සල්ලි දීලා ෆෝන් ගමුද ?

ජංගම දුරකතනයක් ම

  • Total voters
    69

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    :):):)
    මමත් android පාවිච්චි කරා ,,,මමත් ඔයාගේ සමහර මත වලට එකග වෙනවා.
    win8 os එක මට හෙන complicated බන් ...මම ඒකයි එහෙම කිව්වේ ...

    මචං Nokia Phones, windows එක්ක නියමෙට සින්ක් කරන්න පුලුවන් :yes::yes: මාත් කාලයක් E7 එක පාවිච්චි කරා. සෑහෙන්න හොඳයි User friendly. Apps වල පොඩි පොඩි අඩුපාඩු නිසා Android වලට බැස්සා ;);) ඒ වුනාට Nokia එක නම් කිසි කචල් එකක් නැතිව use නම් කරා. මොකද Apple වලට පස්සේ finishing එක හොඳටම තියෙන්නේ Nokia වල :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං Nokia Phones, windows එක්ක නියමෙට සින්ක් කරන්න පුලුවන් :yes::yes: මාත් කාලයක් E7 එක පාවිච්චි කරා. සෑහෙන්න හොඳයි User friendly. Apps වල පොඩි පොඩි අඩුපාඩු නිසා Android වලට බැස්සා ;);) ඒ වුනාට Nokia එක නම් කිසි කචල් එකක් නැතිව use නම් කරා. මොකද Apple වලට පස්සේ finishing එක හොඳටම තියෙන්නේ Nokia වල :yes::yes:

    ඇත්ත!
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Nokia Lumia 820 LTE seal pack ekak thiyenawa Rs35000 ona nam mata pm ekak dann