සේෆ් ම විදියනම් , ආණ්ඩුවේ බැංකු 2-3ක fixed දාපන්.
නැත්නම් සුවර් තැනක ඉඩමක් ගනින්. ඔප්පු එහෙම බලලා . ලංකාවේ පට්ට හොරු ඉන්නේ මිනිස්සුන්ව අන්දනවා, සල්ලි වැඩි කරගන්න කියල මෝඩ වැඩ වලට අහුවෙන්න එපා.
මේ දවස් වල Fixed පොලිය අඩුයි. ලක්ෂ 50ට මාසෙකට රුපියල් 25-30 දාහක් තමයි එන්නේ.
උබට පුළුවන් පොලිය මාස 3කවගේ අරන් ඒ කියන්නේ රුපියල් 60ක් වගේ . forex වල දාලා. පොඩ්ඩක් high risk ට්‍රේඩ් කරලා බලන්න.
ඔක්කොටම කලින් පොඩ්ඩක් demo account එකක පුරුදු වියන්. youtube එකේ ට්‍රේඩින් tutorials තියෙනවා.
පොලිය අරන් පොඩි රිසක් එකක් ගනින්. හැබැයි කැපිටල් එක අල්ලන්න එපා .
forex nm karanna epa bn... ubata hoda purudakk nathnm
boruma wadkk///
ita wada dewall kiyala thiyenawa elakiriyansa la uda
