිම...

109) සියලුම බන්ධනාගාර වලට CCTV කැමරා ස්ථාපිත කිරිම හා දුරකථන තරංග අවහිර කිරීමට පියවර ගැනිම, මෙන්ම බරපතළ අපරාධකරුවන් වෙනම දූපතකට යෑවිමට කටයුතු සම්පාදනය කිරිම...

110) කාන්තාවන් පිළිබඳව ජාතික කමිටුවක් ස්ථාපනය කිරිම..

111) වසර 70කට පසු අපනයන ආදයම ආනයන ආදයම ට වඩා වැඩිම..

112) ජනපතිතුමා ගම සමඟ පිලිසදරක් වැඩසටහන යටතේ ජනතාව අතරට ගොස් ගැටලු විසදීම...

113) ආර්ථීක ප්‍රවර්ධන හා දරිද්‍රතාවය දුරන් කිරිමේ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවිම හා එහි සභාපතිවය හිටපු ආර්ථීක සංවර්ධය අමාත්‍ය බැසිල් රාජපකෂ මැතිතුමාට පැවැරීම...

114) අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත්, දරුවාට කැලළක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය කිරිම..

115) තරුණ ව්‍යවසායකයින්ට ඉඩම් කැබලි ලක්ෂයක් සදහා ආයෝජන අවස්ථා ලබාදීම...

116) මධ්‍යම ගමනාගමන මණ්ඩලය සතු පාවිචියට ගත නොහැකිව පැරණි දිරාපත් වෙච්චි බස් රථ අලුත් වැඩියා කර පුස්තකාල බවට හරවා පුස්තකාල පහසුකම් නොමැති අති දුෂ්කරතා සහිත පාසල් වලට ලබා දිම...

118) මැතිවරණයට පෙර බැසිල් රාජපකෂ මැතිතුමා සංකල්පයක් මත සිදු කල , "ගම සමග පිලිසදර" වැඩසටහන මගින් ලබාගත් යොජනා හරහා හිබිලියාගොඩ ගම, හල්දුමුල්ල, ලේඩියන්ගොල, අලියාවල, සංවර්ධනය පොඩිම තැනින් පටන් ගැනිම...

119) බැසිල් රාජපකෂ මැතිතුමා සංකල්පයක් මත නැවැතත් " වැඩ සමඟ යලි ගමට" වැඩසටහන තුලින් අයවැය යෝජනා තුලින් නැවැතත් ගමට සංවර්ධණය ගෙන යෑම...

120) වී ගොවිතැනට අවශ්‍ය සියඑම පොහොර නොමිලේ වී ගොවියා ලබාදීම හා සහනදායි මුදලකට අනිකුත් බෝග වගාවන් සඳහා පොහොර ලබා දීම..

121) මොරගහකන්ද ව්‍යපෘතිය ඉඩම් අහිමි අයට ඉඩම් ලබාදීම...

122) කිරි ගොවීන්ට ණය පහසුකම් ලබාදීම...

123) දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටශයක් වන හල්දමුල්ල කොට්ඨාසය පුද්ගලිකවම හොයල බලලා සංවර්ධය කිරිම හා දුෂ්කරම තැනින් පටන් ගන්නේ ගැලරියට නෙවෙයි රටේ මහජනතාවගෙ අවශ්‍යතාවට මුල තැනක් දීමටය...

124) හැටන් නගරය තුළ නව නිවාස 3000ක් වැඩසටහන තුලින් ලයිම් තිත තැබිම...

125) Q shop වෙළඳ ක්‍රමය හරහා තරුණ ව්‍යවසායකත්ව එක්ක ග්‍රාමිය මට්ටමින් අලුත් වෙලද පොලක් නිර්මාණය කරන්න සැලසුම් කිරිම..

126) තරුණ ව්‍යවසායකත්වය වෙනුවෙන් රුපියල් මිලියනයක් දක්වා ණය මුදලක් ලබාදීම..( විවිධ ව්‍යපෘති සදහා)

127) 2015 ඉඳන් මේ වෙනකං කැසිනෝ ආයතන වල ඩීල් දාපු බිලියන 2.6 බදු මුදල් අයකර ගැනිම..

128) විභාග දෙපාර්තමේන්තුව හරහා සිදු කරන සියලුම විභාග digital කාරණය කරන්න ප්‍රතිපාදන වෙන් කරනවා..

129) මින් ඉදිරියට අලි වැටවල් නිර්මාණයට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉවතලන සිල්පර කොටන් භාවිතය අනිවාර්යය කිරිම.. ඒ හරහා විශාල මුදලක් රටට ඉතිරි කිරිම...

130) රට වටා කුඩා පාලම් 10000 ව්‍යාපෘතිය තුලින් , මේ විටත් 5000 ක වැඩ අවසන් කිරිම...

131) මාර්ග 100000km ව්‍යාපෘතිය එක්ක මේ වෙනකොට 30000 km වැඩ අවසන් කිරිම..

132) සැමට ජලය ව්‍යාපෘතිය යටතේ නිවාස 429000ට ජලසම්පාදනය ලබාදීම සැලසුම් කිරිම හා එම ව්‍යාපෘති සඳහා වැඩ ආරම්භ කිරිම...

134) "ඔබට ගෙයක් රටට හෙටක්" වැඩසටහන යටතේ වසරක් පාසා එක ගමකට එක නිවසක් බැගින් ග්‍රාම නිලධාරී වසම් 14022 ඇතුලත දුප්පතුන්ට ගෙවල් ඉදි කිරිම හා .මේවා මෙ මහපොලවෙ සජීවීව සිදු වෙමින් පැවැතීම...

135) පාසැල් ළමුන් සඳහා වසර ආරම්භයටත් පෙර පෙළපොත් ලබාදී නිල ඇඳුම් වවුචරය වෙනුවට නිලඇදුම් ලබාදීම...

136) ස්වයංරැකියා ආරම්භ කිරිම සඳහා පවුල් ලකෂ 02කට ආධාර ලබාදීම..

137) මේ සියල්ල සම්බන්ධකරණ කිරිමට ජනාධිපති ලේකම් කාර්යාලය පැය 24 වැඩ කිරීමේ ඒකකයක් පිහිටුවිම...

#NWB

[QUOTE="vinuga, post: 26212215, member: 520332"] 93) උසාවි වල පළමු වතාවට skyp තාක්ෂණය හරහා නඩු අහනව.කාලය ඉතිරි කරල නීති පද්දතියම පලදායීතාවයකින් ඉහලට ගේන්න ක්‍රමයක් ඇති කිරිම.. 94) සියළුම අමාත්‍යංශ තම අමාත්‍යංශ වල මාසික ප්‍රගතිය ජනාධිපති තොරතුරු අංශයට ලබා ගැනීමට කටයුතු කිරිම.. 95) රාජ්‍ය අංශයේ ජනාධිපති ලේකම්ගේ සිට පහළට වැඩි වැටුප් වරප්‍රසාද දීමනා අඩු කරමින් උත්සව, නාස්තිකාර වියදම් පාලනය කරමින් මුල්‍ය විනයක් ඇති කරමින් ජනතා මුදල් ඉතිරි කිරිම... 96) රාජ්‍ය ආයතන වලට 95% ක ඉතා ඉහළ අගයකින් වෘත්තිකයන් පත් කිරිම... වෙනදා ජන්දයෙන් පැරදුන මන්ත්‍රීවරුන්ට දුන්න සභාපති පුටු වෙනුවට රාජ්‍ය ආයතන වල අළුත්ම නවක වෘත්තිකයන් එම අවස්ථාව ලබාදීම... 97) ලෝකෙ රටවල් corona වලට බයේ දුවනකොට අපේ නායකයින් සැලැසුම් හදලා ලෝකෙටම පෙන්නන්වා තමන් නායකත්වයට එහාට ගිය මනුස්සයින් කියලා.දවසකට මිලියන 60 කොරෝනා වලට වියදම් කරන විට , රාජ්‍ය සේවයකයින්ට හා ජනතාවට ලබාදුන් සහන හා දීමනා එලෙසම ලබාදීමට කටයුතු කිරිම... 98) ජාතික පාසල් 1000 දක්වා වැඩි කරන්න කටයුතු කිරිම.. 99) වාලච්චේන කඩදාසි කම්හල ආරම්භ කිරිම.. 100) පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත්ශාලව ආරම්භ කිරිම.. 101) පාතාල මර්දනයට මත්ද්‍රව්‍යය වැටලීමට වෙනම ඒකකයක් ස්ථාපිත කිරිම.. 102) රාජ්‍ය නිලදාරින්ට දේශපාලනය කිරිම තහනම් කිරිම හා දේපාලනය කිරිමට අවශ්‍ය අයට ඉන් ඉවත්වී නියලීමට අවස්ථාව ලබාදීම... 103) නැගෙනහිර පුරාවිද්‍යා සංරක්ෂණයට වෙනම ඒකකයක් ඇති කිරීම... 104) ශේලයින් සහ පිලිකා ඖෂධ කිහිපයක්ම ලංකාව තුල නිපදවීමට කටයුතු ආරම්භ කිරිම..(එමගින් වසරකට බිලියන 3.5 ඉතිරි කිරිම..) 105) ලංකාවේ පළමු වතාවට ගොවියාගේ සුරක්ෂිත තාවය වෙනුවෙන් බව බෝග වලට උපරිම මිලක් ඉදිරියෙදි ගැසට් කිරිමට අවශ්‍ය නිති සම්පාදනය කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම....(වෙළඳපොළ ස්ථාවරත්වය ඇති කිරිමට ) 106) සුරක්ෂිත රටක්,විනය ගරුක,ගුණ ගරුක හා නීතිගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරිම.. 107) මහානායක හිමිවරුත්ගෙන් සමන් විත බුද්ධශාසන උපදේශක සභාවක් පිහිටු වීම.. 108) කනිජ තෙල් නිතිගත සංස්ථාව ලිහිසි තෙල් නිශ්පාදනය පටන් ගෙන වසරකට, රු.බිලියන 30 ක් රටට ඉතිරි කිරිම... 109) සියලුම බන්ධනාගාර වලට CCTV කැමරා ස්ථාපිත කිරිම හා දුරකථන තරංග අවහිර කිරීමට පියවර ගැනිම, මෙන්ම බරපතළ අපරාධකරුවන් වෙනම දූපතකට යෑවිමට කටයුතු සම්පාදනය කිරිම... 110) කාන්තාවන් පිළිබඳව ජාතික කමිටුවක් ස්ථාපනය කිරිම.. 111) වසර 70කට පසු අපනයන ආදයම ආනයන ආදයම ට වඩා වැඩිම.. 112) ජනපතිතුමා ගම සමඟ පිලිසදරක් වැඩසටහන යටතේ ජනතාව අතරට ගොස් ගැටලු විසදීම... 113) ආර්ථීක ප්‍රවර්ධන හා දරිද්‍රතාවය දුරන් කිරිමේ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවිම හා එහි සභාපතිවය හිටපු ආර්ථීක සංවර්ධය අමාත්‍ය බැසිල් රාජපකෂ මැතිතුමාට පැවැරීම... 114) අපයෝජනයට ගොදුරුවන දරුවන් සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීමටත්, දරුවාට කැලළක් නොවන ආකාරයෙන් සාක්ෂි විමසීමට සංවෘත අධිකරණ පහසුකම් ස්ථාපනය කිරිම.. 115) තරුණ ව්‍යවසායකයින්ට ඉඩම් කැබලි ලක්ෂයක් සදහා ආයෝජන අවස්ථා ලබාදීම... 116) මධ්‍යම ගමනාගමන මණ්ඩලය සතු පාවිචියට ගත නොහැකිව පැරණි දිරාපත් වෙච්චි බස් රථ අලුත් වැඩියා කර පුස්තකාල බවට හරවා පුස්තකාල පහසුකම් නොමැති අති දුෂ්කරතා සහිත පාසල් වලට ලබා දිම... 118) මැතිවරණයට පෙර බැසිල් රාජපකෂ මැතිතුමා සංකල්පයක් මත සිදු කල , "ගම සමග පිලිසදර" වැඩසටහන මගින් ලබාගත් යොජනා හරහා හිබිලියාගොඩ ගම, හල්දුමුල්ල, ලේඩියන්ගොල, අලියාවල, සංවර්ධනය පොඩිම තැනින් පටන් ගැනිම... 119) බැසිල් රාජපකෂ මැතිතුමා සංකල්පයක් මත නැවැතත් " වැඩ සමඟ යලි ගමට" වැඩසටහන තුලින් අයවැය යෝජනා තුලින් නැවැතත් ගමට සංවර්ධණය ගෙන යෑම... 120) වී ගොවිතැනට අවශ්‍ය සියඑම පොහොර නොමිලේ වී ගොවියා ලබාදීම හා සහනදායි මුදලකට අනිකුත් බෝග වගාවන් සඳහා පොහොර ලබා දීම.. 121) මොරගහකන්ද ව්‍යපෘතිය ඉඩම් අහිමි අයට ඉඩම් ලබාදීම... 122) කිරි ගොවීන්ට ණය පහසුකම් ලබාදීම... 123) දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටශයක් වන හල්දමුල්ල කොට්ඨාසය පුද්ගලිකවම හොයල බලලා සංවර්ධය කිරිම හා දුෂ්කරම තැනින් පටන් ගන්නේ ගැලරියට නෙවෙයි රටේ මහජනතාවගෙ අවශ්‍යතාවට මුල තැනක් දීමටය... 124) හැටන් නගරය තුළ නව නිවාස 3000ක් වැඩසටහන තුලින් ලයිම් තිත තැබිම... 125) Q shop වෙළඳ ක්‍රමය හරහා තරුණ ව්‍යවසායකත්ව එක්ක ග්‍රාමිය මට්ටමින් අලුත් වෙලද පොලක් නිර්මාණය කරන්න සැලසුම් කිරිම.. 126) තරුණ ව්‍යවසායකත්වය වෙනුවෙන් රුපියල් මිලියනයක් දක්වා ණය මුදලක් ලබාදීම..( විවිධ ව්‍යපෘති සදහා) 127) 2015 ඉඳන් මේ වෙනකං කැසිනෝ ආයතන වල ඩීල් දාපු බිලියන 2.6 බදු මුදල් අයකර ගැනිම.. 128) විභාග දෙපාර්තමේන්තුව හරහා සිදු කරන සියලුම විභාග digital කාරණය කරන්න ප්‍රතිපාදන වෙන් කරනවා.. 129) මින් ඉදිරියට අලි වැටවල් නිර්මාණයට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉවතලන සිල්පර කොටන් භාවිතය අනිවාර්යය කිරිම.. ඒ හරහා විශාල මුදලක් රටට ඉතිරි කිරිම... 130) රට වටා කුඩා පාලම් 10000 ව්‍යාපෘතිය තුලින් , මේ විටත් 5000 ක වැඩ අවසන් කිරිම... 131) මාර්ග 100000km ව්‍යාපෘතිය එක්ක මේ වෙනකොට 30000 km වැඩ අවසන් කිරිම.. 132) සැමට ජලය ව්‍යාපෘතිය යටතේ නිවාස 429000ට ජලසම්පාදනය ලබාදීම සැලසුම් කිරිම හා එම ව්‍යාපෘති සඳහා වැඩ ආරම්භ කිරිම... 134) "ඔබට ගෙයක් රටට හෙටක්" වැඩසටහන යටතේ වසරක් පාසා එක ගමකට එක නිවසක් බැගින් ග්‍රාම නිලධාරී වසම් 14022 ඇතුලත දුප්පතුන්ට ගෙවල් ඉදි කිරිම හා .මේවා මෙ මහපොලවෙ සජීවීව සිදු වෙමින් පැවැතීම... 135) පාසැල් ළමුන් සඳහා වසර ආරම්භයටත් පෙර පෙළපොත් ලබාදී නිල ඇඳුම් වවුචරය වෙනුවට නිලඇදුම් ලබාදීම... 136) ස්වයංරැකියා ආරම්භ කිරිම සඳහා පවුල් ලකෂ 02කට ආධාර ලබාදීම.. 137) මේ සියල්ල සම්බන්ධකරණ කිරිමට ජනාධිපති ලේකම් කාර්යාලය පැය 24 වැඩ කිරීමේ ඒකකයක් පිහිටුවිම... #NWB [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom