සල්ලිගමු Ebates

DmmvD123

Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඊබේ හරහා ලංකාවට බඩු ගෙන්නන අයට.. ගොඩක් දැන් ගොඩක් ලංකාවේ අය ඊබේ හෝ අන්තර්ජාලයේ තියෙන ඔන්ලයින් සයිට් වලින් ගොඩක් ලංකාවට බඩු ගෙන්වනව නේ.. ඉතිං කැමති නැද්ද ඔය ගෙන්වන බඩු වලින් සියයට ගානක් $ වලින්ම ආපහු ගන්න.. කැමති යි නේ.. අන්න ඒකයි අද කියන්න යන්නේ..

    මේ ගැන දැනටමත් ගොඩක් අය දන්නව ඇති.. දන්න අයට තව දැනගන්නයි නොදන්න අයට ගොඩක්ම දැනගන්නයි එක්ක අපි බලමු මේ මොකක්ද කියල

    ebates.gif




    හරි මේ සයිට් එක තමයි ebates කියන්නේ..


    ebates-cash-back.jpg



    හරි මේ සයිට් එක ගැන පොඩි දෙයක් කිව්වොත් ඊබේට්ස් කියන්නේ අපි ඊබේ හෝ ඒ හා සමාන අන්තර්ජාලයේ තියෙන් ඔන්ලයින් සාප්පු වලින් බඩු ගන්නකොට අපිට පෙරලා සියයට ගානක් නැවත ලබා දෙන පට්ට සයිට් එකක්.. ඒ කියන්නේ අපි ඊබේ එකෙන් $ ගානක අයිටම් එකක් මිලදී ගත්තොත් මේ සයිට් එක හරහා අපට ලැබෙනවා නැවත සියයට ගානක් අපේ ඊබෙට්ස් එකවුන්ට එකට... ඉතිං හොද නැද්ද මේ වගේ එකතු කරලා ටිකක් හොද ගානක් එක පාරට අපේ පේපැල් එකට දා ගත්තොත්.. අන්න ඒ විදිය අපි දැන් බලමු..


    1.png



    හොදම දේ තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන හැමෝටම මේ සයිට් එකෙන් නොමිලේම $ 10 ක් ලැබෙනවා.. ආසයි නේ..


    noticia_img_cooperativas-de-sc-geraram-r-27-bilhoes-de-receita-em-20155778e04a7cdf5.png


    හරි මේ සදහා අපි මුලින්ම රෙජිස්ටර් වෙන්න ඔ්නේ.. එහෙනං මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න..

    මං ඔතන මගේ රෙෆරල් ලින්ක් එක දාල තියෙන්නේ.. අකමැති කස්ටිය ඩිෙරෙක්ට් යන්න.. නැත්තං මට කරන උදව්වක් වශයෙන් මේ පල්ලෙහා තියෙන මගේ රෙෆරල් ලින්ක් එකෙන් යන්න කොහොම ගියත් රෙජිස්ටර් වෙන හැමෝටම $ 1 0 අරං දෙනවා.. මගේ රෙෆරල් ලින්ක් එකෙන් ගියොත් ඔයාටලට වාසි වෙයි.. මොකද මං ඊබේ එකෙන් ගන්න දේවලිනුත් සියයට කොටසක් ඔයාලටත් ලැබෙනවා.. එහෙනං මෙන්න මගේ රෙෆරල් ලින්ක් එක.. අපි දැන් හරියටම රෙජිස්ටර් වෙන විදිය බලමු..

    ebates.gif



    Ebates.com




    1f8sc8.jpg



    හරි දැන් මම ඉහලින් දීල තියෙන් ලින්ක් වලින් හරියට ගියානං ඔයාල මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඇවිල්ල ඇති..


    mttapv.jpg


    ඔයාලට මෙතනදී ෆේස් බුක් එක හරහා හෝ ඔයාගේ ගූගල් ඩ‍්‍රයිව් එකහරහා ලොග් වෙන්න පුලුවන්... නමුත් මෙතනදි හොදම දේ ඔයා පාවිච්චි කරන ඊමේල් එක දීල එතනින් ඉස්සරහට යන එකයි.. ඔයා ඔයාගේ ඊමේල් එක හරියට දීල මෙතන NEXT කියන එක ඔබන්න

    2wg6rn4.jpg


    හරි ඔන්න දැන් ඔයා සාර්ථකව ඊබෙට්ස් ගිණුමක් ස්ථාපනය කරගෙන ඉවරයි..



    9h3sjn.jpg


    ඔයා බලනව ඇති කෝ ඔයාගේ $ 10 කියලා.. දෙන්නං දෙන්නං... ඔහොම හිටු


    හරි දැන් ඔයාලගේ දකුණු අත පැත්තේ කෙළවරේම උඩ ඔයාගේ යූසර් නේම් එක උඩට මවුස් එක අරං ගියාම පොඩි මෙනු එකක් ඒවි ඒකෙන් MY ACCOUNT කියන එකට යන්න..

    එතනComplete Your Profile කියන තැන Add Your address එක ඔබන්න


    2zf04fn.jpg



    දැන් ඔය අහල තියෙන දේවල් ටික පුරවන්න..


    ඇඩ්රස් පිරවුවට පස්සේ ඔයාගෙන් පේමන්ට් ටයිප් එකක් අහයි මෙන්න මේ වගේ.. මෙතන පේපැල් කියන ටික් එද දාල Set your PayPal email address කියන එක දීල ඔයාගේ සල්ල එන්න ඔ්නේ පේපැල් එක දෙන්න..

    14wponl.jpg


    දැන් ඔය ටික හරි.. ඔයාල දැක්කද දන්නේ මෙන්න මෙතන.. මේ වගේ එකක්



    520yds.jpg

    මෙන්න මෙතනදී පොඩි ප‍්‍රශ්නයක් එනවා..
    දැන් $ 10 ක් දෙන්නේ අපි කොහෙන් හරි $ 25 කට වැඩියෙන් බඩු මිලදී ගත්තම.. ඒක එච්චර අවුලක් කරගන්න එපා.. අපිට ටිකක් කල් යනකොට අපිට නොදැනුවත්වම ඊබේ ඒකෙන් හරි වෙන සයිට් වලින් හරි $25 කට වඩා වැඩියෙන් බඩු ගන්නවනේ. එතකොට මේ $ 10 අපිට ලැබෙයි.. ඒක නිසා එච්චර හිතන්න එපා.. ඒක..

    b1e61092-5dc6-4b14-bff5-8a95d7dd15a0

    දැන් අපි අපේ එකවුනට් එක වෙරිෆයි වෙන්නත් එක්කම අපි ඊබේ එකෙන් මොනව හරි ගමු.. දැන් අලුත් ටැබ් එකක් අරං යන්න ඔයා ඊබේ එකට ගිහිං ඔයාගේ පුරුදු යූසර් නේම් සහ පාස් වර්ඩ් දීල ලොග් වෙන්න ඊබේ එකට.. දැන් යන්න ඊබේට් හෝම් පේජ් එකට එකෙන් හොයා ගන්න ඊබේ ලොගෝ එක.. මං ඔය නිල් පාටින් රවුම් කරේ.. ක්ලක් කරන්න ඒක.. එහෙම නැත්තං ඔය රතු පාටය රවුම් කරපු All Stores කියන එක ක්ලික් කරල ඒකේ Ctrl + F එක එක පාර ප්රෙස් කරල Ebay කියල ටයිප් කරානං ඔයාට ඊබේ කියන එක පෙන්නයි.. ඒක ක්ලික් කරාම මේ වගේ පේජ් එකක් එයි..

    3DDhRzU.png


    දැන් Shop Now ක්ලික් කරන්න

    දැන් ඔයාට මේ වගේ පේජ් එකක් එනවනං දැන් ඔයා ඊබේට්ස් හරහා ඊබේ එකට ලොග් වෙනවා..


    CNzE9

    1aavQhb.png



    හරි දැන් ඔයා සර්ථකව 90 ක් වැඩ කොටස ඉවරයි.. දැන් පුරුදු පරිදි ඔයා ඊබේ එකේ අයිටම් එකක් තෝරගෙන පේ කරන්න යන්න.. පේපැල් එකකින් පේ කරනවං යූසර් නේම් පාස්වර්ඩ් දීල පේ කරන්න.. නැත්තං කාඩ් එකෙන් පේ කරනවනං ඒත් කමක් නෑ.. කැමති විදියකට පේ කරන්න.. කොහොම උනත් අවුලක් නෑ..


    YKjRXmS.png




    හරි මේ විදියට ඔයාට පුලුවන් ඊබේ සහ අන්තර්ජාලයේ ඔන්ලයින් ෂොපින් කරන බොහෝමයක් සයිට් වලට ඊබෙට්ස් හරහා පේ කරන්න..

    අද වන විට ඊබේ ඇමේසන් සයිට් එක 25 % දක්වා අපට නැවත ගෙවීමක් කරනවා.. ඊබේ නං මේ දවස් වල 5% ක් පමණයි. සමහර කාල වලට ඊබේ එකත් 15 % වගේ ගෙවනව.. ඉතිං ඔයා අයිටම් එකක් ගනන් හැම වාරයකම ඊබේට්ස් හරහා ගත්තොත් ඔයාට හැම අයිටම් එකකටම මනී බැක් එකක් හම්බෙනවා..


    ඔයාට පුලුවන් ඔයාගේ වම් අත පැත්තේ තියෙන එකට ගියාම ඔයාගේ ඊළග පේමන්ට් ඩේට් එක වගේම ඔයාගේ එකවුන්ට් එකේ තියෙන ගාන වගේම ඔයා ඊබේ වලින් ගත්ත අයිටම් වලට මනී බැක් උන විදිය කෝමද කියල විස්තර ඔක්කොට ටික බලා ගන්න.. මෙන්න මේ වගේ..

    අපි ඊබේ එකෙන් හෝ වෙනත් සයිට් එකකින් බඩු ගත්තයට පස්සේ දවස් දෙක තුනක් ඇතුලත තමයි මේ විදියට අපිට මනී බැක් වෙන්නේ.. ඒකත් මතක තියා ගන්න.. එකපාර ට සල්ලි හම්බෙන්නෑ දවස් දෙක තුනක් ගියාම තමයි ඔයාගේ එකවුන්ට් එකේ මේ විදියට හිස්ටි‍්‍රය හැදෙන්නේ..

    අපි මුලින්ම පේපැල් එකත් දාපු නිසා ඔය පෙන්නල තියෙන දිනේට හරියටම අපි දාපු පේ පැල් එකට අපේ ඒ අවස්තාව වෙනකොට තියෙන මනී බැක් වෙච්ච මුදල් පමානය ලැබෙනවා..


    KelasKloset-EBATES-Check1.jpg


    අපිට පුලුවන් අවශය නම් අපේ ඇඩ්‍්‍රරස් එකට ඊබෙට්ස් චෙක් එකක් ගෙන්න ගන්න.. ඒ උනාට ඒක මාරු කරගන්න පුලුවන් ද කියල නං දන්නැති නිසා හොදම දේ පේපැල් එකට සල්ලි ටික ගන්න එක..


    32ee3c6b-0bb8-4c73-aa72-38f465fd0cc2




    ඊළ`ගට හොදම දේ තමයි අපි මේ සයිට් එකට Referral හදුන්වා දෙන එක.. ඒ කියන්නේ තව තව යාලුවෝ එකතු කරල දෙන එක...

    2nvgg7s.jpg



    https://www.ebates.com/

    EBATES
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචං මනෝජ් No Ref Links Allowed here. anyway i registered via your link
     

    DmmvD123

    Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    උන් මොකෝ ඒ අපිට ආය ගානක් ගෙවන්නේ :oo: උන්ට කොහෙන්ද ආදායමක් එන්නේ මේකෙන් :oo:
    අපි මොනවහරි දෙයක් store එකකින් ගතොත් මෙගොලෝ හරහා e store එකෙන් මෙයාලට ගානක් දෙනවා එකෙන් බාගයක් අපිට හන්බවෙනවා (අපි ebay එකෙන් $100 බඩුවක් ගත්තා කියල හිතන්ටකෝ එකට ebay එකෙන් මෙයාලට 4%ක් දෙනවා මෙයාල අපිට එකෙන් 2%ක් දෙනවා ඉතුරු 2% මෙයාල ගන්නවා)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මොනවහරි දෙයක් store එකකින් ගතොත් මෙගොලෝ හරහා e store එකෙන් මෙයාලට ගානක් දෙනවා එකෙන් බාගයක් අපිට හන්බවෙනවා (අපි ebay එකෙන් $100 බඩුවක් ගත්තා කියල හිතන්ටකෝ එකට ebay එකෙන් මෙයාලට 4%ක් දෙනවා මෙයාල අපිට එකෙන් 2%ක් දෙනවා ඉතුරු 2% මෙයාල ගන්නවා?
    ආ මෙයාලට හම්බෙන කමිෂන් එකෙන් ගානක් අපිට දෙනවා :yes: එල එල
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Referral හිඟන්නෝ :lol:

    ඕකේ කවුරු හරි තමන්ගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් උනොත් $25 ලැබෙනවා. එච්චරම තමා. අපි ඊබේ වලින් පර්චස් කරට මහ ලොකු ගණන් එන්නේ නෑ සත ගණන් එන්නේ...
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Referral හිඟන්නෝ :lol:

    ඕකේ කවුරු හරි තමන්ගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් උනොත් $25 ලැබෙනවා. එච්චරම තමා. අපි ඊබේ වලින් පර්චස් කරට මහ ලොකු ගණන් එන්නේ නෑ සත ගණන් එන්නේ...


    උබ මේක කරලා කීයක් වගේ හම්බුනාද ?
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    උබ මේක කරලා කීයක් වගේ හම්බුනාද ?

    අවුරුදු දෙකකට විතර කලින් මගේ රෙෆ් ලින්ක් එකකින් කවුදෝ එකෙක් රෙග් වෙලා $25 හම්බුනා. එච්චරම තමයි බං.. ඊටපස්සේ මොකක් හරි ඉබේම වෙලා මගෙ අකවුන්ට් එකට ලොග් වෙන්න දුන්නේ නෑ. අර $25 Paypal එකට ගත්තා මං
     

    DmmvD123

    Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    Referral හිඟන්නෝ :lol:

    ඕකේ කවුරු හරි තමන්ගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් උනොත් $25 ලැබෙනවා. එච්චරම තමා. අපි ඊබේ වලින් පර්චස් කරට මහ ලොකු ගණන් එන්නේ නෑ සත ගණන් එන්නේ...

    na $25 hanbe na kauruth register unata register una kena $25 item gathoth apita$15k hanbenawa eyata $10k hanbenawa loku ganan denna tama api ganna item eke watinakamen 2% wage tama ebay ekata denne $2 item ekak gathoth $0.02ki hanbenne
     
    Last edited:

    Similar threads