සල්ලි ඕන උන්ට

Opadupa Wayikkiya

Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    online සල්ලි හොයන හැටි කියලා දෙනවලු(upwork. fivver වගේ ඒවා කියලා තම කිවේ)
    2000 යිලු
    කන්න බොන්නත් දෙනවලු
    හොයලා බලලා යන්ඩෝ
    IMG-20180810-_WA0001.jpg
     
    Last edited:

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    online සල්ලි හොයන හැටි කියලා දෙනවලු(upwork. fivver වගේ ඒවා කියලා තම කිවේ)
    2000 යිලු
    කන්න බොන්නත් දෙනවලු
    හොයලා බලලා යන්ඩෝ
    IMG-20180810-_WA0001.jpg

    උන් සල්ලි හොයාගන්නවලු 2000 ගානෙ අරන් හැමෝගෙන්ම :lol::lol::lol:
     
    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    උන් සල්ලි හොයාගන්නවලු 2000 ගානෙ අරන් හැමෝගෙන්ම :lol::lol::lol:

    දන්න උන් නිකන් කියලා දෙන්නෙත් නැනේ බන් එකයි හොයලා බලලා යන්න කීවේ :)