සල්ලි වියදම් කරන හැටි ආයෝජනය කරන හැටි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තමන්ගේ සල්ලි ආයෝජනය කරන හැටි, passive income හදාගන්න හැටි, ඉතුරු කරනවද නැද්ද, අනම් මනම් ඉගෙනගන්නෙ කොහොමද?

    මම අසනීප වෙන්න කලින් කලේම එක එක දේවල් අරන් සල්ලි නාස්ති කරපු එක මෝඩයා වගේ.

    දැන් ජීවිතේ මහා serious දෙයක් කියල තේරෙනවා.

    කොහොමද මේවා ගැන ඉගෙනගන්නෙ?

    kiriyema thread kiyak tiyenawada ban kiyawala idea ekak ganna
    meke hama ekama kiyana de trust karanna epa
    ubama sajeta bahala balapan
    kari samajayak tiyenne samajen igena ganna padam walata nam godakma cost wenne salli tamay
     
    • Like
    Reactions: dilshanniranga