කඹෙන් යවන සරුංගලයක් හදලා

දිග අඩි 28 කින් හා පළල අඩි 26 කින් සමන්විත ගෝනිවලින් සාදන ලද දැවැන්ත සරුංගලයක් උඩ යැවීමට අඹගස්වැව අයෙක් අද (11) සමත් විය.
මෙම සරුංගලය නිර්මාණය කරනු ලැබුවේ අඹගස්වැව පදිංචිකරුවෙකු වන තිස් හැවිරිදි රෝහණ කුමාර මහතා විසිනි. මේ දැවැන්ත සරුංගලය කඹයක ආධාරයෙන් පලාගල මිරිහම්පිටිගම වැව් පිටියේදී අඩි 1,500ක් පමණ උඩ යැවීමට ඔහු සමත්වූ බවද වාර්තා වේ

Code:
http://www.lankadeepa.lk/2011/06/11/front_news/03.htm