මේ මනුස්සයා කියන දේ ඇත්ත නිදහස් අධ්යාපනයට වියදම් කරාට නියම ප්‍රයෝජනයක් ගැනෙනවාද.
මම දැක්කා කෙනෙක් මෙහෙම දාලා තියෙනවා
"1903 දී first air-plane එක යවනවා. ඊට පස්සේ අවුරුදු 66 කින් 1969 දී උන් හඳට ගොඩ බහිනවා.
අපිට කතරගමට රේල්පාර හදන්න අවුරුදු 73 ක් ගියා."
එකට ලැබුන උත්තර මේවා:
අපිට පට්ට ඉතිහාසයක් තියෙනවා, අපි ගියේ දඬු මොණරෙන්... කියලා පංපෝරි ගහනවා මිසක් අනාගතේ කොහොමද ඉන්නේ කියලා හිතන්නෙ නෑනේ
lol that's coz Sri Lankans are best at complaining not working
Welfare state belief amonst people is the biggest issue
Also SL people are afraid of competition keeping the country closed from competition is the biggest curse in our modern time
මේක ටිකක් සාදනිය උත්තරයක්
මිලියන 330ක් මිනිස්සු ඉන්න දියුණු රටක innovation වලට කරන්න පුළුවන් investment එක ගොඩක් වැඩියි සාමාන්යෙන් පොඩි රටකට වඩා. අපි බලන්න ඕනේ innovation වලින් උන්ව පරද්දන්න නෙවේ. අපි බලන්න ඕනේ අපිට පුළුවන් පැත්තෙන් දියුණු වෙන්න. දැන් උන් හඳට rocket ඇරියා සිංගප්පුරුවේ උන් ඇරියේ නෑ. එහෙම උනාට average singapore එකෙක්ට තියෙන සල්ලි US එකෙක්ට නෑනේ.
නිදහසෙන් පස්සේ අපේ රට අවුරුදු කීයක් ප්‍රශ්න නැතුව තිබුනද? 1956දී ජාතිවාදී දෙමල කුලවාදින් ටිකක් ඇවිස්සුවා කේස් එකක් අඩු කුලේ උන්ට ඡන්ද අයිතිය දුන්නා කියලා. ඊට පස්සේ 71 කැරැල්ල පටන් ගත්තා, 76 අර කුලවාදී කේස් එකේ ප්‍රතිපලයක් විදියට යුද්ධයක් පටන් ගත්තා, 83 කළු ජූලිය පටන් ගත්තා, 88/89 ආයේ දකුණේ කැරැල්ලක් පටන් ගත්තා. 90 දශකය, 2000 දශකය දෙකම යුද්දෙටම විනාස උනා. වැඩේ කියන්නේ ඔය ප්‍රශ්න පටන් ගත්ත පක්ෂවල එවුන්ම තමා දැන් ඇවිත් කියවන්නේ අවුරුදු 71ක් දේශපාලකයෝ රට කෑවේ කොහොමද කියලා.
ජපානේ 1945 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ, දකුණු කොරියාවේ 1953 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ, චිනේ 1950 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ, සිංගප්පුරුවේ 1953 ඉඳන් එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ. දියුණු වෙච්චි හැම රටක්ම අවුරුදු 30,40ක්වත් එක දිගට යුද්ධ අභ්‍යන්තර කෝලහාල නොවී තිබිලා තියෙනවා.
සම්මානනීය වාරිමාර්ග විශේෂඥ හා හිටපු අමාත්‍යංශ ලේකම් විද්‍යාජෝති, ඉංජිනේරු ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා හමුවේ කල පැහැදිලි කිරීමක් ඇසුරෙනි.
නමුත් අපි පම්පෝරි ගහන්න දක්ෂයි කියනවාට වඩා මම දකින්නේ හා අර ඉංජිනේරු මහත්තයා කියන විදියටත් මේ රටේ ඉස්සර හිටපු මිනිස්සු මොනවා හරි කරලා තියෙනවා දැන් ඉන්න අය තමා මොකුත් නොකරන්නේ කියන එක