සල්ලි දිගට හරහට print කරනවා. රත්තරන්වත් තියා ගන්නවද?

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33)

    මේ විදියට ගියොත්... රුපියල් නිකන් කොළ කෑලි වෙනවා බන්,,,,
    බැංකුවේ දාන් ඉදලත් වැඩක් නෑ. 3% 4% යි.

    රත්තරන් හරි යකඩ කුරු ටිකක්වත් අරන් දානවද කියල බැලුවේ....
    රත්තරන් ගන්නවා නම්.... අඩු කොහෙද.... ජෙනුයින් වෙන්න ඕන....
    මොකද්ද කරන්නේ බන්........
     
    • Like
    Reactions: hide_spider

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    අපි හිතන ඉක්මනට එහෙම වෙන්නෙ නෑ. එත් නොවෙයි කියන්නත් බෑ.
    කොහොමද යකඩ කුරු මැදට දාල වටෙට gold තහඩු ගහල දුන්නොත්
    sure තැනක් මමත් හොයනවා
    UP
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Oh My God Omg GIF by Utah Jazz
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Rattaran gattath kauda ganne bankrupt unama.rata geniyannath be.
     

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    Gold walin badu hadala nam therumak ne.. gold coins thamai ganna ona.
    Man eye ahuwa gold bracelet ekak hada ganna. dan gold 8g= 115k wenawa kiwwa. thiyana gold ganne 100k walata.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33)

    මේ විදියට ගියොත්... රුපියල් නිකන් කොළ කෑලි වෙනවා බන්,,,,
    බැංකුවේ දාන් ඉදලත් වැඩක් නෑ. 3% 4% යි.

    රත්තරන් හරි යකඩ කුරු ටිකක්වත් අරන් දානවද කියල බැලුවේ....
    රත්තරන් ගන්නවා නම්.... අඩු කොහෙද.... ජෙනුයින් වෙන්න ඕන....
    මොකද්ද කරන්නේ බන්........
    මේ යන විදිහට, වැඩිපුර තිබෙන රන් පවුම් රු. ලක්ෂය ගානේ රජයට බාරදිය යුතුයි කියලා ගැසට් එකක් එන්නත් බැරි නැහැ ඉදිරියට....
     
    • Like
    Reactions: ChoronaSottiya

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    තවත් සහන ඉදිරියේදීත් දීමට බලා පොරොත්තු වෙනවා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    680 billion achchu gahuwe rata nadattu karanne.. $ loans hamba wenawa, rupiyale watinakama sapekshakawa tiyaganna one. natnan wedak nehe. minissunta jeewath wenna amaru wei, egollange salary okkoma gewanne eken ne..
     
    • Like
    Reactions: Lahiru120