සර් ෆේල් නොවී ඉඳීද ?

නිකමට බැලුවා..පුදුම විනාශයක්නෙ කරල තියෙන්නේ....
ඇවිල්ලා අවුරුද්දයි මාස 04ක් යද්දි කරල තියෙන විනාසේ....කියවන්නත් අමාරුයි කමක් නැහැ ටයිම් අරන් කියවන්න....
1) වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කරන ලදී
2) ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කරන ලදී
3) ආර්ථික සේවා බද්ද අහෝසි කරන ලදී
4) බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කරන ලදී
5) කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කරන ලදී
6) උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කරන ලදී
7) පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කරන ලදී
ණය සේවා බද්ද අහෝසි කරන ලදී
9) දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කරන ලදී
10) ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කරන ලදී
11) සියලුම ආගමික ස්තාන බදු වලින් නිදහස් කරන ලදී
12) බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙළන ලදී
13) කර්මාන්ත සදහා 4% පොළි අනුපාතිකය යටතේ ව්‍යාපාර ප්‍රවර්ධන ණය නිකුත් කරන ලදී
14) දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනය ආරම්භ කරන ලදී
15) එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන ලදී
16) බියර් නිෂ්පාදනය සදහා සහල් ලබාදීම නතර කරන ලදී
17) ගොවීන්ගේ වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන ලදී
18) කොසු, හඳුන්කූරු, සරුංගල් වෙසක් කූඩු වැනි අත්‍යවශ්‍ය නොවන පරිභෝජන ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී
19) ප්‍රතිඅපනයන සඳහා ගම්මිරිස්, තේ, කහ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී
20) රාජ්‍ය ආයතන වල ජනාධිපතිතුමාගේ පින්තූර ප්‍රදර්ශනය නතර කරන ලදී
21) ග්‍රාම සේවක විසින් නිකුත් කරන චරිත/පදිංචි සහතිකයේ ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අවශ්‍ය නොවන බවට සංශෝධනය කරන ලදී
22) වසර තුනක් යන තෙක් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් රජයට වාහන මිලදී ගැනීම නතර කරන ලදී
23) නළ ජල සබඳතාවයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතුව තිබූ රුපියල් 8000 ක මුදල රුපියල් 2500ක් දක්වා අඩු කිරීම
24) ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳමින් ස්ථාවර දීමනාව නමින් නව දීමනාවක් ලබාදීම
25) ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 300 දක්වා අඩු කිරීම
26) ජනාධිපති පරිවාර රථ 03 කට සීමා කිරීම
27) ජනපති නිල නිවස වශයෙන් තමන් පදිංචි නිවසම තෝරා ගැනීම
28) පාර්ලිමේන්තු සැසිවාර වෙනුවෙන් සිදුවන මුදල් නාස්තිය අවම කරමින් හමුදා උත්තමාචාර ආදිය අවලංගු කිරීම
29) රටට අහිතකර ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත්විම
30) මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා නිදහස් කිරීම
31) මහනුවර අධිවේගී මාර්ගයේ හිග මුදල් ගෙවා දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීම
32) ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ විස්සේ සිට ලක්ෂ දෙකහමාර දක්වා අඩු කිරීම
33) මාසිකව රුපියල් මිලියන 21ක විශාල කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට ගෙනයාම
34) වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරිම
35) පාතාලය, මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කරමින් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය ලබාදීම
36) පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන මෙහෙයුම් නතර කිරීමට බන්ධනාගාර ඇතුලත දුරකථන සංඥා අවහිර කිරීම
37) උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවීම හා මුහුදු මහා විහාරයට නාවික හමුදා කණ්ඩයක් ලබා දීම
38) ෆයිනස් හා කටුපොල් අලුතෙන් වගාකිරීම සම්පූර්ණයෙන් තහනම් කිරිම
39) කොරෝනා වෛරසය නිසා අසරණ වූ පවුල් හා අනු පවුල් ලක්ෂ 72ක් වෙනුවෙන් මසකට රුපියල් 5000 බැගින් මාස දෙකක් කොරෝනා පළමු රැළ්ල වෙනුවෙන් ලබා දීම
40) රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබාගන්නන් වෙනුවෙන් දින හා වෙලා වෙන් කර ගැනීම සඳහා මාර්ග ගත ක්‍රමයක් හඳුන්වා දීම
41) සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවට පිළිගැනීම
42) යල කන්නයේ වගා කරන බෝග වර්ග 16ක් සදහා ස්ථාවර මිලක් ලබා දීම
43) නිදහස් දිනයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම නතර කරා
44) අනවශ්‍ය වියදම් උපරිමයෙන් කපා හරිමින් නිදහස් දින උත්සවයේ වියදම අවම කිරීම
45) කසළ ආනයනය සම්පූර්ණයෙන් ම නතර කිරිම හා පසුගිය යහපාලන රජය යටතේ රට තුළට ගෙන්වන ලද කසළ කන්ටෙනර් නැවත අපනයනය කිරීම
46) සත්ව ආහාර නිෂ්පාදනය සඳහා වී සහ සහල් ලබා දීම නතර කරන ලදී ..
47) පසුගිය යහපාලන රජයට වසර 05ක් තිස්සේ විසදිමට නොහැකි වූ රැකියා විරහිත උපාධිධාරී ගැටලුව විසදමින් උපාධිධාරීන් 63000කට රැකියා ලබාදීම..
48) අඩු අදාායම් සහිත පවුල් ඒකක ලක්ෂයක් වෙනුවෙන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමින්.. වසරකට සෑම ග්‍රාම නිලධාරී වසමක එක් නිවසක් බැගින් නිවාස 14022ක් ඉදිකිරීම්.. ඒ අනුව සෑම වර්සයකම ලංකාවම ආවරණය වන පරිදි නිවාස 14022 ඉදිවෙමින්.. නිවාස නොමැ පවුල් ලැයිස්තුවෙන් 14022ක් ඉවත් විම..
49) අඩු අදාායම් හිම් පහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන් වෙනුවෙන් රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේ පළමු අදියර ලෙස රැකියා 34,818ක් ලබාදීම..
50) ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරිම
51) නව ඹෟෂධ නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරිම සදහා කටයුතු කිරිම
52) පෝට්සිට් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම
53) වෛද්‍ය විද්‍යාල සදහා ප්‍රවේශවීමට අවම අධ්‍යාපන සුදුසුකම් ගැසට් කිරිම
54) විශ්ව විද්‍යාල සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය 10,000කින් වැඩි කිරිම
55) නව තෙල් පිරිපහදු පර්යන්තයක් ආරම්භ කිරිම සදහා කටයුතු කිරිම
56) කොරෝනා වසංගතය පාලනය සදහා කරන කැපවීම උදෙසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 450ක් වෙනුවෙන් යතුරුපැදි ලබාදීම
57) වසර හතරක් පුරා විසදිමට නොහැකි වු ETI තැම්පතුකරුවන්ගේ තැම්පතු වලින් 80%ක් ආපසු ගෙවා අවසන් කිරිම
58) වසා දැමු The Finance ආයතනයේ හා ETI තැම්පතු ආපසු ගෙවීම..
59). සෑම ග්‍රාම නිලධාරී වසමකට රුපියල් ලකෂ 20 බැගින් දෙමින්, ග්‍රාමිය යටිඳළ පසුකම් දියුණු කිරීම...
60) පෑලියගොඩ නව පාලම කඩිනමින් වැඩ අවසන් කිරීම..
61) වසර 04ක් යනතුරු රාජ්‍ය ආයතනවලට හා මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම නැවැත් විම..
2020 මේ වසර වෙනුවෙන් අයවැයක් හෝ ඉදිරිපත් කර නොතිබුණු පසුබිමක පළාත් සභාත් නැතිව ජනපති කරපු මෙහෙවර වලින් ටිකක් තමයි මේ.
62) පෑලියගොඩ 2013 වැඩ ආරම්භ කල මැංක් මාකටි එක, වසර 05ක් වැඩ අවසන් නොකර අකර්මණ්‍ය කර තිබු මාකට් එකෙ වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම..
63) මාසකට කෝටි 2000 මේ වෙනකොට රාජ්‍ය වියදම් අඩු කරගෙන රටට ඉතිරි කිරිම..
64) රට පාවා දුන් ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත් විම
65 ) UnP ද jvp ද පොහොට්ටුවෙද කියලා නෑ දින 180 වැඩ කරලා
තියෙනවා නම් රැකියාව ස්ථිර කරන්න තීරනය කිරිම.
66) ජනාධිපති ,අගමැති, අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය , රුව වෙනුවට රාජ්‍ය ආයතන වල රාජ්‍ය ලාංචනය විතරක් ප්‍රදර්ශනය කරනව.ජනතා මුදල් ඉතිරි කිරිම..
67) මොරගහකන්ද ව්‍යාපෘතිය ඉඩම් අහිමි අසාධාරණයට ලක් උන අයට ඉඩම් ලබාදීම... (2020/10/02)
78) මහජන පැමිණිලි වලට පළමු වතාවට ජනාධිපති මන්දිරය් අරලියගහ මන්දිරයෙ ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරිම..
69) මාර්ගස්ථ මගී ප්‍රවාහනයට පෙර ගෙවුම් පත් ක්‍රමය හදුන්වාදෙන්න මුදල් වෙන් කලා.2021 වර්ෂයෙ සිට අරම්භ කිරිමට..
70) රටට අහිතකර NGO නියාමනය කිරිම..
71) ජනමාධ්‍ය වේදින් වෙනුවෙන් අභ්‍යාස ආයතනයක් ආරම්භ කිරිම...
72) විල්ගමුවට වකුගඩු-රුදිර කාන්දු ඒකකයක් ඉදිකිරිම..
73) මහපොළො දීමනාව රුපියල් 2000 කින් වැඩි කිරිම..
74)ශ්‍රී ලංකාව සතු 29% ක් වූ වන ගහනය ඉදිරි පස් වසර තුළ 32% දක්වා ගොඩ නගන්න ගස් දස ලක්ෂයක් සිටුවීමේ මහ පොලොවෙ ක්‍රියාත්මක කිරිම...
75) වෙරළ පිරිසිදුව තබාගැනීමේ වගකීම හමුදාවට හා සමුද්‍ර පරිසර ආරක්ෂක අධිකාරියට පැවැරිම..
76) කොළඹින් එකතුවන වැහි ජලය ඉදිරියේදී උමංමාර්ග දෙකක් ඔස්සේ මුහුදට යවන්න සැලසුම් අනුමත කර එම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරිමට කටයුතු කිරිම..
77) වී මිලට වැඩිම සහතික මිලක් 55/= කට මිලදී ගැනීම ...
78) එතනෝල් ආනයනය අත්හිටුවමින් (2020/01/01)
දේශීය වශයෙන් නිෂ්පාදන ලබාගැනීමට පමණක් ඉඩ කටයුතු කිරිම..
79) දේශපාලන පලිගැනීම් සහමුලින් නැති කිරිම හා අසාධාරණ සිරගතවීම් නැති කිරිම...
80) ප්‍රථම වතාවට ජාතික උරුමයක් වන දීගවාපිය ප්‍රතිසංස්කරණය කිරිම , මුහුදු මහා විහාරය හා දෙවනගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර එම විහාරයට අයත් දේපොළ නැවැතත් අත්පත් කරදී සුරක්ෂිත කිරිම...
81) යහපාලන ආණ්ඩුව විසින් හොර පාරෙන් ගෙනාපු MCC ආපු පාරෙන්ම හරවා යෑවිම..
82) රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කරන්න ආරම්භ කිරිම... වසර ගනනාවක් සිට විදේශීය සමාගමක් විසින් සිදුකල රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිම.. යුධහමුදව අතට පත් කර එමගින් විශාල මුදලක් රටට ඉතිරි කිරිම...
84) ගීත වල නිර්මාණ අයිතිය වෙනුවෙන් රූපවාහිනි රුපියල් 100 ගුවන් විදුලියෙන් රුපියලක් 20 ගෙවන්න තීන්දු කිරිම...
85) රජයේ උත්සව පෞද්ගලික හෝටල්වල ගන්න තහනම් කිරිම..
86) බඩ ඉරිඟු , මුං, සෝයා, උලුඳු , කහ ආනයනය තහනම් කර (2020/01/15)
කර.. රටතුළ වඟා කිරිම..
87) රජයේ සියලුම වියපෘති සඳහා දේශීය උළු විතරක් අනුමත කිරිම, හා රාජ්‍ය ආයතනවලට ගෘහ භාන්ඩා මිලදී ගැනිම රාජ්‍ය දැවැ සංස්ථාවේන් මිලදී ගැනිම .. එමගින් දේශිය යාන්ත්‍රණය ශක්තිමත් කිරිම...
88) පුල්මුඩෙ පරන්තන් වාලච්චේන වහපු රාජ්‍ය ආයතන ලහි ලහියේ වැඩ පටන් ගැනිම..
89) විශ්වවිද්‍යාල තුල නවක වදය තහනම් වෙනවා වසර 12 ශිෂ්‍යය භාවය අහෝසි වෙන්න නීති හඳල දරුවන්ට නිදහස් පරිසරයක් නිර්මානය කර නිදහසේ අධ්‍යාපන ලබන්න අවස්ථාව උදාකර දීම...
90) ආහාර තත්ව පරීක්ෂණයට වෙනම ආයතනයක් ආරම්භ කිරිම..
91) ජාතිකරෝහල , මෝටරථ දෙපාර්තමේන්තුව, පාස්පෝට් ඔෆිස් එක, අක්‍රමිකතා සිදුවන අයාතනවලට ජනාධිපතිතුමා කිසිදු පෙර දැනුම් දීමකින් තොතොර පැමිණ, රාජ්‍ය සේවයේ තත්වය සොයා බලා අඩු පාඩු සකසා..., කප්පම් ගැනිම් අල්ලස් ගැනිම නතර කරන්න බුද්දිඅංශය හැම තැනටම අනුයුක්ත කිරිම හා .කාර්යක්ෂම විධිමත් රාජ්‍ය සේවයක් පරිසරයක් ඇති කිරීම..
92) ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ආරම්භ කිරිම..
------ Post added on Mar 14, 2021 at 8:42 AM

ඇඟට දනේන්න සහනයක් ඕනෙනම් කොරෝනා 5000න් spa එකකට පලයන්