සලපතල මළුව පට්ට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom


    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දින නවතම ගීතයක් එළිදක්වා ඇත.ඔහු විසින් ගායනා කරනු ලබන එන ගීතයට රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත.‘සලපතල මළුව’ නමින් වෙසක් පොහොය දිනය වෙනුවෙන් මෙම ගීතය එළි දක්වා ඇත.
    ------ Post added on May 25, 2024 at 9:39 PM