සරුංගලයක් මිලදී ගන්න

amilabd

Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    සරුංගලයක් මිලදී ගන්න

    මචන්ල සරුංගලයක් ගන්න තැනක් දන්නවද තලවතුගොඩ, අතුරුගිරිය අවට???
    හදන්න ආස උනත් වෙලවක් නෑනෙ කඩෙන් ගන්න කියල බැලුවෙ
    :confused::confused::D;)
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නාගහමුල්ල හරියෙ බලපන්. තිබ්බ වගේ මතකයි. මොකටද බන් කඩෙන් ගන්නෙ උඹම එකක් හදල යවපන්කො. කඩෙන් අරන් යවනකොට නිකන් අනුන්ගෙ රෙදි ඇඳගෙන පාටි එකකට ගිහින් ෂෝ එක දානව වගේ :rofl::rofl:
     

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    නාගහමුල්ල හරියෙ බලපන්. තිබ්බ වගේ මතකයි. මොකටද බන් කඩෙන් ගන්නෙ උඹම එකක් හදල යවපන්කො. කඩෙන් අරන් යවනකොට නිකන් අනුන්ගෙ රෙදි ඇඳගෙන පාටි එකකට ගිහින් ෂෝ එක දානව වගේ :rofl::rofl:
    ow ban etta thama
    e unata kaden gnna machan beluwe
    amaruwen heduwath hodata uda yanne nene:sorry::eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ගේ මුල්ලෙ ඉන්නෙ නැතුව එලියට බැහැල ඇවිදපන්....එතකොට මේ වගේ තෙර්ඩ් දාන්ඩ වෙන්නෙ නැ...
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    තලවතුගොඩ පන්නිපිටිය පාරේ එනකොට ඔනිතරම් තියනවා..කලල්ගොඩ ෂෙඩ් එක ගාවත් තියනවා නිකන් කඩවලත් තියනවා. තව වැලි පාර හරියේ ඇති.නාගහමුලේ ඇති
     
    Last edited: