Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි හොයමු - නීති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි හොයන්නද ඕනෙ?

නීති

1. ලන්කා කොටස් වෙලදපොලේ සල්ලි දාන්න එපා

එක එකා කියන ඒව අහල සල්ලි ලන්කා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දාන්න එපා. කවදාවත් උබලට දියුනු වෙන්න සල්ලි කාරයෙක් වෙන්න බෑ.

මේකෙන් උබලට පෙනෙයි උබල කම්පනි එකක කොටස් ගන්නව ඒක නිසා ලාභයක් එනවනෙ වගේ එකක්.

නෑ, එයාල උබලට වඩා ගොඩක් මොලේ තියෙනව, උබල ව රවට්ටල සල්ලි අරන් එයාලගෙ වැඩ කරගන්නව සහ එයාල කම්පනි එකේ ලාභය ගොඩක් වෙලාවට පෙන්නන්නෙ අවු: 1% හෝ දශම ගනන් වලින්.

1% යි ලාභෙ කියල පෙන්නන්න ඕනෙ තරම් ක්‍රම තියෙනව. උබලට නිකන් සත ගානකට පුක දුන්න වගේ වෙන්නෙ.

උබල වගේ අනාතයො රැවටිල සල්ලි දානව.

ස්ටොක් වල ගනන් වැඩි උනාම විකුනනව වගේ ඒව සූදු, සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ නම් සූදු කරන්න එපා. සූදු වලින් උබට කෙල වෙනවාම තමයි.

දැනටමත් දාල නම් තියෙන්නෙ, පුලුවන් තරම් ඉක්මනට කොටස් ටික වෙන මෝඩයෙක් ගෙ ඇගේ ගහල විකුනල දාපන්. සල්ලි ටික ආපහු ගනින්.

සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ නම් මේකට සත පහක් වත් දාන්න එපා එච්චරයි.

2. බැන්කු වල සල්ලි තියන්න එපා

බැන්කු කියන්නෙ උබ සල්ලි කාරයෙක් කරන එකට විරුද්ද, අපේ සතුරෙක්, මේක යුද්දයක්.

බැන්කු වල සල්ලි තියන්න එපා කීයටවත්.

සාමාන්‍යයෙන් මිනිස්සු රවට්ටන්න ඕනෙ උනාම කරන ප්‍රදානම දේ තමයි, උබලට ඔප්ශන් දෙකක් දෙන එක. ඒකෙන් පොඩ්ඩක් වැඩි ලාභයක් එනව කියල පෙන්නුව ගමන් උබල ඒක තමයි තෝරගන්නෙ.

ඒකට ප්‍රදානම උදාහරනෙ තමයි: සාමාන්‍ය බැන්කු අකවුන්ට් සහ ෆික්ස්ඩ් ඩිපෝසිට්. උබලට හිතෙනව ආ ෆික්ස්ඩ් ඩිපෝසිට් (ස්තිර තැන්පතු දැම්මම එනවනෙ ගානක්) කියල.

නෑ, ඒකෙන් අඩු ගානෙ උද්දමනය නිසා රුපියලෙ අගය අඩුවෙන එක වත් වෙන්නෙ වෙන්නෙ නෑ. උබ බැන්කුවෙ සල්ලි මොන විදිහට දැම්මත් උබ නම් හද්ද මෝඩයෙක්.

සල්ලි කාරයෙක් වෙන්න කවදාවත් බෑ.

කොහොම හරි, මොන ක්ශේත්රෙක හරි, හරියට වැඩේ ගෙනියනව වගේ පේන බිස්නස් එකක් කරන කෙනෙක්ට සල්ලි ආයෝජනය කරපන්.

ඌ ඇත්තටම එහෙම හොයනවද සහ බිස්නස් එක කෙරෙන්නෙ කොහොමද කියල ෆුල් විස්තරයක් උගෙන් ගනින්. උබට තේරෙයි ඌට කෙලවෙයි ද උබේ සල්ලිත් එක්කම නැත්තන් හරියයි ද කියල.

ඔක්කොම සල්ලි එකම බිස්නස් එකට දාන්න එපා, බිස්නස් කීපයක් තෝරගෙන ටෙස්ට් කරල බලපන්.

ඌට කියපන් වියදම් ආදායම් ඔක්කොම ලියන්න කියල, උබට ඒකෙ කොපියක් වට්ස් ඇප් එකට හරි දාන්න කියල. උබට තේරෙන්නෙ නැති උනත් තේරෙන එකෙක්ට හරි කියල බලවන්න පුලුවන් එතකොට.

3. බොරු බිස්නස් වලට අහු වෙන්න එපා

සමහර අය වීඩියෝ කරනව "මගෙන් පුවක් ගන්න, අඩුම ලක්ශ 2 ක් වත් ගන්න ඕනෙ මගෙන්, ඒව මගෙන් අරගෙන ඔයාල මඩ පුවක් දාන්න, මාස 6 න් ලක්ශ 2 කින් ලක්ශ 20 ක් ලාභ හොයන්න පුලුවන්"

බොහෝ වෙලාවට පල් බොරු.

එච්චර 10 ගුනයක් මාස 6 න් එනව නම් උබට කෝටිපතියෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. කුඩු විකුනන උන් ඒකත් නවත්තයි.

4. මිනිස්සුන්ට අවශ්‍ය නිශ්පාදනයක් තිබීම

මොකක් හරි මිනිස්සුන්ට දැනටමත් අවශ්‍ය නිශ්පාදනයක් උබ ලග හෝ උබ ආයෝජනය කරන බිස්නස් එකේ තියෙන්න ඕනෙ.

මිනිස්සු දැනටමත් ගන්න ලෑස්තියි ඒත් හොයාගන්න අමාරු දේවල් තියෙනව නම් ඒව විකුනල ලාභ ගන්න එක ඉතා ලේසී, මිනිස්සුන්ට උබගෙ ප්‍රොඩක්ට් එකේ ගුන වර්නනා කරල උන්ගෙ හිත හදවල විකුනනවට වඩා.

5. ඇටෙන්ශන්

මිනිස්සුන්ගෙ අවදානය උබ ලග තියාගන්න පුලුවන් නම් ලොකු කාලයක්, ඒ මිනිස්සු කවද හරි උන්ගෙ පොකට් එකෙන් සල්ලි අරන් උබේ පොකට් එකට දානව මයි.

උබ අර පුවක් බිස්නස් එක ගැන හිතපන්, ඌ කරන්නෙ රැවටීමක් උනත් උගෙ වීඩියෝ දිගටම බලන එකෙක් කියන්නෙ ඌ රැවටෙන එකෙක්, ඌ අනිවා කවද හරි අරූට එක්කො සල්ලි යවනව, එහෙම නැත්තන් පුවක් සල්ලි වලට ගන්නව. දෙකෙන්ම සල්ලි දීපු එකාට කෙල උනත්, සල්ලි ගත්ත එකා ගොඩ.

6. එපා, මට ඕනෙ නෑ ඔයාගෙ ඔය ප්‍රොඩක්ට් එක

"එපා" කිව්ව ගමන් උබලට ඇහෙන්න ඕනෙ, "මේ වෙලාවෙ එපා, ඊලග පාර එන්න, මම සමහර විට ගනී"

7. දවසේ ජොබ් කරන්න එපා

ජොබ් එකක් කියන්නෙ උබලගෙ හීන ටික බිදල දාන්න වර්තමානයේ වහල් සිස්ටම් එකෙන් පාවිච්චි කරන ප්‍රදාන විදියක්.

ඒක තමයි උබලට දෙන ඩ්‍රග් එක උබලව රවට්ටල තියාගන්න.

රැවටෙන්න එපා. ජොබ් හොදයි කියල හදල තියෙන්නෙත් සිස්ටම් එක තියාගන්න ඕනෙ නිසා. ඒක නිසා මොලේ පාවිච්චි කරල ජොබ් එකෙන් අයින් වෙයන්.

ජොබෙන් අයින් වෙලා, උබ ලෝක අමාරුවක වැටෙයිද? කන්න නැති වෙයිද? පාරෙ බුදියගන්න වෙයිද? වෙන්නෙ නෑ ලොවෙත් අයින් වෙයන්.

උබ බින්දුවට වැටෙන එක තවත් හොදයි, බින්දුවට වැටුනු ගමන් උබගෙ ඔලුවට එන අයිඩියා වලට උබව සල්ලි කාරයෙක් කරන එක සිම්පල් වැඩක්.

බිස්නස් එකක් කරපන්.

උදාහරනයක්, උබ දැන් ඉන්නෙ පට්ටම පහල බේකරියක පාන් බනිස් වගේ දේවල් පුච්චන කබ්බෙක් විදිහටද? උබ කබ්බෙක් නෙමෙයි උබ දන්නව බේකරියෙ වැඩිපුරම පුච්චන්නෙ මොනාද කියල. බනිස් වලට දාන්නෙ මොන වගේ අමුද්‍රව්‍යද කියල. බේකරියෙ අයිති එකාට හොද කුනු හරුපයක් කියල අයින් වෙලා උබ හදපන් ගෙදර පොඩි පෝරනුවක් හදල බනිස්, විකුනපන්, උබේ බේකරියෙ හැදුවට වඩා හොදට උබට හදන්න පුලුවන් ඒකෙ දෙකක් නෑ. හොර කරන්න එපා. අවන්ක වෙයන්, මාලු තියෙන මාලු පාන් කියල ගහපන්. අත් දෙකට ග්ලවුස් දෙකක් දාගනින්, පිලිවෙලට කොන්ඩෙ පීරල, පිරිසිදු ඇදුමක් දාගනින්. මිනිස්සු වාහන නවත්තල ගන්නෙ උබෙන් උබ ගාන ඩබල් කරල විකුනුවත්.

රසට හදපන්, මිනිස්සුගෙන් ප්‍රශ්න අහපන් හොදයිද කියල නෙමෙයි "ඕක තව හොද කරන්න ඕනෙ නම් මම මොනාද කරන්න ඕනෙ, ඊලග පාර එනකොට මම ඒ විදිහට ට්‍රයි කරන්නම්" කියපන්. කස්ටර්මස්ලගෙන් ගන්න උපදෙස් තමයි හොදම දේවල්.

ඉස්කෝලයක් ලගට ගිහින් ජුජුබ්ස් හදල විකුනපන්, පැකට් එකේ ගහපන් මොනාද දැම්මෙ කියල. විකුනනකොට නොමිලේ ජුජුබ්ස් 10 ක් නොමිලේ කන්න දීපන්, පැකට් 10 ක් නෙමෙයි, ජුජුබ්ස් 10 ක් ඉස්සෙල්ලාම එන උන්ට නොමිලේ.

ඕක දැක්කම ඊලගට එන එවුන්ගෙ කටේ කෙල බේරෙනව, අනිවා සල්ලි දීල ගන්නව.

මතක තියාගනින්, උබේ ගැන ඇටෙන්ශන් එක තියාගන්නව කියන්නෙ ඊලගට උන් උබට සල්ලි දෙනවම තමයි.

උබ ලමයින්ගෙ අතට සාමාන්යෙන් දෙන ගනන් වලට පැකට් හදපන්. ඒ කියන්නෙ උන්ගෙ දෙමව්පියො දෙන්නෙ රු: 20 ක් වගේ නම් දවසට, උබ හදපන් ජුජුබ් දෙකක් රු 10 යි කියල පැකට්. උබට යන වියදම ගොඩක් වෙලාවට රුපියලයි හෝ දෙකයි.

උබට එක ඉස්කෝලෙකින් රු: 2000 ක් ප්‍රොෆිට් හොයන එක අමාරු නෑ.

ඒත් කරන්න ඕනෙම වැඩේ තමයි තව කීප දෙනෙක් වෙන වෙන ඉස්කෝල ලගට යවන එක (පඩියක් දෙනව කියල, ජොබ් එක දීල රවට්ටල උන්ගෙන් වැඩ ගනින්, උන්ගෙ දියුනු වෙන හීන කඩපන්, පඩියක් විතරක් දීපන්, උබේ හීන හදාගනින්. ඔය ගෙවල් වලට වෙලා ඉන්න උන් ඉන්නව දවසට වැඩිපුර 300 ක් දෙනව කිව්වාම එන, ගෑනු එහෙම උයල පිහල නිකන් ඉන්න වෙලාවට යවන්න පුලුවන්)

ඒ විදිහට කරාම රු: 10000 ක් පැයකින් හොයන එක සිම්පල් වැඩක්. ඔය ජුජුබ්ස් වගේ දේවල් හදන්න මහලොකු දේවල් ඕනෙත් නෑ, ගොඩක් වෙලා යන්නෙත් නෑ.

අතට ග්ලවුස් දෙකක් දාගනින්, සල්ලි ගන්නකොට ඒ ග්ලවුස් දෙක ගලවල සල්ලි අල්ලපන්. කෑම වගේ දේවල් පිරිසිදුව දෙනව කියල දෙමව්පියො දැක්කම උන් එපා කියන්නෙ නෑ. බිස්නස් තව වැඩි වෙනව.

උබල දන්නවද, පූසන්ට බල්ලන්ට හදන කෑම වල ඇඩ් ප්‍රදාන වශයෙන් ටාගට් කරන්නෙ ඒ සත්තුන්ගෙ අයිති කාරයව, ඒ කියන්නෙ මනුස්සයෙක්. මනුස්සයෙක්ට ප්‍රියජනක විදිහට තමයි කෑම වල පාට, සුවද වගේ දේවල් සෙට් කරන්නෙ. ඒ මොකද සමහර වෙලාවට අපි ටාගට් කරන කස්ටර්මස්ලව පාලනය කරන්නෙ වෙන කට්ටියක්.

8. ණයට ගන්න එපා

බැන්කු නය ගන්න එපා.

බැන්කු ක්‍රෙඩිට් කාඩ් (නය පත්) ගන්න එපා. (ආ ගෙවන්න පුලුවන්ද? එකක් මිස් කරල බලපන්කො).

ඒ කොහොම උනත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය තහනම්, මොකෝ ඒකෙන් උබේ මොලේ කුඩා මොලයක් වෙනව, දියුනු වෙන්න අවශ්‍ය දේවල් ඔලුවට එන්නෙ නෑ.

වෙන අයගෙන් නයට ගන්න එපා (තමන්ගෙ පවුලේ අයගෙන් ලොකු අව්ලක් නෑ, මොකෝ එයාල උබේ ඔලුව කන්න එන්නෙ නෑ, ඒත් පුලුවන් උනු ගමන් ආපහු ගෙවපන්, මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ මහන්සි වෙලා සහ නය තියාගත්තම දියුනු වෙන්න අයිඩියා එනව අඩුයි).

9. අරමුන

අරමුනක් හිතට ගනින් උබ යම් කිසි ගානක් යම් කිසි කාලෙකින් උබේ නමට තියෙනව කියල (බැන්කුවේ නෙමෙයි තියෙන්නෙ, මොකෝ අපි කොහොමත් බැන්කුවෙ ලොකු ගනන් තියෙන්නෙ නෑ, පුලුවන් නම් යන ගමන් බැන්කු විනාශ වේවා, බිමට සමතලා වේවා කියල ප්‍රාර්තනා කරන් පලයන්, බැන්කු අපේ එක සතුරන්ගෙන් එකෙක්, මේක යුද්දයක්).

උබේ අරමුන දවසට මම ලක්ශයක් හොයනව කියන එක නෙමෙයි. උබේ අරමුන වෙන්න ඕනෙ තව අවුරුදු 2 කින් මම කෝටි 2 ක් වත්කම් හොයනව.

ඒත් අද හෙව්වෙ රුපියල් 100 යි. ඉතින් මොකද? උබ හොයනව කියල උබේ හිතට දීල තියෙන්නෙ අවුරුදු 2 කින් උබේ නමට වත්කම් හොයනව කියල. අද හොයනව කියල නෙමෙයි.

උබේ හිතට ඕක දාගත්තම උබ අවුරුදු 2 කින් කෝටි 2 ක් හොයන එක නවත්තන්න කාටවත් බෑ.

10. මන්ත්‍රය

උදේ සහ රෑ, දවස දෙපාරක් මතක් කර තමන්ගේ හිතට කියන්න ඕනෙ මන්තරේ.

අද ඉදන් මම ජොබ් කරන්නෙ නෑ, මම කරන්නෙ බිස්නස්.

මම වහලෙක් නෙමෙයි. මම සල්ලිකාරයෙක් වෙන්න ඉපදිච්ච කෙනෙක්.

බැන්කු බිමට සමතලා වේවා. බැන්කු වලට අපිව මෝඩයා කරන්න බෑ.

ෆික්ස් ඩිපෝසිට් වගේ දේවල් වලින් සල්ලි එනව කියල අපේ සල්ලි අරගෙන අපිව මෝඩය කරන්න බැන්කු වලට බෑ.

ලොකු ප්‍රොෆිට් එකක් දෙන්නම් මට සල්ලි දෙන්න කියන පුද්ගලයන්ට මම අහුවෙන්නෙ නෑ.

කොටස් වෙලදපොලවල් වලට අපිව මෝඩයා කරන්න බෑ.

තව අවුරුදු දෙකකින් මගෙ ගාව වත්කම් කෝටි දෙකක් තියෙනව.

ඒක නවත්තන්න කාටවත් බෑ.

එක එක ක්‍රම වලින් මගෙ ලගට ඒ සල්ලි එයි. පොඩි ප්‍රමාන වලින්, ලොකු ප්‍රමාන වලින්.

මම පුලුවන් තරම් වැඩි ප්‍රමානයක් මම විකුනන දේවල් හෝ මගේ ආයෝජන පුලුවන් තරම් මිනිස්සු අතරට යවනව,

ඒව සල්ලි විදිහට මගෙ ගාවට එනව මට පේනව. මම විකුනන දේවල් අඩුවට ඉල්ලන මිනිස්සුන්ව මම ඉක්මනින් අයින් කරනව.

කේවල් කරන එවුන් මට කොහොමත් ඕනෙ නෑ. අඩු කුලේ පර හැත්ත.

මම විකුනන දේවල් වල වටිනාකම ගෙවන මිනිස්සුන්ව මම තව තවත් ලන් කරගන්නව.

එයාලට මම මගේ උපරිමය දෙනව, ඒක නිසා එයාල මට තව තවත් සල්ලි දෙනව.

එයාල ඉල්ලන දේට වඩා පොඩ්ඩක් වැඩිපුර තමයි මම හැමතිස්සෙම දෙන්නෙ.

ඒක නිසා මට ගොඩක් ඉල්ලුම එනව.

ඒ මොනා උනත් මම තාම පටන් ගත්ත විතරයි.

මට තාම කිසිම අදහසක් නෑ මම මොනාද කරන්න ඕනෙ කියල.

මගෙ ඔලුවට හොද අයිඩියා එකක් සහ සල්ලි හොයන ප්ලෑන් එකක් එනකන් මම ඉන්නව.

එහෙම එකක් ආපු ගමන්, මගෙ ලග සල්ලි නැතත් මම ඒක ක්‍රියාත්මක කරනව, මගෙ ලග සල්ලි ටිකක් හරි තියෙනව නම් මම ඒ දේට යොදවනව.

අවුරුදු 2 න් මම කෝටි 2 ක් හොයනව.

උබලගෙ දේවල් විකුනගන්න පාවිච්චි කරපුවත් දාගෙන පල. උබල ඕව කිව්ව කියල උබලගෙ බිස්නස් වැටෙන්නෙ නෑ,

මොකෝ දියුනු වෙන එකා එක පැත්තක, දවසේ ජොබක් කරල මෝඩ වෙලා වහලෙක් වෙලා ඉන්න එවුන් ඉන්නෙ තව පැත්තක.

මේකට බම්ප් එකක් වත් දාගෙන යන්නෙ නැතුව බලල යන උන් අන්ත දුගී වෙලා කෙලම වෙලා යනව .

ඒක නිසා බම්ප් එකක් දාගෙන පල

[QUOTE="tarson, post: 30824306, member: 176018"] සල්ලි හොයන්නද ඕනෙ? [U]නීති[/U] [B]1. ලන්කා කොටස් වෙලදපොලේ සල්ලි දාන්න එපා[/B] එක එකා කියන ඒව අහල සල්ලි ලන්කා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දාන්න එපා. කවදාවත් උබලට දියුනු වෙන්න සල්ලි කාරයෙක් වෙන්න බෑ. මේකෙන් උබලට පෙනෙයි උබල කම්පනි එකක කොටස් ගන්නව ඒක නිසා ලාභයක් එනවනෙ වගේ එකක්. නෑ, එයාල උබලට වඩා ගොඩක් මොලේ තියෙනව, උබල ව රවට්ටල සල්ලි අරන් එයාලගෙ වැඩ කරගන්නව සහ එයාල කම්පනි එකේ ලාභය ගොඩක් වෙලාවට පෙන්නන්නෙ අවු: 1% හෝ දශම ගනන් වලින්. 1% යි ලාභෙ කියල පෙන්නන්න ඕනෙ තරම් ක්‍රම තියෙනව. උබලට නිකන් සත ගානකට පුක දුන්න වගේ වෙන්නෙ. උබල වගේ අනාතයො රැවටිල සල්ලි දානව. ස්ටොක් වල ගනන් වැඩි උනාම විකුනනව වගේ ඒව සූදු, සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ නම් සූදු කරන්න එපා. සූදු වලින් උබට කෙල වෙනවාම තමයි. දැනටමත් දාල නම් තියෙන්නෙ, පුලුවන් තරම් ඉක්මනට කොටස් ටික වෙන මෝඩයෙක් ගෙ ඇගේ ගහල විකුනල දාපන්. සල්ලි ටික ආපහු ගනින්. සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ නම් මේකට සත පහක් වත් දාන්න එපා එච්චරයි. [B]2. බැන්කු වල සල්ලි තියන්න එපා[/B] බැන්කු කියන්නෙ උබ සල්ලි කාරයෙක් කරන එකට විරුද්ද, අපේ සතුරෙක්, මේක යුද්දයක්. බැන්කු වල සල්ලි තියන්න එපා කීයටවත්. සාමාන්‍යයෙන් මිනිස්සු රවට්ටන්න ඕනෙ උනාම කරන ප්‍රදානම දේ තමයි, උබලට ඔප්ශන් දෙකක් දෙන එක. ඒකෙන් පොඩ්ඩක් වැඩි ලාභයක් එනව කියල පෙන්නුව ගමන් උබල ඒක තමයි තෝරගන්නෙ. ඒකට ප්‍රදානම උදාහරනෙ තමයි: සාමාන්‍ය බැන්කු අකවුන්ට් සහ ෆික්ස්ඩ් ඩිපෝසිට්. උබලට හිතෙනව ආ ෆික්ස්ඩ් ඩිපෝසිට් (ස්තිර තැන්පතු දැම්මම එනවනෙ ගානක්) කියල. නෑ, ඒකෙන් අඩු ගානෙ උද්දමනය නිසා රුපියලෙ අගය අඩුවෙන එක වත් වෙන්නෙ වෙන්නෙ නෑ. උබ බැන්කුවෙ සල්ලි මොන විදිහට දැම්මත් උබ නම් හද්ද මෝඩයෙක්. සල්ලි කාරයෙක් වෙන්න කවදාවත් බෑ. කොහොම හරි, මොන ක්ශේත්රෙක හරි, හරියට වැඩේ ගෙනියනව වගේ පේන බිස්නස් එකක් කරන කෙනෙක්ට සල්ලි ආයෝජනය කරපන්. ඌ ඇත්තටම එහෙම හොයනවද සහ බිස්නස් එක කෙරෙන්නෙ කොහොමද කියල ෆුල් විස්තරයක් උගෙන් ගනින්. උබට තේරෙයි ඌට කෙලවෙයි ද උබේ සල්ලිත් එක්කම නැත්තන් හරියයි ද කියල. ඔක්කොම සල්ලි එකම බිස්නස් එකට දාන්න එපා, බිස්නස් කීපයක් තෝරගෙන ටෙස්ට් කරල බලපන්. ඌට කියපන් වියදම් ආදායම් ඔක්කොම ලියන්න කියල, උබට ඒකෙ කොපියක් වට්ස් ඇප් එකට හරි දාන්න කියල. උබට තේරෙන්නෙ නැති උනත් තේරෙන එකෙක්ට හරි කියල බලවන්න පුලුවන් එතකොට. [B]3. බොරු බිස්නස් වලට අහු වෙන්න එපා[/B] සමහර අය වීඩියෝ කරනව "මගෙන් පුවක් ගන්න, අඩුම ලක්ශ 2 ක් වත් ගන්න ඕනෙ මගෙන්, ඒව මගෙන් අරගෙන ඔයාල මඩ පුවක් දාන්න, මාස 6 න් ලක්ශ 2 කින් ලක්ශ 20 ක් ලාභ හොයන්න පුලුවන්" බොහෝ වෙලාවට පල් බොරු. එච්චර 10 ගුනයක් මාස 6 න් එනව නම් උබට කෝටිපතියෙක් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ. කුඩු විකුනන උන් ඒකත් නවත්තයි. [B]4. මිනිස්සුන්ට අවශ්‍ය නිශ්පාදනයක් තිබීම[/B] මොකක් හරි මිනිස්සුන්ට දැනටමත් අවශ්‍ය නිශ්පාදනයක් උබ ලග හෝ උබ ආයෝජනය කරන බිස්නස් එකේ තියෙන්න ඕනෙ. මිනිස්සු දැනටමත් ගන්න ලෑස්තියි ඒත් හොයාගන්න අමාරු දේවල් තියෙනව නම් ඒව විකුනල ලාභ ගන්න එක ඉතා ලේසී, මිනිස්සුන්ට උබගෙ ප්‍රොඩක්ට් එකේ ගුන වර්නනා කරල උන්ගෙ හිත හදවල විකුනනවට වඩා. [B]5. ඇටෙන්ශන් [/B] මිනිස්සුන්ගෙ අවදානය උබ ලග තියාගන්න පුලුවන් නම් ලොකු කාලයක්, ඒ මිනිස්සු කවද හරි උන්ගෙ පොකට් එකෙන් සල්ලි අරන් උබේ පොකට් එකට දානව මයි. උබ අර පුවක් බිස්නස් එක ගැන හිතපන්, ඌ කරන්නෙ රැවටීමක් උනත් උගෙ වීඩියෝ දිගටම බලන එකෙක් කියන්නෙ ඌ රැවටෙන එකෙක්, ඌ අනිවා කවද හරි අරූට එක්කො සල්ලි යවනව, එහෙම නැත්තන් පුවක් සල්ලි වලට ගන්නව. දෙකෙන්ම සල්ලි දීපු එකාට කෙල උනත්, සල්ලි ගත්ත එකා ගොඩ. [B]6. එපා, මට ඕනෙ නෑ ඔයාගෙ ඔය ප්‍රොඩක්ට් එක[/B] "එපා" කිව්ව ගමන් උබලට ඇහෙන්න ඕනෙ, "මේ වෙලාවෙ එපා, ඊලග පාර එන්න, මම සමහර විට ගනී" [B]7. දවසේ ජොබ් කරන්න එපා[/B] ජොබ් එකක් කියන්නෙ උබලගෙ හීන ටික බිදල දාන්න වර්තමානයේ වහල් සිස්ටම් එකෙන් පාවිච්චි කරන ප්‍රදාන විදියක්. ඒක තමයි උබලට දෙන ඩ්‍රග් එක උබලව රවට්ටල තියාගන්න. රැවටෙන්න එපා. ජොබ් හොදයි කියල හදල තියෙන්නෙත් සිස්ටම් එක තියාගන්න ඕනෙ නිසා. ඒක නිසා මොලේ පාවිච්චි කරල ජොබ් එකෙන් අයින් වෙයන්. ජොබෙන් අයින් වෙලා, උබ ලෝක අමාරුවක වැටෙයිද? කන්න නැති වෙයිද? පාරෙ බුදියගන්න වෙයිද? වෙන්නෙ නෑ ලොවෙත් අයින් වෙයන්. උබ බින්දුවට වැටෙන එක තවත් හොදයි, බින්දුවට වැටුනු ගමන් උබගෙ ඔලුවට එන අයිඩියා වලට උබව සල්ලි කාරයෙක් කරන එක සිම්පල් වැඩක්. බිස්නස් එකක් කරපන්. උදාහරනයක්, උබ දැන් ඉන්නෙ පට්ටම පහල බේකරියක පාන් බනිස් වගේ දේවල් පුච්චන කබ්බෙක් විදිහටද? උබ කබ්බෙක් නෙමෙයි උබ දන්නව බේකරියෙ වැඩිපුරම පුච්චන්නෙ මොනාද කියල. බනිස් වලට දාන්නෙ මොන වගේ අමුද්‍රව්‍යද කියල. බේකරියෙ අයිති එකාට හොද කුනු හරුපයක් කියල අයින් වෙලා උබ හදපන් ගෙදර පොඩි පෝරනුවක් හදල බනිස්, විකුනපන්, උබේ බේකරියෙ හැදුවට වඩා හොදට උබට හදන්න පුලුවන් ඒකෙ දෙකක් නෑ. හොර කරන්න එපා. අවන්ක වෙයන්, මාලු තියෙන මාලු පාන් කියල ගහපන්. අත් දෙකට ග්ලවුස් දෙකක් දාගනින්, පිලිවෙලට කොන්ඩෙ පීරල, පිරිසිදු ඇදුමක් දාගනින්. මිනිස්සු වාහන නවත්තල ගන්නෙ උබෙන් උබ ගාන ඩබල් කරල විකුනුවත්. රසට හදපන්, මිනිස්සුගෙන් ප්‍රශ්න අහපන් හොදයිද කියල නෙමෙයි "ඕක තව හොද කරන්න ඕනෙ නම් මම මොනාද කරන්න ඕනෙ, ඊලග පාර එනකොට මම ඒ විදිහට ට්‍රයි කරන්නම්" කියපන්. කස්ටර්මස්ලගෙන් ගන්න උපදෙස් තමයි හොදම දේවල්. ඉස්කෝලයක් ලගට ගිහින් ජුජුබ්ස් හදල විකුනපන්, පැකට් එකේ ගහපන් මොනාද දැම්මෙ කියල. විකුනනකොට නොමිලේ ජුජුබ්ස් 10 ක් නොමිලේ කන්න දීපන්, පැකට් 10 ක් නෙමෙයි, ජුජුබ්ස් 10 ක් ඉස්සෙල්ලාම එන උන්ට නොමිලේ. ඕක දැක්කම ඊලගට එන එවුන්ගෙ කටේ කෙල බේරෙනව, අනිවා සල්ලි දීල ගන්නව. මතක තියාගනින්, උබේ ගැන ඇටෙන්ශන් එක තියාගන්නව කියන්නෙ ඊලගට උන් උබට සල්ලි දෙනවම තමයි. උබ ලමයින්ගෙ අතට සාමාන්යෙන් දෙන ගනන් වලට පැකට් හදපන්. ඒ කියන්නෙ උන්ගෙ දෙමව්පියො දෙන්නෙ රු: 20 ක් වගේ නම් දවසට, උබ හදපන් ජුජුබ් දෙකක් රු 10 යි කියල පැකට්. උබට යන වියදම ගොඩක් වෙලාවට රුපියලයි හෝ දෙකයි. උබට එක ඉස්කෝලෙකින් රු: 2000 ක් ප්‍රොෆිට් හොයන එක අමාරු නෑ. ඒත් කරන්න ඕනෙම වැඩේ තමයි තව කීප දෙනෙක් වෙන වෙන ඉස්කෝල ලගට යවන එක (පඩියක් දෙනව කියල, ජොබ් එක දීල රවට්ටල උන්ගෙන් වැඩ ගනින්, උන්ගෙ දියුනු වෙන හීන කඩපන්, පඩියක් විතරක් දීපන්, උබේ හීන හදාගනින්. ඔය ගෙවල් වලට වෙලා ඉන්න උන් ඉන්නව දවසට වැඩිපුර 300 ක් දෙනව කිව්වාම එන, ගෑනු එහෙම උයල පිහල නිකන් ඉන්න වෙලාවට යවන්න පුලුවන්) ඒ විදිහට කරාම රු: 10000 ක් පැයකින් හොයන එක සිම්පල් වැඩක්. ඔය ජුජුබ්ස් වගේ දේවල් හදන්න මහලොකු දේවල් ඕනෙත් නෑ, ගොඩක් වෙලා යන්නෙත් නෑ. අතට ග්ලවුස් දෙකක් දාගනින්, සල්ලි ගන්නකොට ඒ ග්ලවුස් දෙක ගලවල සල්ලි අල්ලපන්. කෑම වගේ දේවල් පිරිසිදුව දෙනව කියල දෙමව්පියො දැක්කම උන් එපා කියන්නෙ නෑ. බිස්නස් තව වැඩි වෙනව. උබල දන්නවද, පූසන්ට බල්ලන්ට හදන කෑම වල ඇඩ් ප්‍රදාන වශයෙන් ටාගට් කරන්නෙ ඒ සත්තුන්ගෙ අයිති කාරයව, ඒ කියන්නෙ මනුස්සයෙක්. මනුස්සයෙක්ට ප්‍රියජනක විදිහට තමයි කෑම වල පාට, සුවද වගේ දේවල් සෙට් කරන්නෙ. ඒ මොකද සමහර වෙලාවට අපි ටාගට් කරන කස්ටර්මස්ලව පාලනය කරන්නෙ වෙන කට්ටියක්. [B]8. ණයට ගන්න එපා[/B] බැන්කු නය ගන්න එපා. බැන්කු ක්‍රෙඩිට් කාඩ් (නය පත්) ගන්න එපා. (ආ ගෙවන්න පුලුවන්ද? එකක් මිස් කරල බලපන්කො). ඒ කොහොම උනත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය තහනම්, මොකෝ ඒකෙන් උබේ මොලේ කුඩා මොලයක් වෙනව, දියුනු වෙන්න අවශ්‍ය දේවල් ඔලුවට එන්නෙ නෑ. වෙන අයගෙන් නයට ගන්න එපා (තමන්ගෙ පවුලේ අයගෙන් ලොකු අව්ලක් නෑ, මොකෝ එයාල උබේ ඔලුව කන්න එන්නෙ නෑ, ඒත් පුලුවන් උනු ගමන් ආපහු ගෙවපන්, මිනිස්සු සල්ලි හම්බ කරන්නෙ මහන්සි වෙලා සහ නය තියාගත්තම දියුනු වෙන්න අයිඩියා එනව අඩුයි). [B]9. අරමුන[/B] අරමුනක් හිතට ගනින් උබ යම් කිසි ගානක් යම් කිසි කාලෙකින් උබේ නමට තියෙනව කියල (බැන්කුවේ නෙමෙයි තියෙන්නෙ, මොකෝ අපි කොහොමත් බැන්කුවෙ ලොකු ගනන් තියෙන්නෙ නෑ, පුලුවන් නම් යන ගමන් බැන්කු විනාශ වේවා, බිමට සමතලා වේවා කියල ප්‍රාර්තනා කරන් පලයන්, බැන්කු අපේ එක සතුරන්ගෙන් එකෙක්, මේක යුද්දයක්). උබේ අරමුන දවසට මම ලක්ශයක් හොයනව කියන එක නෙමෙයි. උබේ අරමුන වෙන්න ඕනෙ තව අවුරුදු 2 කින් මම කෝටි 2 ක් වත්කම් හොයනව. ඒත් අද හෙව්වෙ රුපියල් 100 යි. ඉතින් මොකද? උබ හොයනව කියල උබේ හිතට දීල තියෙන්නෙ අවුරුදු 2 කින් උබේ නමට වත්කම් හොයනව කියල. අද හොයනව කියල නෙමෙයි. උබේ හිතට ඕක දාගත්තම උබ අවුරුදු 2 කින් කෝටි 2 ක් හොයන එක නවත්තන්න කාටවත් බෑ. [B]10. මන්ත්‍රය[/B] උදේ සහ රෑ, දවස දෙපාරක් මතක් කර තමන්ගේ හිතට කියන්න ඕනෙ මන්තරේ. අද ඉදන් මම ජොබ් කරන්නෙ නෑ, මම කරන්නෙ බිස්නස්. මම වහලෙක් නෙමෙයි. මම සල්ලිකාරයෙක් වෙන්න ඉපදිච්ච කෙනෙක්. බැන්කු බිමට සමතලා වේවා. බැන්කු වලට අපිව මෝඩයා කරන්න බෑ. ෆික්ස් ඩිපෝසිට් වගේ දේවල් වලින් සල්ලි එනව කියල අපේ සල්ලි අරගෙන අපිව මෝඩය කරන්න බැන්කු වලට බෑ. ලොකු ප්‍රොෆිට් එකක් දෙන්නම් මට සල්ලි දෙන්න කියන පුද්ගලයන්ට මම අහුවෙන්නෙ නෑ. කොටස් වෙලදපොලවල් වලට අපිව මෝඩයා කරන්න බෑ. තව අවුරුදු දෙකකින් මගෙ ගාව වත්කම් කෝටි දෙකක් තියෙනව. ඒක නවත්තන්න කාටවත් බෑ. එක එක ක්‍රම වලින් මගෙ ලගට ඒ සල්ලි එයි. පොඩි ප්‍රමාන වලින්, ලොකු ප්‍රමාන වලින්. මම පුලුවන් තරම් වැඩි ප්‍රමානයක් මම විකුනන දේවල් හෝ මගේ ආයෝජන පුලුවන් තරම් මිනිස්සු අතරට යවනව, ඒව සල්ලි විදිහට මගෙ ගාවට එනව මට පේනව. මම විකුනන දේවල් අඩුවට ඉල්ලන මිනිස්සුන්ව මම ඉක්මනින් අයින් කරනව. කේවල් කරන එවුන් මට කොහොමත් ඕනෙ නෑ. අඩු කුලේ පර හැත්ත. මම විකුනන දේවල් වල වටිනාකම ගෙවන මිනිස්සුන්ව මම තව තවත් ලන් කරගන්නව. එයාලට මම මගේ උපරිමය දෙනව, ඒක නිසා එයාල මට තව තවත් සල්ලි දෙනව. එයාල ඉල්ලන දේට වඩා පොඩ්ඩක් වැඩිපුර තමයි මම හැමතිස්සෙම දෙන්නෙ. ඒක නිසා මට ගොඩක් ඉල්ලුම එනව. ඒ මොනා උනත් මම තාම පටන් ගත්ත විතරයි. මට තාම කිසිම අදහසක් නෑ මම මොනාද කරන්න ඕනෙ කියල. මගෙ ඔලුවට හොද අයිඩියා එකක් සහ සල්ලි හොයන ප්ලෑන් එකක් එනකන් මම ඉන්නව. එහෙම එකක් ආපු ගමන්, මගෙ ලග සල්ලි නැතත් මම ඒක ක්‍රියාත්මක කරනව, මගෙ ලග සල්ලි ටිකක් හරි තියෙනව නම් මම ඒ දේට යොදවනව. අවුරුදු 2 න් මම කෝටි 2 ක් හොයනව. උබලගෙ දේවල් විකුනගන්න පාවිච්චි කරපුවත් දාගෙන පල. උබල ඕව කිව්ව කියල උබලගෙ බිස්නස් වැටෙන්නෙ නෑ, මොකෝ දියුනු වෙන එකා එක පැත්තක, දවසේ ජොබක් කරල මෝඩ වෙලා වහලෙක් වෙලා ඉන්න එවුන් ඉන්නෙ තව පැත්තක. මේකට බම්ප් එකක් වත් දාගෙන යන්නෙ නැතුව බලල යන උන් අන්ත දුගී වෙලා කෙලම වෙලා යනව ☠️. ඒක නිසා බම්ප් එකක් දාගෙන පල 🤣 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom