සල්ලි Trending 1# 🔥❤️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    මේ ඩ්‍රාම එක සිරා වගේ බන්. උන්ගේ ඇක්ටින් නම් අම්මට සිරි වෙනවා. මන් මේ ඔක්කොම එනකන් ඉන්නේ එක දිගට බලන්න.
    ඇක්ටින් හොඳයි සිරාවටම. ඒත් දැන් "සුපිරි ඇක්ටින්" කියන එක overuse වගේ