විස්තරේ මෙහෙමයි අපි දැන් අවුරුදු 3 විතර ඉදන් බිස්නස් එකක් කරගෙන යනවා අපි දැන් කරගෙන යන තැන ලොකුවට ජනාකීර්ණ තැනක් නෙමෙයි මුළු දවස්වල හෙනම අඩුවෙන් තමයි බිස්නස් තිබ්බේ. දැන් ගානකට හරි ගිහිල්ලා තියෙනවා බිස්නස්.
ඒත් අපේ මෝඩකමට අපි අවුරුදු තුනකටට තමා එග්‍රීමෙන් සයින් කරේ දැන් කඩේ අයිති එවුන් බර ගානකින් එක සැරේම ගාන වැඩි කරල ඇත්තටම කිව්වොත් අපිට ඒ ගාන වැඩියි.
දැන් ටවුන් එකේ කඩයකුත් සෙට් වෙලා තියෙනවා. හැබැයි ඒකෙ ගාන මේ ගණන් වලට වැඩිය සෑහෙන්න වැඩියි. ඒත් අපි ඒ ගානක් afford කරගෙන යන්ඩ තමයි බැලුවේ. ඒත් මෙතන ඉඳන් ටවුමට සෑහෙන දුරක් තියෙනවා ආයි මුලක ඉදම් පටන් ගන්ඩ ඕනේ. සාමාන්‍ය කාට හරි අදහසක් තියෙනවද එහෙම ලෝකේෂන් චේන්ජ් කරපු shop ගැන
ප්‍රදානම ප්‍රශ්නෙ තමයි දැන් අපිට ඉන්න cus base එක town එකට එන්නෙ නෑ මුල ඉදන් පටන් ගන්න ඕනෙ
අයිති අවුන් කරලතියන කැත වැඩේට මෙතන ඉන්නත් බෑ
දීලා තියන cheque වලට දාන්න සල්ලි ඕනේ town එකේ බිස්නස් නැති උනොත් හබක්
🫠