Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි හොයමු - නීති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් ත්රෙඩ් වල වගේම දිගටම මට ඇටෑක් කරල ඔයාට ලැබෙන දෙයක් නෑ, තියෙන දේවලුත් නැති වෙයි .

මම කියල නෑ කොහෙවත් මට PhD තියෙනව කියල.

ඒත්, එහෙම වෙනසක් නෑ. මම තවත් හිතනව හැම කෙනෙක්ම PhD එකක් ගන්න ඕනෙ, Scientist කෙනෙක් වෙන්න ඕනෙ, serve the world etc කරන්න ඕනෙ.

PhD එක අරන් ඉවර උනාම එතන ඉදන් ජීවිත කාලෙම scientist තමයි, ඒක මනසේ සිද්දවෙන වෙනසක් මිසක් materialistic දෙයක් විදිහට විතරක් ගන්න බෑ. materialistic දෙයක් නොවෙන නිසා ඒක කවදාවත් ඉවර වෙන්නෙ නෑ, පවතිනව දිගටම. ඒක නිසා තමන්ට wealthy වෙන්න ඕනෙ නම් ඒකත් අර දැනටමත් අරන් තියෙන mindset එක තියාගෙනම කරන්න පුලුවන්. තේරුනාද දන්නෙ නෑ.

අනිත් එක PhD එකක් ගත්තම ලෝකෙ ගැන පේන විදිහ වෙනස් වෙනව, ලෝකෙ වැඩ කරන්නෙ කොහොමද කියන එක තේරෙන්න ගන්නව. තමන් දැනටමත් සල්ලි ටිකක් තියෙන කෙනෙක් නම්, next level එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරෙන්න ගන්නව.

හැබැයි ඒකට හොද රටකින් PhD එකක් වෙන්නම ඕනෙ, ලන්කාවෙ රජයේ කැම්පස් හෝ ප්රයිවට් කැම්පස් වලින් දෙන PhD බොරු ඒව, ඒව වැඩක් නෑ. (ඩිග්රි ගැන නෙමෙයි කියන්නෙ).

මොකද PhD එක හරහා යන ප්රොසෙස් එකෙන් තමයි ඒක වෙන්නෙ. ලන්කාවෙ මොන කැම්පස් එකකින් වත් හරියට ඒ ප්රොසෙස් එක වෙන්නෙ නෑ, නිකන් වැඩක් නැති කොල කෑල්ලක් විතරයි අන්තිමට හම්බෙන්නෙ (ඩිග්රි සර්ටිෆිකට්). තේරුනාද දන්නෙ නෑ.

සල්ලි හොයන්න PhD කරන්න ඕනෙ නෑ, ඒත් PhD තරම් උගත් කෙනෙක් කියන්නෙ එයාගෙ "උගත් වීමේ" ඉහලම ටාගට් එක ගහපු කෙනෙක්, ඒ කියන්නෙ academic පැත්තෙන් next level වැඩක් කරපු කෙනෙක්.

එයා ඔප්පු කරල ඉවරයි එයා දෙයක් හිතුවොත් ඒක කරන්න පුලුවන් කියල. එයාගෙ "PhD ගනිමි" කියන objective එක "ධනවත් වෙමි" කියන objective එකට සෙට් කරගත්තම, එයාට ඒකත් next level එකෙන් කරන්න පුලුවන් කියල එයා දන්නව.

අනිත් එක PhD එකක් තමන්ට තියෙනව කියල එන පට්ට ෆීලින්ග් එක ලෝකෙ කිසිම දේකින් ලැබෙන්නෙ නෑ (ලු). ඒක ජීවිත කාලෙම තියෙනව.

ඔක්කොම ලයිෆ් එකේ objectives. "getting wealthy" should be one of them.

The difference is usually people focus on only one thing throughout their life making it the only purpose of their life (usually jobs + getting enslaved). It shouldn't be.

If you're already wealthy, now it's your time to focus on your studies, if you're educated, now it's time to focus on getting wealthy.

If you're neither educated nor wealthy, it's your preference which one you should go for first.

[QUOTE="tarson, post: 30825959, member: 176018"] කලින් ත්රෙඩ් වල වගේම දිගටම මට ඇටෑක් කරල ඔයාට ලැබෙන දෙයක් නෑ, තියෙන දේවලුත් නැති වෙයි ☠️. මම කියල නෑ කොහෙවත් මට PhD තියෙනව කියල. ඒත්, එහෙම වෙනසක් නෑ. මම තවත් හිතනව හැම කෙනෙක්ම PhD එකක් ගන්න ඕනෙ, Scientist කෙනෙක් වෙන්න ඕනෙ, serve the world etc කරන්න ඕනෙ. PhD එක අරන් ඉවර උනාම එතන ඉදන් ජීවිත කාලෙම scientist තමයි, ඒක මනසේ සිද්දවෙන වෙනසක් මිසක් materialistic දෙයක් විදිහට විතරක් ගන්න බෑ. materialistic දෙයක් නොවෙන නිසා ඒක කවදාවත් ඉවර වෙන්නෙ නෑ, පවතිනව දිගටම. ඒක නිසා තමන්ට wealthy වෙන්න ඕනෙ නම් ඒකත් අර දැනටමත් අරන් තියෙන mindset එක තියාගෙනම කරන්න පුලුවන්. තේරුනාද දන්නෙ නෑ. අනිත් එක PhD එකක් ගත්තම ලෝකෙ ගැන පේන විදිහ වෙනස් වෙනව, ලෝකෙ වැඩ කරන්නෙ කොහොමද කියන එක තේරෙන්න ගන්නව. තමන් දැනටමත් සල්ලි ටිකක් තියෙන කෙනෙක් නම්, next level එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල තේරෙන්න ගන්නව. හැබැයි ඒකට හොද රටකින් PhD එකක් වෙන්නම ඕනෙ, ලන්කාවෙ රජයේ කැම්පස් හෝ ප්රයිවට් කැම්පස් වලින් දෙන PhD බොරු ඒව, ඒව වැඩක් නෑ. (ඩිග්රි ගැන නෙමෙයි කියන්නෙ). මොකද PhD එක හරහා යන ප්රොසෙස් එකෙන් තමයි ඒක වෙන්නෙ. ලන්කාවෙ මොන කැම්පස් එකකින් වත් හරියට ඒ ප්රොසෙස් එක වෙන්නෙ නෑ, නිකන් වැඩක් නැති කොල කෑල්ලක් විතරයි අන්තිමට හම්බෙන්නෙ (ඩිග්රි සර්ටිෆිකට්). තේරුනාද දන්නෙ නෑ. සල්ලි හොයන්න PhD කරන්න ඕනෙ නෑ, ඒත් PhD තරම් උගත් කෙනෙක් කියන්නෙ එයාගෙ "උගත් වීමේ" ඉහලම ටාගට් එක ගහපු කෙනෙක්, ඒ කියන්නෙ academic පැත්තෙන් next level වැඩක් කරපු කෙනෙක්. එයා ඔප්පු කරල ඉවරයි එයා දෙයක් හිතුවොත් ඒක කරන්න පුලුවන් කියල. එයාගෙ "PhD ගනිමි" කියන objective එක "ධනවත් වෙමි" කියන objective එකට සෙට් කරගත්තම, එයාට ඒකත් next level එකෙන් කරන්න පුලුවන් කියල එයා දන්නව. අනිත් එක PhD එකක් තමන්ට තියෙනව කියල එන පට්ට ෆීලින්ග් එක ලෝකෙ කිසිම දේකින් ලැබෙන්නෙ නෑ (ලු). ඒක ජීවිත කාලෙම තියෙනව. ඔක්කොම ලයිෆ් එකේ objectives. "getting wealthy" should be one of them. The difference is usually people focus on only one thing throughout their life making it the only purpose of their life (usually jobs + getting enslaved). It shouldn't be. If you're already wealthy, now it's your time to focus on your studies, if you're educated, now it's time to focus on getting wealthy. If you're neither educated nor wealthy, it's your preference which one you should go for first. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom