Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
සල්ලි Case එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු මට ඇඩ්වයිස් එකක් ඕනි මේක ගොඩදාගන්න. විස්තරේ මේකයි.

මන් වැඩ කරගන්න, කතා බහ කරලා අඳුරන එකෙක් ඉන්නවා කඩයක් කරන. මූ CCTV, Laptop and Desktop repair, Printer repair, TV repair and mobile phone repair එහෙම කරන්නෙ. මුලින් දුන්න වැඩ ඔක්කොම කරලා දුන්නා. අවුලක් තිබ්බෙ නැහැ. ගණන් එහෙමත් සාධාරණයි. පොඩ්ඩක් පරක්කුයි. සර්විස් එහෙමත් මුලින් හොඳට තිබුණා.

ලැප්ටොප් එකකුයි, ෆෝන් 4 කුයි මූට හදන්න යැව්වා. ෆෝන් 4 දුන්නෙ ගිය අවුරුද්දෙ ජුනි මාසෙ. 3 ක් හදළා දීලා. එකක් ඉතුරු වෙලා තිබ්බා. මාරුවෙලා ගිහින් කිව්වා. ෆෝන් එකට ෆෝන් එකක් ඕනි කියලා අයිති එකා ඉල්ලලා. පස්සෙ කියනවලු ෆෝන් එක තියෙනවා කියලා. දෙන්නම් කිව්වා. මූ ෆෝන් ටික හදන්න 11500 ක් ඉල්ලුවා. ඒකට quotation එකක් දීලා. 7000 ක් ඇඩ්වාන්ස් ඕනි කිව්වා. 7000 දීලා cash. quotation එකේ අත්සන් කරලා 7000 සල්ලි අරගෙන තියෙන්නෙ.

ලැප නම් ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල හදන්න දුන්නෙ. ලැපේ board එක දාන්න ඕනි. keyboard අවුල්. battery අවුල්. අවුලක් නැති එකක් නැහැ හරියට බැලුවොත්. Dell inspiron 15 3521 i3 Vga on board ලැපක්. මේක හදන්න Recondition laptop එකක් without Hard disk රටින් import කරන්න පුලුවන් total cost 22 කට. ඒක තමයි ලාබම. 25 කට compete කරලා දෙන්නම් කියලා. ලැපේ වැඩේ හදිස්සියි. ඉක්මන්ට ඕනි කියලා පැහැදිළිව කියලා දීලා තියෙන්නෙ.

Advance එකක් ඉල්ලලා 12000 ක. 10000 ක් උගෙන් account details ඉල්ලගෙන online transfer කරලා වැඩේ ඉක්මන්ට කරගන්න ඕනි නිසා. Account එක personal account එකක්. සතියෙන් ලැප එනවා කිව්වා ලංකාවට. සති දෙකක් ගිහින් බැලුවා. තාම Ready නෑ. ෆිට් කරන්න තියෙන්නෙ කියලා කියනවා. මමත් කතා කළා. ෆිට් කරලා දෙන්නම් කිව්වා. පස්සෙ ලැපේ අයිති එකාට මොකක් හරි තේරිලා, වැඩේ පරක්කු නිසා හදන්නෙ නැතුව ලැප ආපහු ඉල්ලලා. සාධාරණයිනෙ. දැන් මූ කියනවලු අර import කරපු එක විකුණලා දෙන්නම්. ගෙන්නන්න ගිය cost එකත් බලන්න ඕනි කියලා, දුන්න 10000 න් ගාණක් අඩුකරගෙන දෙන්න වගේ කෙළින්ම නොකියා සල්ලියි laptop එකයි ආපහු දෙන එක පහු කරනවලු. Import කරපු එකේ බිලක්, import කරපු ලැපක්වත් පෙන්නන්නෙ නැහැලු. ඇහුවහම ගෙදර කියනවලු. shop එකට ගිහාම මොකක්හරි බයිලයක් ගහලා ඒ වෙලාවට මඟ අරිනවලු.

ඔය අස්සෙ මන් තව අඳුරන එකෙක් මූට direct කතා කරලා CCTV System එකක් ගස්සගෙන. Alarm system එකක් Free හයි කරලා දෙන්නම් කියලා උන්ට පොරොන්දුවෙලා. Full payment එක දීලා. System එක හයි කරලා. Still no alarm system. අයිති කට්ටිය රට ගියා. මූ දැන් ෆෝන් උස්සන්නෙත් නැහැලු. දැන් වැඩ කරන්නෙත් නැහැලු CCTV. මග අරිනවලු ඒ මිනිස්සුන්ව.

ගිය මාසෙ අන්තිම දවසක් මූ මට උදේ පාන්දර කතා කරලා, Facebook Page එකක් තියෙනවා shop එකේ. ඒකට customer කෙනෙක් පට්ට බොරු ටිකක් දාළා recommendation එකක් දාළා බන්. ඔලුවත් විකාර වුණා මේක දැක්කහම උදේ පාන්දර කියලා මට කතා තළා. අයින් කරන්නෙ කොහොමද ඇහුවා recommendation. පව් නිසා මන් කරන්න පුලුවන් ක්රම ටික කියලා ඉතින් උදව් කළා. පස්සෙ Page එක Unpublished කරලා. Page එකම delete වෙන්න දැම්මා කිව්වා recommendation remove කරන්න නම් report ගොඩක් ගහන්න ඕනි නිසා Genuine customers ලා ඉන්නවා page එකේ කිව්වා. ඒ කට්ටිය දැක්කොත් අවුල්, පස්සෙ වෙන Page එකක් හදන්න ඕනි කිව්වා. මෙන්න recommendation. මේකෙන් තමයි මට බුවා ගැන සැකේ ආවෙ.

මූ මග අරිනවා දැන් මන් සෙට් කරපු ලැප ආපහු දෙන එක. සල්ලි දැම්ම කෙනා කඩේට ගිහින් 10000 ට බිලක් ඉල්ලුවහම කඩේ ඉඳලා කෙල්ලෙක් අයින් වුණා. ඒ කෙල්ල බිලේ print දාන format එක අයින් කරලා කියලා බිල දෙන එක මග ඇරලා. අමු බොරුවක් කියලා හොඳට තේරෙනවා. Recover කරන්න අලුතෙන් හදන්න පුලුවන්නෙ format නම්. Manual bill එකක් දාළා දෙන්න පුලුවන්නෙ. මග ඇරිල්ල.

පස්සෙ මන් බුවා ගැන හොඳට හොයලා බැලුවා. වත්තක ඩයල් එකක්ලු. යාලුවන්ටත් පොලු තියෙනවලු. සල්ලි අරගෙන වැඩ බැගෙටලු කරන්නෙ. පිළිවෙලක් නැහැලු වැඩ වල. ටිකක් කරලා මාරු අතරමග නතර කරලා යනවලු. ෆෝන් ආන්සර් කරන්නෙ නැහැලු සල්ලි ගත්තට පස්සෙ සමහර අයගෙ.

Phone 4 යි, Laptop එකයි අදුරන connection මගෙ. මගෙන් ඇහුවහම හොඳ තැනක් තියෙනවා කියලා මූට යැව්වෙ. මනුස්සකමින් හොඳින් කතා කළේ මේ වෙනකන්. හරියන්නෙ නැහැ වගේ. Rs. 10000 Online සල්ලි Transfer කරපු Payment proof එක තියෙනවා online banking වලින් pdf විධියට export කරගත්ත. ෆෝන් දුන්න එකේ Quotation එකේ අත්සන් කරලා Advance Rs. 7000 සල්ලි අරගෙන තියෙනවා. Phone calls වල recording තියෙනවලු. මේ ටික ගන්න ක්රමයක් කියපන්කො. මටත් මාර වදේ බන්. මන් සෙට් කරපු උන් මට කතා කරනවා. යාලුවොත් තරහ වෙනවා මූ නිසා. බොරු දෙයියෙක්.

[QUOTE="SpinXO, post: 25144294, member: 541389"] [SIZE="3"][B][CENTER][U][SIZE="4"]සිංහලු මට ඇඩ්වයිස් එකක් ඕනි මේක ගොඩදාගන්න. විස්තරේ මේකයි.[/SIZE][/U] මන් වැඩ කරගන්න, කතා බහ කරලා අඳුරන එකෙක් ඉන්නවා කඩයක් කරන. මූ CCTV, Laptop and Desktop repair, Printer repair, TV repair and mobile phone repair එහෙම කරන්නෙ. මුලින් දුන්න වැඩ ඔක්කොම කරලා දුන්නා. අවුලක් තිබ්බෙ නැහැ. ගණන් එහෙමත් සාධාරණයි. පොඩ්ඩක් පරක්කුයි. සර්විස් එහෙමත් මුලින් හොඳට තිබුණා. ලැප්ටොප් එකකුයි, ෆෝන් 4 කුයි මූට හදන්න යැව්වා. ෆෝන් 4 දුන්නෙ ගිය අවුරුද්දෙ ජුනි මාසෙ. 3 ක් හදළා දීලා. එකක් ඉතුරු වෙලා තිබ්බා. මාරුවෙලා ගිහින් කිව්වා. ෆෝන් එකට ෆෝන් එකක් ඕනි කියලා අයිති එකා ඉල්ලලා. පස්සෙ කියනවලු ෆෝන් එක තියෙනවා කියලා. දෙන්නම් කිව්වා. මූ ෆෝන් ටික හදන්න 11500 ක් ඉල්ලුවා. ඒකට quotation එකක් දීලා. 7000 ක් ඇඩ්වාන්ස් ඕනි කිව්වා. 7000 දීලා cash. quotation එකේ අත්සන් කරලා 7000 සල්ලි අරගෙන තියෙන්නෙ. ලැප නම් ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල හදන්න දුන්නෙ. ලැපේ board එක දාන්න ඕනි. keyboard අවුල්. battery අවුල්. අවුලක් නැති එකක් නැහැ හරියට බැලුවොත්. Dell inspiron 15 3521 i3 Vga on board ලැපක්. මේක හදන්න Recondition laptop එකක් without Hard disk රටින් import කරන්න පුලුවන් total cost 22 කට. ඒක තමයි ලාබම. 25 කට compete කරලා දෙන්නම් කියලා. ලැපේ වැඩේ හදිස්සියි. ඉක්මන්ට ඕනි කියලා පැහැදිළිව කියලා දීලා තියෙන්නෙ. Advance එකක් ඉල්ලලා 12000 ක. 10000 ක් උගෙන් account details ඉල්ලගෙන online transfer කරලා වැඩේ ඉක්මන්ට කරගන්න ඕනි නිසා. Account එක personal account එකක්. සතියෙන් ලැප එනවා කිව්වා ලංකාවට. සති දෙකක් ගිහින් බැලුවා. තාම Ready නෑ. ෆිට් කරන්න තියෙන්නෙ කියලා කියනවා. මමත් කතා කළා. ෆිට් කරලා දෙන්නම් කිව්වා. පස්සෙ ලැපේ අයිති එකාට මොකක් හරි තේරිලා, වැඩේ පරක්කු නිසා හදන්නෙ නැතුව ලැප ආපහු ඉල්ලලා. සාධාරණයිනෙ. දැන් මූ කියනවලු අර import කරපු එක විකුණලා දෙන්නම්. ගෙන්නන්න ගිය cost එකත් බලන්න ඕනි කියලා, දුන්න 10000 න් ගාණක් අඩුකරගෙන දෙන්න වගේ කෙළින්ම නොකියා සල්ලියි laptop එකයි ආපහු දෙන එක පහු කරනවලු. Import කරපු එකේ බිලක්, import කරපු ලැපක්වත් පෙන්නන්නෙ නැහැලු. ඇහුවහම ගෙදර කියනවලු. shop එකට ගිහාම මොකක්හරි බයිලයක් ගහලා ඒ වෙලාවට මඟ අරිනවලු. ඔය අස්සෙ මන් තව අඳුරන එකෙක් මූට direct කතා කරලා CCTV System එකක් ගස්සගෙන. Alarm system එකක් Free හයි කරලා දෙන්නම් කියලා උන්ට පොරොන්දුවෙලා. Full payment එක දීලා. System එක හයි කරලා. Still no alarm system. අයිති කට්ටිය රට ගියා. මූ දැන් ෆෝන් උස්සන්නෙත් නැහැලු. දැන් වැඩ කරන්නෙත් නැහැලු CCTV. මග අරිනවලු ඒ මිනිස්සුන්ව. ගිය මාසෙ අන්තිම දවසක් මූ මට උදේ පාන්දර කතා කරලා, Facebook Page එකක් තියෙනවා shop එකේ. ඒකට customer කෙනෙක් පට්ට බොරු ටිකක් දාළා recommendation එකක් දාළා බන්. ඔලුවත් විකාර වුණා මේක දැක්කහම උදේ පාන්දර කියලා මට කතා තළා. අයින් කරන්නෙ කොහොමද ඇහුවා recommendation. පව් නිසා මන් කරන්න පුලුවන් ක්රම ටික කියලා ඉතින් උදව් කළා. පස්සෙ Page එක Unpublished කරලා. Page එකම delete වෙන්න දැම්මා කිව්වා recommendation remove කරන්න නම් report ගොඩක් ගහන්න ඕනි නිසා Genuine customers ලා ඉන්නවා page එකේ කිව්වා. ඒ කට්ටිය දැක්කොත් අවුල්, පස්සෙ වෙන Page එකක් හදන්න ඕනි කිව්වා. මෙන්න recommendation. මේකෙන් තමයි මට බුවා ගැන සැකේ ආවෙ. [img]https://i.imgur.com/3ueGhxZ.jpg[/img] මූ මග අරිනවා දැන් මන් සෙට් කරපු ලැප ආපහු දෙන එක. සල්ලි දැම්ම කෙනා කඩේට ගිහින් 10000 ට බිලක් ඉල්ලුවහම කඩේ ඉඳලා කෙල්ලෙක් අයින් වුණා. ඒ කෙල්ල බිලේ print දාන format එක අයින් කරලා කියලා බිල දෙන එක මග ඇරලා. අමු බොරුවක් කියලා හොඳට තේරෙනවා. Recover කරන්න අලුතෙන් හදන්න පුලුවන්නෙ format නම්. Manual bill එකක් දාළා දෙන්න පුලුවන්නෙ. මග ඇරිල්ල. පස්සෙ මන් බුවා ගැන හොඳට හොයලා බැලුවා. වත්තක ඩයල් එකක්ලු. යාලුවන්ටත් පොලු තියෙනවලු. සල්ලි අරගෙන වැඩ බැගෙටලු කරන්නෙ. පිළිවෙලක් නැහැලු වැඩ වල. ටිකක් කරලා මාරු අතරමග නතර කරලා යනවලු. ෆෝන් ආන්සර් කරන්නෙ නැහැලු සල්ලි ගත්තට පස්සෙ සමහර අයගෙ. Phone 4 යි, Laptop එකයි අදුරන connection මගෙ. මගෙන් ඇහුවහම හොඳ තැනක් තියෙනවා කියලා මූට යැව්වෙ. මනුස්සකමින් හොඳින් කතා කළේ මේ වෙනකන්. හරියන්නෙ නැහැ වගේ. Rs. 10000 Online සල්ලි Transfer කරපු Payment proof එක තියෙනවා online banking වලින් pdf විධියට export කරගත්ත. ෆෝන් දුන්න එකේ Quotation එකේ අත්සන් කරලා Advance Rs. 7000 සල්ලි අරගෙන තියෙනවා. Phone calls වල recording තියෙනවලු. මේ ටික ගන්න ක්රමයක් කියපන්කො. මටත් මාර වදේ බන්. මන් සෙට් කරපු උන් මට කතා කරනවා. යාලුවොත් තරහ වෙනවා මූ නිසා. බොරු දෙයියෙක්. [/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom