අපේ පොඩි කොල්ලො සෙට් එකක් ඉන්නවා
100 50 20 එකතු කරලා. අපි හම්බ කරන සල්ලි වලින්.
පොඩි ආධාර කරන්න බැලුවේ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් වගේ.
Little hearts
පිළිකා රෝහල
ඉගෙන ගන්න ළමයි ඉන්න තැන්
පුරාවිද්‍යා තැන් වගේ.
ඇත්ත පිළිගත් වැඩක් වෙන සයිට් ටිකක් දාපන්කෝ.
පින බලාගෙන තමයි දෙන්නේ.