සල්ලි පොලියට දෙන සල්ලි පොලියට දෙන වැඩේ පටන් ගන්නේ කොහොමද .. වෙන එකෙක් හරහා යන්න ඕනද? ඩේලි කලෙක්ෂන් ද හොද මන්ත්ලි ද හොද? පත්තරේ ඇඩ් කරන එක හොදයිද? ඇපයට ගන්නේ මොනවගේ දේවල් ද? වැදගත් ම දේ තමයි ඒක නිත්‍යනුකල දෙයක් නේද..?