සරාගී වීම පාපයක්ද?

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    සරාගී වීම පාපයක්ද?

    සරාගී වීම පාපයක්ද?
    10749_200173790177985_1576661398_n.jpg

    ලිංගික උත්තේජනය හරහා සරාගී බව කෙරෙහි මනසින් ආකර්ශණය වීම ඉතා ස්වභාවික දෙයකි. මේ කෙරෙහි එක් එක් කෙනා දක්වන අදහස් විවිධාකාර විය හැක. මේ සරාගී බව හා ලිංගික උත්තේජනයන්ගේ සීමා මායිම් මොනවාද යන්න ගැන කාටත් තේරුමක් තිබිය යුතුය. ලිංගිකත්වය යන්නෙහි ස්වභාවික ගති ලක්ෂණයන් ඕනෑවට වඩා සීමා කිරීමටද නොහැක. අප එක් දෙයක්නම් වටහාගතයුතුම වේ. එනම් කවර දියුණු මිනිස් ශිෂ්ඨාචාරයක වුවද සංස්කෘතික හර පද්ධතීන් ගොඩනැගීමෙහිලා මූල් තැන ගන්නේ ස්ත්‍රී පුරුෂ එනම් විශම ලිංගික බැඳීම් හා ඒ වටා ගොඩනැගෙන පවුල් සංස්ථාවයි. ලිංගික බැඳීම් ශක්තිමත් කරන්නේ ගැහැනිය හා පිරිමියා යන දෙදෙනාම එකිනෙකාගේ විශේෂත්වයන්ට දක්වන ආකර්ෂණය හා එකිනෙකා අතර ඇතිවන අන්‍යෝන්‍ය අවබෝධය වේ. ඇත්තෙන්ම සරාගී බව යන සාධකය මේ තුලද ඇත. මිනිස් ජන සමූහයක සංස්කෘතික පරිසරය හා බැඳුනු සියලු ගොඩනැංවීම් වල මූලික පදනම පවුල් ඒකකයනම්ද, එහි පැවැත්ම සමාජයේම පැවැත්මට බලපායිනම්ද, පවුල ශක්තිමත් කරන වැදගත්ම ගුණාංගය වන ලිංගික බැඳීම නොවැදගත් දෙයක් විය නොහැක. ඇත්තෙන්ම බලුවොත් ලිංගිකත්වයේ ස්වභාවික යහගුණය ජීවිතයට අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව මෙලොව දිවි පැවැත්ම සාර්ථක කරගැනීම උදෙසා අප කාටත් එක ලෙස වැදගත් වන බව ඉතා පැහැදිලිය. මේ ගුණාංග වැරදි අතට මෙහෙයවා පාපයක් කරගන්නා අය නැතුවා නොවේ. නමුත් එය එසේ වූ පමණින් ලිංගිකත්වයේ සියලු ස්වභාවික ගුණංග පාපයන් ලෙස හැඳින්විය හැකි නොවේ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,140
    113
    Pissu kiyawanna epa bn paw sidda wenne waradi widiyata wena ekekge gaaniyekta shot ekak denna giyoth :yes: lingikawa hasirun. kiyala pawak wenne na.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Pissu kiyawanna epa bn paw sidda wenne waradi widiyata wena ekekge gaaniyekta shot ekak denna giyoth :yes: lingikawa hasirun. kiyala pawak wenne na.

    සිදුහත් කුමාරයා පවා ඒ දේවල් කරලා තියෙනවානේ. වැරැද්ද තියෙන්නේ වැරදි කාම සේවනයේ... :yes::yes::yes: