සරුවත්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,038
    13,672
    113
    පෘථිවිය
    යාලුවනේ, සරුවත් හදන හැටි දන්නා කෙනෙක් ඉන්නවද?

    වෙසක් එකට සරුවත් දැන්සලක් දෙන්න පොඩි අදහසකට.

    දන්නා කෙනෙක් හොඳ වට්ටෝරුවක් දාන්න මෙතන.

    හුඟක් දෙනෙක්ටත් වැදගත් වෙයි.

    බොහොම ස්තුත්යි
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    සරුවත් සිරප් එක සාදා ගැනීම
    අවශ්‍ය ද්‍රව්‍ය

    සීනි 500 g
    වතුර ලීටර් 1
    වැනිලා ස්වල්පයක්
    සාදන ක්‍රමය
    සීනි හා වතුර ලිප තබා භාගෙට භාගයක් වන තෙක් හැදි ගාමින් උනු කර ගන්න. එයට වැනිලා ද එකතු කරන්න.

    අන්නාසි සරුවත්
    අවශ්‍ය ද්‍රව්‍ය

    සිනි ග්‍රෑම් 500
    වතුර ලීටර් 1
    ඉදුනු අන්නාසි ග්‍රෑම් 250
    දෙහි ගෙඩි 1
    සාදන ක්‍රමය
    අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
    පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
    සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
    දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
    මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.
    අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.

    දොඩම් සරුවත්
    පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.
    (මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)

    මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,
    නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.

    උපුටා ගැනිමකි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,119
    113
    යාලුවනේ, සරුවත් හදන හැටි දන්නා කෙනෙක් ඉන්නවද?

    වෙසක් එකට සරුවත් දැන්සලක් දෙන්න පොඩි අදහසකට.

    දන්නා කෙනෙක් හොඳ වට්ටෝරුවක් දාන්න මෙතන.

    හුඟක් දෙනෙක්ටත් වැදගත් වෙයි.

    බොහොම ස්තුත්යි

    https://m.facebook.com/445117735499...10466.445117735499850/625906857420936/?type=1
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සරුවත් සිරප් එක සාදා ගැනීම
    අවශ්‍ය ද්‍රව්‍ය

    සීනි 500 g
    වතුර ලීටර් 1
    වැනිලා ස්වල්පයක්
    සාදන ක්‍රමය
    සීනි හා වතුර ලිප තබා භාගෙට භාගයක් වන තෙක් හැදි ගාමින් උනු කර ගන්න. එයට වැනිලා ද එකතු කරන්න.

    අන්නාසි සරුවත්
    අවශ්‍ය ද්‍රව්‍ය

    සිනි ග්‍රෑම් 500
    වතුර ලීටර් 1
    ඉදුනු අන්නාසි ග්‍රෑම් 250
    දෙහි ගෙඩි 1
    සාදන ක්‍රමය
    අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
    පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
    සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
    දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
    මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.
    අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.

    දොඩම් සරුවත්
    පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.
    (මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)

    මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,
    නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.

    උපුටා ගැනිමකි
    නියමයි
     
    නියමයි බොහොම ස්තුත්යි
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    දැන් උඹ සරුවත් හදන හැටිත් දැනගත්තනෙ, ඒ නිසා අපිට දන්සැල තියෙන තැන කියපන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දහස් ගානක් එකතු කරලා සරුවත් දීලා මඩි තර කරගන්න නේද හදන්නේ
    ජොබ් එකක් හොයා ගනින්
     
    Indika1978

    Junior member
  • Feb 29, 2016
    77
    24
    18
    සරුවත් සිරප් එක සාදා ගැනීම
    අවශ්‍ය ද්‍රව්‍ය

    සීනි 500 g
    වතුර ලීටර් 1
    වැනිලා ස්වල්පයක්
    සාදන ක්‍රමය
    සීනි හා වතුර ලිප තබා භාගෙට භාගයක් වන තෙක් හැදි ගාමින් උනු කර ගන්න. එයට වැනිලා ද එකතු කරන්න.

    අන්නාසි සරුවත්
    අවශ්‍ය ද්‍රව්‍ය

    සිනි ග්‍රෑම් 500
    වතුර ලීටර් 1
    ඉදුනු අන්නාසි ග්‍රෑම් 250
    දෙහි ගෙඩි 1
    සාදන ක්‍රමය
    අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
    පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
    සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
    දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
    මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.
    අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.

    දොඩම් සරුවත්
    පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.
    (මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)

    මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,
    නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.

    උපුටා ගැනිමකි

    Machan You have to Add Rose Essence for get real Saruwath flavor