සරා සඳ

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    1
    තුහින රහසේ නුරා ගී නෙත් තුළ තනිවී හීන සිහිනේ මං
    සරා සඳ පරදාවී සිනා සේ මේ යශෝරාවේ

    2
    දෙව්ලියේ නුඹගේ මායා තරුණයි සිතුවිලි දහරා
    නොනිදමි මුළු රෑ පුරා

    මේ සින්දු දෙක මොනවාද?
    හෙව්වා හෙව්වා හොයාගන්න බෑ.
    ඊයේ බැලුවා tiktok app video එකක තිබුනේ...
    (වචන වැරදි ඇති.) දන්නවානම් කියන්නකෝ අනේ... :dull:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දෙව්ලියේ නුඹගේ මායා තරුණයි සිතුවිලි දහරා
    නොනිදමි මුළු රෑ පුරා

    මේක දන්නේ කවුරුන්ද? :D