Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි උතුරයි. අනුර නැව් මිලදී ගනී.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරට නැව් තියෙනව කියන කතාව දැන් ආයෙ කරලියට ඇවිත් තියෙනවා. ඒ තුසිත හල්ලොලුව මාධ්‍යයට කරපු ප්‍රකාශයක් හින්ද. ඒකෙ දිගුවක් හැටියට වරුණ ඔහුගෙ Countdown With Waruna යු ටියුබ් එකේ දිගු විස්තරයක් කරනවා.[ලින්ක් එක පලවෙනි කොමෙන්ට් එකේ]

තුසිත ගෙ කතාව ගැන හොයන කෙනෙකුට වරුණගෙ කතාවෙ තොරතුරු වැඩිපුර තියෙනවා.

ඒ වැඩසටහනේ වරුණ කියනවා අනුර දිසානායක ඇමරිකාවෙ යන්න හිටපු කතාවක්. ඒක ගැන මම ඒකාලෙ දන්න කතාව ටිකක් විස්තරව ලියන්න හිතුවෙ

2010 ජන්දෙ පොන්සේකගෙ ජන්දෙ පැරදුනාට පස්සෙ ජනතා විමුක්ති පෙරමුන ඇතුලෙ කතිකාවක් යනවා ආයෙත් සන්ධානවලට යායුතුද ? නැද්ද ? කියලා. සන්ධානවලට යායුතුයි කියල කියන අය කණ්ඩායම ලීඩ් කරන්නෙඅනුර/ටිල්වින් . ගුණරත්නම් ගෙ පාර්ශවය කියන්නෙ ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මේ වෙනකොට ඩීල් කාරයෙක් කියල අනුරට ලේබල් එකකුත් වැදිල තියෙනවා.

කොහොම හරි මේ ගැන ලියවිලි දෙකක් මධ්‍යම කාරක සභාවට එනවා ජන්ද විමසීමට. එතනදි එකක් සකස්කරන්නෙ අනුරලගෙ එකතුවෙන් සෝමවංශ අමරසිංහ.ඉදිරිපත්කරන්නෙ ටිල්වින් සිල්වා.

අනෙක පුබුදු ජයගොඩල චඹිර කොස්වත්තලගෙ ප්‍රේමකුමාරගෙ යෝජනාව.

ඒ එක්කම මධ්‍යම කාරක සභාවට ජන්ද විමසීමත් තියෙනවා. ප්රේමකුමාරලගෙ පාර්ශවය අනුරට ජන්දය නොදෙන්න කැම්පේන් කරනවා. මොකද අනුර කියනවා මධ්‍යම කාරක සභාවට යන්න බැරිඋනොත් ශාන්ත එක්ක ඇමරිකාවට යනව කියල.

අනුර මේ ඓතිහාසික මධ්‍යම කාරක සභාවෙදි බොහොම හැගීම්බර කතාවකුත් කරනව.

අවසානයේ අනුරල ගෙනාපු ලියවිල්ල පරාදවෙලා ප්රේමකුමාර්ල ගෙනාපු ලියවිල්ල වැඩි ජන්දයෙන් අනුමත වෙනවා.

විමල්ලත් අතහැරල ගිය වෙලාවක අනුරත් පක්ෂයෙන් අයින්වෙන එක අපරාධයක් කියන මතයෙ ඉදලා එදා වරුණත් අනුරටයි බිමල්ටයි ජන්දය දෙනවා. ඒක බොහොම අසීරුවෙන් ගත්ත තීරනයක් කියල වරුණ මට ඒ කාලෙ කියල තියෙනවා. වරුණ ජන්දෙ දෙන්න හිටියෙ දිමතුටයි චමිරටයි.හැබැයි දුන්නෙ අනුරයි බිමල්ටයි.

එතන ඉදලා අනුර එයාව පරද්දන්න හදපු ප්රේමකුමාර්ගෙ පාර්ශවයෙන් අද වෙනකම්ම පලිගන්නවා කියල මම හිතන්නෙ.

නැව්කතාව ගැන නම් මම දන්නෙ නැහැ. හැබැයි ඔය තුසිතල එකතුවෙලා කරපු සමහර වැඩ ගැන නම් මම අහල තියෙනවා. කොළඹ ලොකු ලොකු පන්සල්වල නම් එහෙම අදාල අයගෙන් එලිදරව් වෙයි.

කලුතර පැත්තෙ නීතිඥ කෙනක් වෙච්ච නම නොදන්න කෙනෙකුත් මේ නැව්කතාවට සල්ලි දාපු බවක් අහල තියෙනවා.

සරත් කුලරත්න මහත්මයා එහෙම එලියට ඇවිත් කතාකලොත් ඕවගේ හරි ගනන් හිලව් එලියට එයි හැබැයි.[ කුලරත්න මහත්මය කියන්නෙ එවකට මුදල් අංශයේ බාරව හිටි අයෙක්වගේම වර්තමානයේ හදුන්ගෙ අමාත්‍යාංශයේ ලේකම් තිලකා මහත්මියගේ ස්වාමිපුරුෂයා.

[අවුරුදු 15 විතර පරන කතා හින්ද දින වකවානු නම් ගම් කරුණු වෙනස් නම් සංශෝධනයට යටත්ව ලිව්වෙ.ජවිපෙ පෙසපෙ දන්න අයට පුලුවන් වැරදි තැන් පෙන්වන්න.]

Copied

[QUOTE="Phone Hora, post: 30697667, member: 557363"] අනුරට නැව් තියෙනව කියන කතාව දැන් ආයෙ කරලියට ඇවිත් තියෙනවා. ඒ තුසිත හල්ලොලුව මාධ්‍යයට කරපු ප්‍රකාශයක් හින්ද. ඒකෙ දිගුවක් හැටියට වරුණ ඔහුගෙ Countdown With Waruna යු ටියුබ් එකේ දිගු විස්තරයක් කරනවා.[ලින්ක් එක පලවෙනි කොමෙන්ට් එකේ] තුසිත ගෙ කතාව ගැන හොයන කෙනෙකුට වරුණගෙ කතාවෙ තොරතුරු වැඩිපුර තියෙනවා. ඒ වැඩසටහනේ වරුණ කියනවා අනුර දිසානායක ඇමරිකාවෙ යන්න හිටපු කතාවක්. ඒක ගැන මම ඒකාලෙ දන්න කතාව ටිකක් විස්තරව ලියන්න හිතුවෙ 2010 ජන්දෙ පොන්සේකගෙ ජන්දෙ පැරදුනාට පස්සෙ ජනතා විමුක්ති පෙරමුන ඇතුලෙ කතිකාවක් යනවා ආයෙත් සන්ධානවලට යායුතුද ? නැද්ද ? කියලා. සන්ධානවලට යායුතුයි කියල කියන අය කණ්ඩායම ලීඩ් කරන්නෙඅනුර/ටිල්වින් . ගුණරත්නම් ගෙ පාර්ශවය කියන්නෙ ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මේ වෙනකොට ඩීල් කාරයෙක් කියල අනුරට ලේබල් එකකුත් වැදිල තියෙනවා. කොහොම හරි මේ ගැන ලියවිලි දෙකක් මධ්‍යම කාරක සභාවට එනවා ජන්ද විමසීමට. එතනදි එකක් සකස්කරන්නෙ අනුරලගෙ එකතුවෙන් සෝමවංශ අමරසිංහ.ඉදිරිපත්කරන්නෙ ටිල්වින් සිල්වා. අනෙක පුබුදු ජයගොඩල චඹිර කොස්වත්තලගෙ ප්‍රේමකුමාරගෙ යෝජනාව. ඒ එක්කම මධ්‍යම කාරක සභාවට ජන්ද විමසීමත් තියෙනවා. ප්රේමකුමාරලගෙ පාර්ශවය අනුරට ජන්දය නොදෙන්න කැම්පේන් කරනවා. මොකද අනුර කියනවා මධ්‍යම කාරක සභාවට යන්න බැරිඋනොත් ශාන්ත එක්ක ඇමරිකාවට යනව කියල. අනුර මේ ඓතිහාසික මධ්‍යම කාරක සභාවෙදි බොහොම හැගීම්බර කතාවකුත් කරනව. අවසානයේ අනුරල ගෙනාපු ලියවිල්ල පරාදවෙලා ප්රේමකුමාර්ල ගෙනාපු ලියවිල්ල වැඩි ජන්දයෙන් අනුමත වෙනවා. විමල්ලත් අතහැරල ගිය වෙලාවක අනුරත් පක්ෂයෙන් අයින්වෙන එක අපරාධයක් කියන මතයෙ ඉදලා එදා වරුණත් අනුරටයි බිමල්ටයි ජන්දය දෙනවා. ඒක බොහොම අසීරුවෙන් ගත්ත තීරනයක් කියල වරුණ මට ඒ කාලෙ කියල තියෙනවා. වරුණ ජන්දෙ දෙන්න හිටියෙ දිමතුටයි චමිරටයි.හැබැයි දුන්නෙ අනුරයි බිමල්ටයි. එතන ඉදලා අනුර එයාව පරද්දන්න හදපු ප්රේමකුමාර්ගෙ පාර්ශවයෙන් අද වෙනකම්ම පලිගන්නවා කියල මම හිතන්නෙ. නැව්කතාව ගැන නම් මම දන්නෙ නැහැ. හැබැයි ඔය තුසිතල එකතුවෙලා කරපු සමහර වැඩ ගැන නම් මම අහල තියෙනවා. කොළඹ ලොකු ලොකු පන්සල්වල නම් එහෙම අදාල අයගෙන් එලිදරව් වෙයි. කලුතර පැත්තෙ නීතිඥ කෙනක් වෙච්ච නම නොදන්න කෙනෙකුත් මේ නැව්කතාවට සල්ලි දාපු බවක් අහල තියෙනවා. සරත් කුලරත්න මහත්මයා එහෙම එලියට ඇවිත් කතාකලොත් ඕවගේ හරි ගනන් හිලව් එලියට එයි හැබැයි.[ කුලරත්න මහත්මය කියන්නෙ එවකට මුදල් අංශයේ බාරව හිටි අයෙක්වගේම වර්තමානයේ හදුන්ගෙ අමාත්‍යාංශයේ ලේකම් තිලකා මහත්මියගේ ස්වාමිපුරුෂයා. [අවුරුදු 15 විතර පරන කතා හින්ද දින වකවානු නම් ගම් කරුණු වෙනස් නම් සංශෝධනයට යටත්ව ලිව්වෙ.ජවිපෙ පෙසපෙ දන්න අයට පුලුවන් වැරදි තැන් පෙන්වන්න.] Copied [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom