තාම ඉගනගන්න නිසා කන්ට්රෑක්ට් බේසිස් ජොබකට සෙට් උනා.දවස ගානෙ පඩිය අතේ. ඒත් ඉතුරුවක් නෑ බං. ඇයි එහෙම වෙන්නෙ.
මේ වෙනකොට මම මාසයක් වත් නෑ කරලා. 35ක් වත් හම්බ කරන්න ඇති.ඒත් අතේ සතේ නෑ.
කලිසම් දෙකයි සපත්තු දෙකයි බෙල්ට් එකයි බෑග් එකයි ෂර්ට් එකයි ඉයර්ෆෝන් එකයි තමයි අරන් තියෙන්නේ ත් ජොබෙන්.
ආ තව කොරෝනා එයි කියල හිතලා මාස 3කට බෙහෙත් ටික ගත්තා.ලොකු ගාණක් නෑ 5000ක් විතර යන්න ඇති.
බඩු කියල ගත්තෙ තාම පරිප්පු ක්ලො එකයි සීනි කිලෝ එකය් පොල්කිරි පැකට් එකයි පොල් ගෙඩි කීපෙකුයි බිත්තර 10කුයි විතරයි..
සමපෝෂ හොයනවා රටපුරා ම නෑ