සල්ලි හොයන්න අලුත් ක්‍රමයක්

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
සල්ලි හොයන්න අලුත් ක්‍රමයක්

සල්ලි හොයන්න ක්ලික් කර කර මහන්සි වෙන කට්ටියට අද මම අලුත් දෙයක් කියල දෙන්න හදන්නේ.(වෙනද කරනවා වගේ affiliate ලින්ක් එකක් දැක්ක ගමන්ම ලින්ක් එක විතරක් කොපි කරගෙන යන්නේ නැතුව මටත් සපෝට් එකක් දෙන්න.)

දැන් අපි වෙනස් වෙමු මෙච්චර දවසක් අපි අනුන්ගේ ඒවා කිල්ක් කලානේ දැන් අපේ ඒවා වෙන අයට කිල්ක් කරන්න දෙමු.(වැරදියට වටහා ගන්න එපා)


Account එකක් හදන්න
Click Here

මේකට ගිහින් account එකක් හදා ගන්න.

දැන් තමා වැඩේ තියෙන්නේ. මේ වැඩේ හරිම ලේසියි. ඔයා කරන්න තියෙන්නේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙන වගේ File එකක් කොහේ හරි upload කරන්න.
උදා:-
www.mediafire.com
www.filefactory.com

මේවගේ තැනක ඔයාගේ File එක upload කරන්න.

එහෙම upload කරපු File එකේ ලින්ක් එක කොපි කර ගන්න .

දැන් මේ විදිහට ඔයා ලොග් උන site එකේ ඒ ලින්ක් එක දාන්න


1.jpg



ඊට පස්සේ ඔයා Shrink කරන්න එතකොට ඔයාට තව ලින්ක් එකක් පෙනේයි


3.jpg



දැන් තියෙන්නේ මේ ලින්ක් එක කොපි කරලා අනිත් අයට ක්ලික් කරන්න දෙන එක.දැන් එකත් ප්‍රශ්නයක් නේ කවුද මේක ක්ලික් කරන්නේ ඔයා google එකේ Search එකක් දාන්න Forum Sites වල.මොකද Forum Sites වලට යන එන අය වැඩි නිසා.


www.webdesignerforum.co.uk
www.designerstalk.com
www.webdesignforum.com
www.webdevforums.com
www.webdesignforums.net


මම මේ දාල තියන sites වලට දවසකට 10000 ක් 20000 ක් විතර එනවා ඉතින් ඔයාට තියෙන්නේ හොද ත්‍රෙඩ් එකක් දාන එක ඔයා upload කරපු File එකට හරියන.එහෙම කළා නම් අනිවාර්යයෙන්ම දවසකට ක්ලික් 250 ක් 300 ක් දා ගන්න පුළුවන්.


තව දෙයක් තියනවා එක තමයි ලංකාව වගේ රටවල් වලට එයාල ගෙවන ගාන අඩුයි.ඒක නිසා පුළුවන් තරම් වෙන රටව් වල සෙට් එක එන site වලට දාන්න ගොඩක් දුරට ඔයා දාන දී පොදු දෙයක් වෙනවනම් එක download කරන කට්ටිය වැඩි.


ගොඩක් US UK වගේ රටවල් Target කරන්න.ඒවාට ගෙවනවා වැඩි.

මම මේ දාල තියන Site වලට ගොඩක් US UK කට්ටිය එනව.එක නිසා මේ වගේ site වල ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න. මම මේ දාල තියෙන්නේ Web Design Forum වල ලින්ක් ඒ වගේ තව ඒවා හොයා ගන්න.වැඩේ ලේසියි.

US කිල්ක් 200 ක් වැටුනොත් දවසට 0.498 හොයන්න පුළුවන්

200x.00249=0.498$

4.jpg


$5 ආවම ඔයාට Paypal , Alertpay සල්ලි ගන්න පුළුවන්.


අලුත් දෙයක් ඉගෙන ගත්තනම් මෙතන Comment එකක් දාල යන්න.
 
Last edited:

diland3

Member
May 24, 2008
248
44
0
Malabe
ow machan me wade lesi api hamadama click karaanna one na.hodata link eka dammanam me wade lesi.try karala dawasakata click 500 k 1000k dammoth godama thami.
 

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ela Ela

    mama wena Krama walata tama Salli hoyanne. Godak hoyalath Tiyanawa. aragenath tiyanawa.

    Mekath hoda try karala balanda. :D:D
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    :rolleyes: :rolleyes:
    meka patan gatta kattiya aluth deyak hoya gattanam metena post karanna mokada eka aluthin patan ganna kattiyata udawwak wei
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Machan mama meka try kala mama video ekaka dakka meka ape web eke tiyana url auto me site eka haraha redirect wenna hadanna puluwan neda.poddak support ekak dennako..pls

    Thx machan tread ekata
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    Machan mama meka try kala mama video ekaka dakka meka ape web eke tiyana url auto me site eka haraha redirect wenna hadanna puluwan neda.poddak support ekak dennako..pls

    Thx machan tread ekata


    Ow machan puluwan ekata oya karanna one me Code eka oyage web ekata dana eka blog ekakanam wade lesi etakota eka gadget ekenma wade karanna puluwan.

    Code:
    <script>
                        var adfly_id = 151198;
                        var adfly_advert = 'int';
                        var domains = ['depositfiles.com', 'rapidshare.com',  'vip-file.com', 'smsfiles.ru', '4files.net', 'turbobit.ru',  'uploading.com', 'letitbit.net', 'depositfiles.ru', 'sms4file.com',  'ifolder.ru', 'hotfile.com', 'anyfiles.net', 'sharingmatrix.com',  'megashare.com', 'megaupload.com', 'rapidshare.de', 'rapidshare.ru',  'uploadbox.com', 'filefactory.com', 'filefactory.ru', 'filepost.ru',  'onefile.net', 'freefolder.net', 'getthebit.com', 'turbobit.net',];
                        </script>
                        <script src="http://adf.ly/js/link-converter.js"></script>
    meke tiyana site wala nam nathuwa wena ekak nam ekat oyata add karanna puluwan. ex- ' slwow.com ' etakota oyage site eka tiyana slwow.com ekata adala hama link ekakma open wenne adf.ly eken.meka karanakota parissamen me code ekata oyage site eke link eka danna epa ehema unoth oyage site ekat open wenne adf.ly haraha.eka nisa oyage web site eke link eka danna epa.:D:D
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ela mamath karala balannam ... wade godanam ubata pin sidda wechchawe sirawatama :)