Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය

මේ ඉන්නෙ වොරන් බෆිට්. මේ වෙනකොට ලෝකෙ ඉන්න 3වෙනි පොහොසතා.

එයා ලෝකෙ ඉන්න හොදම මුදල් ආයෝජකයන් අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක්.

වොරන් ඉස්සෙල්ලම බැංකුවක මුදල් තැන්පත් කරලා තියෙන්නේ අවුරුදු 11දී.

ඒත් වොරන් නම් කියන්නෙ තමන් ඒ වැඩේ ආරම්භ කරන්න එච්චර පරක්කු වුන එක ගැන දැන් පසුතැවිලි වෙනවා කියලා

එහෙම තැන්පත් කරලා හම්බුන සල්ලි වලින් වොරන් පොඩි ගොවිපලක් අරන් තියෙන්නෙ අවුරුදු 14දී .

අද වෙනකොට ලෝකයෙ 3 වෙනි සල්ලිකාරයා වුනාට එයා තාම ජීවත් වෙන්නේ අවුරුදු 50කට කලින් මිලදී ගත්ත කාමර තුනක් සහිත පොඩි ගෙයක. ඒ ගෙදරට වැටැක් හෝ තාප්පයක් නෑ.

වොරන්ට තියෙන්නෙ එක කාර් එකක් විතරයි. ඒ විතරක් නෙමේ එයාට රියදුරෙක් වත් නෑ. ආරක්ෂකයොත් නෑ.

ලෝකයෙ ලොකුම පෞද්ගලික ජෙට් යානා වෙලද සමාගමේ අයිතිකාරයා වුනාට වොරන්ට පෞද්ගලික ජෙට් යානාවකුත් නෑ.

ඔහුට සමාගමට අයිති ශාකාවන් 63ක් තිබෙනවා. එහෙත් වොරන් කිසිදිනක තම නිලධාරින් , සේවකයන් කැදවා රැස්වීම් පවත්වන්නේ නෑ.

ඔහු ඒ වෙනුවට කරන්නෙ සෑම අවුරුද්දක් පාසා එක් ලියුමක් යවන එක. එහි නිලධාරීන් විසින් අනුගමනය කල යුතු උපදෙස් තියෙනවා.

ඔහු තම නිලධාරීන්ට නිතී දෙකක් පමණයි දාලා තියෙන්නේ.

-1. තමන්ගෙ වැඩ කොටස කවදාවත් පැහැර හරින්න එපා.

-2. පලවෙනි නීතිය අමතක කරන්න එපා.

වොරන් සෑමවිටම දුප්පත් අයට උදව් කරනවා. එයට ඔහු තම මහා ධන සම්භාරය වියදම් කරන්නෙ දෙවරක් නොසිතා.

සමහරුන් පවසන්නෙ ඔහු එතරම් මුදල් දුප්පතුන් වෙනුවෙන් වියදම් නොකලානම් ඔහු මේ වන විට ලොව 1වෙනි පොහොසතා වී හමාර බවයි.

මම එලකිරි එකට දාන පොස්ට් සමහර වෙලාවට ටිකක් වෙනස් කරලා , එක එක බ්ලොග්ස්පොට් වලට යනවා.

කවුරුදානවද දන්නෙ නෑ. ඒත් එකට කමක් නෑ. හැමෝම කියවන්න ඕන නිසා.

හැබැයි ඕගොල්ලො හිතන්න එපා මම ඒවයින් කොපි කරනවා කියලා.

මොකද මම මගෙ හැම පෝස්ට් එකක්ම ලියලයි එලකිරි එකට දාන්නේ

[QUOTE="eghty, post: 10358919, member: 250449"] [b]සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය[/b] [CENTER][SIZE=3][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/51/Warren_Buffett_KU_Visit.jpg/270px-Warren_Buffett_KU_Visit.jpg[/IMG] මේ ඉන්නෙ වොරන් බෆිට්. මේ වෙනකොට ලෝකෙ ඉන්න 3වෙනි පොහොසතා. :yes: එයා ලෝකෙ ඉන්න හොදම මුදල් ආයෝජකයන් අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක්. වොරන් ඉස්සෙල්ලම බැංකුවක මුදල් තැන්පත් කරලා තියෙන්නේ අවුරුදු 11දී. [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQAbRHZtD-mhLBXocCk7YLJ2KgV6KhaVsOZ-s8ykxMf0XDEL3ihWg[/IMG] ඒත් වොරන් නම් කියන්නෙ තමන් ඒ වැඩේ ආරම්භ කරන්න එච්චර පරක්කු වුන එක ගැන දැන් පසුතැවිලි වෙනවා කියලා :rolleyes: එහෙම තැන්පත් කරලා හම්බුන සල්ලි වලින් වොරන් පොඩි ගොවිපලක් අරන් තියෙන්නෙ අවුරුදු 14දී . :yes: අද වෙනකොට ලෝකයෙ 3 වෙනි සල්ලිකාරයා වුනාට එයා තාම ජීවත් වෙන්නේ අවුරුදු 50කට කලින් මිලදී ගත්ත කාමර තුනක් සහිත පොඩි ගෙයක. ඒ ගෙදරට වැටැක් හෝ තාප්පයක් නෑ. :eek: [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTiYoc2Gu6ucACyj_aezjXmArS7ghh2u-OoaCcw-mFN0HJtelaR[/IMG] වොරන්ට තියෙන්නෙ එක කාර් එකක් විතරයි. ඒ විතරක් නෙමේ එයාට රියදුරෙක් වත් නෑ. ආරක්ෂකයොත් නෑ. :no: [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcS9U3mZUaeKBrvS_ivxFYYRatxbYYd7sdQ6Htcs3qMZDTAHe5aoRA[/IMG] ලෝකයෙ ලොකුම පෞද්ගලික ජෙට් යානා වෙලද සමාගමේ අයිතිකාරයා වුනාට වොරන්ට පෞද්ගලික ජෙට් යානාවකුත් නෑ. :no: [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcR5LiAW5nbGLujdH6WMbfLTI2GPaCz9q12kCwNQXrEBwNUqo1ILww[/IMG] ඔහුට සමාගමට අයිති ශාකාවන් 63ක් තිබෙනවා. එහෙත් වොරන් කිසිදිනක තම නිලධාරින් , සේවකයන් කැදවා රැස්වීම් පවත්වන්නේ නෑ. ඔහු ඒ වෙනුවට කරන්නෙ සෑම අවුරුද්දක් පාසා එක් ලියුමක් යවන එක. එහි නිලධාරීන් විසින් අනුගමනය කල යුතු උපදෙස් තියෙනවා. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRriDu-2tN4gIiDXF56D5LgYheR-rYQEl8BfuNxScKxZegYw7MRDQ[/IMG] ඔහු තම නිලධාරීන්ට නිතී දෙකක් පමණයි දාලා තියෙන්නේ. -1. තමන්ගෙ වැඩ කොටස කවදාවත් පැහැර හරින්න එපා. -2. පලවෙනි නීතිය අමතක කරන්න එපා. [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTDScHiTX5m9HDEyhcF3NEoLLiF8ZwjXy9SACni9W1Mx_Kvu0A9KA[/IMG] වොරන් සෑමවිටම දුප්පත් අයට උදව් කරනවා. එයට ඔහු තම මහා ධන සම්භාරය වියදම් කරන්නෙ දෙවරක් නොසිතා. සමහරුන් පවසන්නෙ ඔහු එතරම් මුදල් දුප්පතුන් වෙනුවෙන් වියදම් නොකලානම් ඔහු මේ වන විට ලොව 1වෙනි පොහොසතා වී හමාර බවයි. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcTXnIYC8j-v6Np5zaQr_Ygm92rZVMNTXqFTaHoohpVHYCB42jWnjg[/IMG] [/SIZE]මම එලකිරි එකට දාන පොස්ට් සමහර වෙලාවට ටිකක් වෙනස් කරලා , එක එක බ්ලොග්ස්පොට් වලට යනවා. :shocked: කවුරුදානවද දන්නෙ නෑ. ඒත් එකට කමක් නෑ. හැමෝම කියවන්න ඕන නිසා. :yes: හැබැයි ඕගොල්ලො හිතන්න එපා මම ඒවයින් කොපි කරනවා කියලා. :no: මොකද මම මගෙ හැම පෝස්ට් එකක්ම ලියලයි එලකිරි එකට දාන්නේ :yes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom