සල්මන්ට වසර 10ක සිරදඩුවමක් ?

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සල්මන්ට වසර 10ක සිරදඩුවමක් ?

    ඉකුත් 2002 වසරේ සැප්තැම්බර් 28 වන දා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් බොලිවුඞ් රංගන ශිල්පී සල්මාන් ඛාන් අද (27) මුම්බායි අධිකරණයට කැදවනු ලැබුවා. මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොදෙන ලෙසයි සල්මාන් ඛාන්ගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම විනිසුරු විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

    ප්‍රශ්ණගත අනතුර සිදුව ඇත්තේ සල්මන් ඛාන් විසින් ධාවනය කරන ලද මෝටර් රථය පදික වේදිකාවක සිටි පුද්ලයෙකු යටකරගෙන යාමෙන්. මේ සම්බන්ධයෙන් මීට පෙර සිවිල් නඩුවක් විභාග කෙරුණු අතර මෙවර විභාග කෙරෙන්නේ අපරාධ නඩුවක්. එහිදී සල්මාන් ඛාන්ට සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 10ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බවයි නිතීඥවරුන් පවසන්නේ.

    www.nethfm.com-017.jpg

    45693754.cms

    salman-khan.jpg

    10155668_1041204899238308_3196815206658879568_n.jpg
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඉකුත් 2002 වසරේ සැප්තැම්බර් 28 වන දා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් බොලිවුඞ් රංගන ශිල්පී සල්මාන් ඛාන් අද (27) මුම්බායි අධිකරණයට කැදවනු ලැබුවා. මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර නොදෙන ලෙසයි සල්මාන් ඛාන්ගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම විනිසුරු විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

    ප්‍රශ්ණගත අනතුර සිදුව ඇත්තේ සල්මන් ඛාන් විසින් ධාවනය කරන ලද මෝටර් රථය පදික වේදිකාවක සිටි පුද්ලයෙකු යටකරගෙන යාමෙන්. මේ සම්බන්ධයෙන් මීට පෙර සිවිල් නඩුවක් විභාග කෙරුණු අතර මෙවර විභාග කෙරෙන්නේ අපරාධ නඩුවක්. එහිදී සල්මාන් ඛාන්ට සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 10ක් දක්වා සිර දඬුවමක් නියම කළ හැකි බවයි නිතීඥවරුන් පවසන්නේ.

    10155668_1041204899238308_3196815206658879568_n.jpg
    :lol::lol::lol: