සල්ලි උතුරයි. අනුර නැව් මිලදී ගනී.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අනුරට නැව් තියෙනව කියන කතාව දැන් ආයෙ කරලියට ඇවිත් තියෙනවා. ඒ තුසිත හල්ලොලුව මාධ්‍යයට කරපු ප්‍රකාශයක් හින්ද. ඒකෙ දිගුවක් හැටියට වරුණ ඔහුගෙ Countdown With Waruna යු ටියුබ් එකේ දිගු විස්තරයක් කරනවා.[ලින්ක් එක පලවෙනි කොමෙන්ට් එකේ]
    තුසිත ගෙ කතාව ගැන හොයන කෙනෙකුට වරුණගෙ කතාවෙ තොරතුරු වැඩිපුර තියෙනවා.

    ඒ වැඩසටහනේ වරුණ කියනවා අනුර දිසානායක ඇමරිකාවෙ යන්න හිටපු කතාවක්. ඒක ගැන මම ඒකාලෙ දන්න කතාව ටිකක් විස්තරව ලියන්න හිතුවෙ

    2010 ජන්දෙ පොන්සේකගෙ ජන්දෙ පැරදුනාට පස්සෙ ජනතා විමුක්ති පෙරමුන ඇතුලෙ කතිකාවක් යනවා ආයෙත් සන්ධානවලට යායුතුද ? නැද්ද ? කියලා. සන්ධානවලට යායුතුයි කියල කියන අය කණ්ඩායම ලීඩ් කරන්නෙඅනුර/ටිල්වින් . ගුණරත්නම් ගෙ පාර්ශවය කියන්නෙ ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මේ වෙනකොට ඩීල් කාරයෙක් කියල අනුරට ලේබල් එකකුත් වැදිල තියෙනවා.

    කොහොම හරි මේ ගැන ලියවිලි දෙකක් මධ්‍යම කාරක සභාවට එනවා ජන්ද විමසීමට. එතනදි එකක් සකස්කරන්නෙ අනුරලගෙ එකතුවෙන් සෝමවංශ අමරසිංහ.ඉදිරිපත්කරන්නෙ ටිල්වින් සිල්වා.

    අනෙක පුබුදු ජයගොඩල චඹිර කොස්වත්තලගෙ ප්‍රේමකුමාරගෙ යෝජනාව.
    ඒ එක්කම මධ්‍යම කාරක සභාවට ජන්ද විමසීමත් තියෙනවා. ප්‍රේමකුමාරලගෙ පාර්ශවය අනුරට ජන්දය නොදෙන්න කැම්පේන් කරනවා. මොකද අනුර කියනවා මධ්‍යම කාරක සභාවට යන්න බැරිඋනොත් ශාන්ත එක්ක ඇමරිකාවට යනව කියල.

    අනුර මේ ඓතිහාසික මධ්‍යම කාරක සභාවෙදි බොහොම හැගීම්බර කතාවකුත් කරනව.
    අවසානයේ අනුරල ගෙනාපු ලියවිල්ල පරාදවෙලා ප්‍රේමකුමාර්ල ගෙනාපු ලියවිල්ල වැඩි ජන්දයෙන් අනුමත වෙනවා.

    විමල්ලත් අතහැරල ගිය වෙලාවක අනුරත් පක්ෂයෙන් අයින්වෙන එක අපරාධයක් කියන මතයෙ ඉදලා එදා වරුණත් අනුරටයි බිමල්ටයි ජන්දය දෙනවා. ඒක බොහොම අසීරුවෙන් ගත්ත තීරනයක් කියල වරුණ මට ඒ කාලෙ කියල තියෙනවා. වරුණ ජන්දෙ දෙන්න හිටියෙ දිමතුටයි චමිරටයි.හැබැයි දුන්නෙ අනුරයි බිමල්ටයි.

    එතන ඉදලා අනුර එයාව පරද්දන්න හදපු ප්‍රේමකුමාර්ගෙ පාර්ශවයෙන් අද වෙනකම්ම පලිගන්නවා කියල මම හිතන්නෙ.

    නැව්කතාව ගැන නම් මම දන්නෙ නැහැ. හැබැයි ඔය තුසිතල එකතුවෙලා කරපු සමහර වැඩ ගැන නම් මම අහල තියෙනවා. කොළඹ ලොකු ලොකු පන්සල්වල නම් එහෙම අදාල අයගෙන් එලිදරව් වෙයි.

    කලුතර පැත්තෙ නීතිඥ කෙනක් වෙච්ච නම නොදන්න කෙනෙකුත් මේ නැව්කතාවට සල්ලි දාපු බවක් අහල තියෙනවා.

    සරත් කුලරත්න මහත්මයා එහෙම එලියට ඇවිත් කතාකලොත් ඕවගේ හරි ගනන් හිලව් එලියට එයි හැබැයි.[ කුලරත්න මහත්මය කියන්නෙ එවකට මුදල් අංශයේ බාරව හිටි අයෙක්වගේම වර්තමානයේ හදුන්ගෙ අමාත්‍යාංශයේ ලේකම් තිලකා මහත්මියගේ ස්වාමිපුරුෂයා.

    [අවුරුදු 15 විතර පරන කතා හින්ද දින වකවානු නම් ගම් කරුණු වෙනස් නම් සංශෝධනයට යටත්ව ලිව්වෙ.ජවිපෙ පෙසපෙ දන්න අයට පුලුවන් වැරදි තැන් පෙන්වන්න.]

    Copied
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    "හදුන්ගෙ අමාත්‍යාංශයේ ලේකම් තිලකා මහත්මියගේ'

    තිලකා මැඩම් රනිල්ගේ කෙනෙක් කියලා තමයි සලකන්නේ.

    රනිල්ගේ කාලෙත් මෙයාම තමයි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් හිටියේ. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හිටියා. දැන් ආයේ කර්මාන්ත එකේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඉතින් බන් අනුර මෙචරකල් ආන්ඩුවක් කරේ නෑ නෙ. ඉතින් ඌ රජයේ සල්ලි හොරා කන් නැතුව නැව් නෙවේ වරායක් ගත්තත් අපිට මොකද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    ඉතින් බන් අනුර මෙචරකල් ආන්ඩුවක් කරේ නෑ නෙ. ඉතින් ඌ රජයේ සල්ලි හොරා කන් නැතුව නැව් නෙවේ වරායක් ගත්තත් අපිට මොකද
    අනුරට ඉන්න ගෙකුත් නැතුව නැව් ගත්තේ කොහොමද කියලා හොයන එක කාටත් හොදයි නේද බං
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113
    අනුරට ඉන්න ගෙකුත් නැතුව නැව් ගත්තේ කොහොමද කියලා හොයන එක කාටත් හොදයි නේද බං
    උගෙ අයර්ලන්ත ගෙදර සීන් එක ඇත්ත. මුන්ගෙ ගොඩක් assets තියෙන්නෙ මුන්ගෙ නම් වලට නෙවී. ;) ;)
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    උගෙ අයර්ලන්ත ගෙදර සීන් එක ඇත්ත. මුන්ගෙ ගොඩක් assets තියෙන්නෙ මුන්ගෙ නම් වලට නෙවී. ;) ;)
    විජේවීරගේ ගෙදර හදන්න කියලා සල්ලි එකතු කරලා මු අයර්ලන්තේ වතු ගත්තා 🤣
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    නැව් නෙවේ බන් පොරගේ තමා starship එක. ඒක හදලා තියෙන්නේ මහින්දවයි රනිලවයි දාල අහසට යවන්න. funds ඔක්කොම අනුරගේ නම ගියාට muskගේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    කැඩුන පාරක්වත් වත් හදාගන්න බැරි මාලිමා ජෙප්පෝ රට හදයිද..🤭
     
    • Haha
    Reactions: Asmodeus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ඉතින් බන් අනුර මෙචරකල් ආන්ඩුවක් කරේ නෑ නෙ. ඉතින් ඌ රජයේ සල්ලි හොරා කන් නැතුව නැව් නෙවේ වරායක් ගත්තත් අපිට මොකද
    බලාගෙන ගියාම අනුරට හොරකම් කරන්න අවශ්‍යතාවයක් නෑ...
    නැවු, මොල්ටවේ බැදුම්කර, අයර්ලන්තේ ගෙවල්.. මු මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්නේ නැතුව රට හදන වැඩේ කරයි...
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    බලාගෙන ගියාම අනුරට හොරකම් කරන්න අවශ්‍යතාවයක් නෑ...
    නැවු, මොල්ටවේ බැදුම්කර, අයර්ලන්තේ ගෙවල්.. මු මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන්නේ නැතුව රට හදන වැඩේ කරයි...

    හදයි හදයි..කෝ සතියෙන් අල්ලනව කිව්ව හොරු?🤣
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    හම්මට laptop හොරෙක්,
    ඇප අරන් එළියට එද්දී කියලා තියෙන්නේ මේ කතාව.

    ඇත්ත වෙන්න ඇති 😇
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනුරට ඉන්න ගෙකුත් නැතුව නැව් ගත්තේ කොහොමද කියලා හොයන එක කාටත් හොදයි නේද බං

    ai ubala hoyagaththu ireland geyak thibba neda?
    eka anurage neweida ban?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    Dog Grooming GIF by MOODMAN
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    කුඩු , රත්තරං කන්ටේනර් 300ක් එලියට දැම්මා කිව්ව ගමන් තේරෙනවා ඉතුරු ටික ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Draco Malfoy