සරිගම ෆිල්ම් එකේ කොප්පේ මාට්ටු

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
සරිගම ෆිල්ම් එකේ කොප්පේ මාට්ටු

කුජීතයි සෝමේ .. මිත්‍යාව ගැන කතා කරන ඔබ රුපවාහිනියේ වැඩ බාර ගන්න කොට පිරිත් නුල් බැන්දා වගේ මහා ලොකු නිර්මාණ කරුවෙක් කියල පම්පෝරි ගහල මෙහෙම අමුවෙන් කෝප්පේ ගහන එක හරිද

They Copied us! Sarigama ‘සරිගම’ චිත්‍රපටය Trailer - Pooja Uma Shankar
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    ඔකා මහ බුරුවෙක්, එන එන අණ්ඩුවට කෑහෑලා සල්ලි හම්බ කරගන්නවා
    එක්කො ලමයෙක් අරගෙන දේශපාලනය කතාකරයී නෑත්නම් මෙහෙම කොපි උගෙ වගේ දායී :no::no:

    Original Film :The Sound of Music
    1965 ‧ Drama film/Biography ‧ 2h 54m
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක කොපියක් බව මනුස්සය කිව්ව බන්, හොරෙන් කොපි කරල නෙවේ. මම සාකච්චා කීපයක් ඇහුව ඒ හැමඑකේම මනුස්සය ඔරිජිනල් එක ගැන කතා කරල එක ලංකාවට ගැලපෙන්න හදපු හැටි ගැන, ඔරිජිනල් එකේ හිටපු නළු නිළියො ගැන රඟපෑම් ගැන කතා කරා. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක කොපියක් බව මනුස්සය කිව්ව බන්, හොරෙන් කොපි කරල නෙවේ. මම සාකච්චා කීපයක් ඇහුව ඒ හැමඑකේම මනුස්සය ඔරිජිනල් එක ගැන කතා කරල එක ලංකාවට ගැලපෙන්න හදපු හැටි ගැන, ඔරිජිනල් එකේ හිටපු නළු නිළියො ගැන රඟපෑම් ගැන කතා කරා. :yes:
    ඔව් රුපවාහිනි එකේ ඕක ගැන යනවා
    ඔරිජිනල් එක ගැන කිව්වා සෝමේ මාමා
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    බාලසුරිය නොනව ගන්න තිබ්බේ පුජා ගේ චරිතෙට
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බාලසුරිය නොනව ගන්න තිබ්බේ පුජා ගේ චරිතෙට

    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.

    සැප ඇඟක් බන් එක
     
    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.

    :lol::lol::lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    Z
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,204
    113
    Panadura
    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.

    :lol: :lol: :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    ගන්න තමා හිටියේ. ඒත් ක්ලෝස් අප් ෂොට්ස් වලදී පුක විතරයි කැප්චර් වෙන්නේ ෆ්‍රේම් එක පිරෙන්න.එක නිසා අයින් කළා.

    :lol::lol::lol::lol:
    කැරිම කතාව රෙප් 6+