සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    සල්ලිකාරයෙකුගේ අපුරු ජිවිතය

    270px-Warren_Buffett_KU_Visit.jpg


    මේ ඉන්නෙ වොරන් බෆිට්. මේ වෙනකොට ලෝකෙ ඉන්න 3වෙනි පොහොසතා. :yes:
    එයා ලෝකෙ ඉන්න හොදම මුදල් ආයෝජකයන් අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක්.

    වොරන් ඉස්සෙල්ලම බැංකුවක මුදල් තැන්පත් කරලා තියෙන්නේ අවුරුදු 11දී.
    images


    ඒත් වොරන් නම් කියන්නෙ තමන් ඒ වැඩේ ආරම්භ කරන්න එච්චර පරක්කු වුන එක ගැන දැන් පසුතැවිලි වෙනවා කියලා :rolleyes:
    එහෙම තැන්පත් කරලා හම්බුන සල්ලි වලින් වොරන් පොඩි ගොවිපලක් අරන් තියෙන්නෙ අවුරුදු 14දී . :yes:

    අද වෙනකොට ලෝකයෙ 3 වෙනි සල්ලිකාරයා වුනාට එයා තාම ජීවත් වෙන්නේ අවුරුදු 50කට කලින් මිලදී ගත්ත කාමර තුනක් සහිත පොඩි ගෙයක. ඒ ගෙදරට වැටැක් හෝ තාප්පයක් නෑ. :eek:

    images


    වොරන්ට තියෙන්නෙ එක කාර් එකක් විතරයි. ඒ විතරක් නෙමේ එයාට රියදුරෙක් වත් නෑ. ආරක්ෂකයොත් නෑ. :no:

    images


    ලෝකයෙ ලොකුම පෞද්ගලික ජෙට් යානා වෙලද සමාගමේ අයිතිකාරයා වුනාට වොරන්ට පෞද්ගලික ජෙට් යානාවකුත් නෑ. :no:

    images


    ඔහුට සමාගමට අයිති ශාකාවන් 63ක් තිබෙනවා. එහෙත් වොරන් කිසිදිනක තම නිලධාරින් , සේවකයන් කැදවා රැස්වීම් පවත්වන්නේ නෑ.
    ඔහු ඒ වෙනුවට කරන්නෙ සෑම අවුරුද්දක් පාසා එක් ලියුමක් යවන එක. එහි නිලධාරීන් විසින් අනුගමනය කල යුතු උපදෙස් තියෙනවා.

    images


    ඔහු තම නිලධාරීන්ට නිතී දෙකක් පමණයි දාලා තියෙන්නේ.

    -1. තමන්ගෙ වැඩ කොටස කවදාවත් පැහැර හරින්න එපා.
    -2. පලවෙනි නීතිය අමතක කරන්න එපා.

    images


    වොරන් සෑමවිටම දුප්පත් අයට උදව් කරනවා. එයට ඔහු තම මහා ධන සම්භාරය වියදම් කරන්නෙ දෙවරක් නොසිතා.
    සමහරුන් පවසන්නෙ ඔහු එතරම් මුදල් දුප්පතුන් වෙනුවෙන් වියදම් නොකලානම් ඔහු මේ වන විට ලොව 1වෙනි පොහොසතා වී හමාර බවයි.

    images










    මම එලකිරි එකට දාන පොස්ට් සමහර වෙලාවට ටිකක් වෙනස් කරලා , එක එක බ්ලොග්ස්පොට් වලට යනවා. :shocked:
    කවුරුදානවද දන්නෙ නෑ. ඒත් එකට කමක් නෑ. හැමෝම කියවන්න ඕන නිසා. :yes:
    හැබැයි ඕගොල්ලො හිතන්න එපා මම ඒවයින් කොපි කරනවා කියලා. :no:
    මොකද මම මගෙ හැම පෝස්ට් එකක්ම ලියලයි එලකිරි එකට දාන්නේ :yes:
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මම මෙයා ගැන inside out කියවලා තියෙනවා. මෙය ගැන පොතක් තියෙනවා ලියලා. මට ඒකෙ නම මතක නෑ.

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් උඹ දැම්මෙ මචන්...ගොඩක් වටිනවා
    :D
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    aththatama ow.aniwa ekathu karanna ona.matanam karannama bari wade salli ekathu karana eka.samahara welawata mulu padiyama wiyadam wenawa boru deval walata
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මම මෙයා ගැන inside out කියවලා තියෙනවා. මෙය ගැන පොතක් තියෙනවා ලියලා. මට ඒකෙ නම මතක නෑ.

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් උඹ දැම්මෙ මචන්...ගොඩක් වටිනවා
    :D


    Mary Buffett , and David Clark, Buffettology :):):)

    nice thread.......

    You must spread some Reputation around before giving it to eghty again