සල්ලාලයකුගේ ප්‍රථම ප්‍රේමය

paalugama

Well-known member
  • සල්ලාලයකුගේ ප්‍රථම ප්‍රේමය

    picture2ija.png
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුල්ම පෙම නොවුනත් වෙනත් පෙම් සබැඳියාවන් ඊට පෙර කොතෙක් තිබුනත් අලුත් ආදරයක් ලඟ සිත කීරි ගැසෙන එක අරුමයක් නොවේ..
    ඒක හරියට මහා මෙරක් උසට අත්දැකීම් තිබිලා අනිත් හැමෝගෙම ප්‍රශ්ණ විසඳන්න ඒ හැකියාවෙන් උදව් උපකාර කරලා තමන්ට පෞද්ගලිකව උදාවෙන බරපතල ගැටළුවකදී ඒ පරිචය අපිට ආදේශ කරගන්න බැරුව අපි කාත් කවුරුත් නැතිව අසරණ වෙනවා වගේ...

    මට අහන්න හිතුනා
    සල්ලාලයෙකුගේ කියල යොදන්න හිතුනේ ඇයි කියල..

    සමහර විට ඔබ හිතන්න ඇති නිර්මානයට අනුව කථා නායකයාට වෙන පෙම් සබඳතා බොහොමයක් තිබුන හින්දා පිවිතුරු ප්‍රථම ප්‍රේමයට එහෙම නමකින් තමන් ලේබල් කරගෙන අනිත් පාර්ශවයට ගරු කිරීමක් කරන්න ඕනෙ කියලා..

    කොහොම වුනත් ඉතා සාරවත් පද පෙලක්..මං රස වින්ඳා.....

    දිගටම ලියන්න

    ඔබට ජය...
     
    රොන් අයියියා කිව්ව දේම මටත් ඇති උනා.මොකද ඇයි ඔබ සල්ලාලයෙක් කියන එක දැම්මේ කියලා.....
    ආඩරයක් දැනෙන කොට එහෙමම්මයි........කාටත් හිරි ගසනවා..ස්වභවය එයයි..........සැබෑ සිතුවිල්ලක් ගැන සැබෑ පසු විපරමක්.........
     
    paalugama

    Well-known member

  • මට අහන්න හිතුනා
    සල්ලාලයෙකුගේ කියල යොදන්න හිතුනේ ඇයි කියල..

    සමහර විට ඔබ හිතන්න ඇති නිර්මානයට අනුව කථා නායකයාට වෙන පෙම් සබඳතා බොහොමයක් තිබුන හින්දා පිවිතුරු ප්‍රථම ප්‍රේමයට එහෙම නමකින් තමන් ලේබල් කරගෙන අනිත් පාර්ශවයට ගරු කිරීමක් කරන්න ඕනෙ කියලා..

    රොන් අයියියා කිව්ව දේම මටත් ඇති උනා.මොකද ඇයි ඔබ සල්ලාලයෙක් කියන එක දැම්මේ කියලා.....
    ආඩරයක් දැනෙන කොට එහෙමම්මයි........කාටත් හිරි ගසනවා..ස්වභවය එයයි..........සැබෑ සිතුවිල්ලක් ගැන සැබෑ පසු විපරමක්.........
    ගුණ දොස් කියපු හැමෝටම ස්තුතියි.
    සල්ලාලයෙක් කියල දැම්මේ, මීට පෙර කථා නායකයා ඇත්තටම කාටවත් පෙම් නොකර බොහෝ අය තම ආශාවන් සඳහා රැවටූවත් මෙවර ඔහුට සැබැවටම ආදරය දැනී ඇතැයි සහ ඇයට මුලු හදින්ම ගෞරව ආදර කරන්නේ යැයි සිතුන නිසා!

    ප.ලි. අනේ මේක මගේ අත් දැකීමක් නම් නොවෙයි!;)