සුළඟ කියාවී නුඹට ගැලවෙන්න ඔය නූලෙන් නිතරම පස්සට අදින දිවුරාවී අහස පොළොව රැගෙන යන්නම් උඩටම අහසේ මුදුනටම ඒත් ඒ සුළඟම සැඩ වෙනවා මොහොතක නූල නැති විගසම රැගෙන ගොස් අහසට අතරමං කරනවා ගහක අත්තක - Hima ($hine) ගල් දම්වැල්