Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සරුවත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරුවත් සිරප් එක සාදා ගැනීම

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි 500 g

වතුර ලීටර් 1

වැනිලා ස්වල්පයක්

සාදන ක්‍රමය

සීනි හා වතුර ලිප තබා භාගෙට භාගයක් වන තෙක් හැදි ගාමින් උනු කර ගන්න. එයට වැනිලා ද එකතු කරන්න.

අන්නාසි සරුවත්

අවශ්‍ය ද්‍රව්‍ය

සිනි ග්‍රෑම් 500

වතුර ලීටර් 1

ඉදුනු අන්නාසි ග්‍රෑම් 250

දෙහි ගෙඩි 1

සාදන ක්‍රමය

අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.

පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.

සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.

දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.

අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.

දොඩම් සරුවත්

පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.

(මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)

මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,

නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.

උපුටා ගැනිමකි

[QUOTE="asbw, post: 20063079, member: 546660"] [COLOR="DarkRed"][SIZE="6"]සරුවත් සිරප් එක සාදා ගැනීම[/SIZE][/COLOR] [SIZE="5"]අවශ්‍ය ද්‍රව්‍ය සීනි 500 g වතුර ලීටර් 1 වැනිලා ස්වල්පයක් සාදන ක්‍රමය සීනි හා වතුර ලිප තබා භාගෙට භාගයක් වන තෙක් හැදි ගාමින් උනු කර ගන්න. එයට වැනිලා ද එකතු කරන්න. අන්නාසි සරුවත් අවශ්‍ය ද්‍රව්‍ය සිනි ග්‍රෑම් 500 වතුර ලීටර් 1 ඉදුනු අන්නාසි ග්‍රෑම් 250 දෙහි ගෙඩි 1 සාදන ක්‍රමය අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න. පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න. සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න. දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න. අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි. දොඩම් සරුවත් පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න. (මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.) මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්, නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය. [/SIZE] උපුටා ගැනිමකි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom