සල්ලි කන යකා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    යකෙක්ගෙං හරි කමක් නෑ අපේ උන්දැලාට හම්බ කරගන්න පුළුවං නං..

     
    • Like
    Reactions: sudathmadusanka

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පච ලපයා සමාජවාදය ගැන මෙහෙ දේශනා කරන ගමන් ධනවාදී රටවල සංචාරය කරන ගමන් සල්ලි එකතු කරන එකක් කියලා හිතුවේ.
     
    • Haha
    Reactions: monson

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ඔන්න බලපන්කො අපේ අයියලා ඊළඟ අව්රුද්දෙ රට වටේ ම සල්ලි කන යක්කු හදන්නේ නැද්ද කියලා :baffled:
     
    • Like
    Reactions: Any.key