Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි_උපයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසන්තගෙන් නවකයින්ට උපදේශයක්.

Chat එකට එන ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි, කොච්චර මහන්සි උනත් තවම ගොඩ ගියේ නෑ කියන එක. හැබැයි විස්තර අහල බැලුවම එක්කෝ ඇත්තටම මහන්සි වෙලා නෑ, එහෙම නැත්නම් මහන්සි වෙලා තියෙන්නේ වැරදි දේකට. ගොඩ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මහන්සි වෙන තරම අනුව විතරක්ම නෙමෙයි. මහන්සි වෙන්න ඕනෙ, කට්ට කන්න ඕනෙ, හැබැයි නිවැරදි දේකට. බොරු දේවල් පස්සේ දුවලා මහන්සි උනාට ගොඩ යන්න බෑ තමයි.

Fiverr, Adsense, Forex මේ මොනවා කලත් හරි විදිහට කරන්න. කෙටි ක්රම, එක එක විදිහේ ජිල්මාට් දාල පොඩි ගානක් හොයාගන්න පුලුවන් තමයි. හැබැයි ඒව තාවකාලිකයි. අන්තිමට ගිහින් නවතින්නේ හිටියටත් වඩා පහල තැනක.

Adsense කරනවනම් ඒකෙ policy එක හොදට කියවලා බලලා ඒ rules වලට ගැලපෙන විදිහේ genuine සයිට් හදන්න. ගොඩ දෙනෙක් කරන්නේ කොහෙන් හරි කොපි කරලා content ටිකක් දාල අරෙහෙන් මෙහෙන් spam කරලා ට්රැෆික් ටිකක් ගෙන්නගෙන account එකට සල්ලි එනකල් බලන් ඉන්න එක. genuine සයිට් එකක් කරලා Google එකෙන් traffic ගෙනාවම ඒකෙන් ගන්න පුලුවන් income එක කොච්චරද කියලා හරියට දන්න එකෙක් කවදාවත් ඔය වගේ සිගිති ආතල් ගන්නේ නෑ.

ෆයිවර් උනත් ඒවගේ තමයි. තමන් ගාව තියෙන හොදට sell කරන්න පුලුවන් දෙයක් මාකට් කරන්න. එහෙම නැත්නම් හොදට sell වෙන දෙයක් කරන්න පුලුවන් වෙන්න skills හදාගන්න. සමහරු කරන්නේ වැඩියෙන් sell වෙන්නේ මොනාද කියලා බලල ගිග් දාල, order ආවම කරගන්න බැරුව ඇන ගන්න එක. එහෙම නැත්නම් අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත text සහ pics ටිකක් දාල ගිග් එක හදලා order නෑ කියල FIverr එකට බැන බැන ඉන්න එක.

ෆොරෙක්ස් කරන අයත් වැඩි දෙනෙක් කරන්නේ කැසිනෝ ගහනවා වගේ. කවදාවත් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද, මේකෙ ඇතුලෙ වෙන mechanism එක මොකද්ද කියලා ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නෑ. එක්කෝ කොහෙන් හරි එන සිග්නල් වලට trades දාල loss වෙනවා. නැත්නම් බාගෙට ඉගෙන ගෙන තමන් විහින්ම සල්ලි ටික නැති කරගන්නවා.

තමන් එක්ක එකට හිටිය අය උනත් තමන්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් කියල පේනවනම් එයාලගේ එකම secret එක හරි දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා, කැපවෙලා වැඩ කරපු එක. කරන දේ ගැන හොද අවබෝධයක් ඇතුව කරපු එක. ඒ ඇරෙන්න වෙන රහස් නෑ. තමන් ගොඩ යනවද නැද්ද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. ඒකට කැම්පස් ගියාද නැද්ද, උසස් පෙල පාස්ද නැද්ද, වැඩ කරන්න time තියෙනවද නැද්ද, desktopද laptopද කියන එක අදාල නෑ. උවමනාව තියෙන කෙනෙක්ට ඕනෙ කරන හැම සම්පතක්ම තියෙනවා. computer එකයි ඉන්ටෙර්නෙට් connection එකයි විතරයි ඕනෙ.

Lasantha Wickramasinghe Online Entrepreneurs Club

[QUOTE="50KG, post: 23390255, member: 558780"] [SIZE=5]ලසන්තගෙන් නවකයින්ට උපදේශයක්.[/SIZE] [SIZE=5] [/SIZE] [IMG]http://www.elakiri.com//www.elakiri.com//www.elakiri.com//scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/28377718_10155332174655267_1666338469980358220_n.jpg?_nc_cat=0&oh=9ebde713afda89b1138c69160a27820b&oe=5BE1BEE5[/IMG][IMG]http://www.elakiri.com//scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/28377718_10155332174655267_1666338469980358220_n.jpg?_nc_cat=0&oh=9ebde713afda89b1138c69160a27820b&oe=5BE1BEE5[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]Chat එකට එන ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි, කොච්චර මහන්සි උනත් තවම ගොඩ ගියේ නෑ කියන එක. හැබැයි විස්තර අහල බැලුවම එක්කෝ ඇත්තටම මහන්සි වෙලා නෑ, එහෙම නැත්නම් මහන්සි වෙලා තියෙන්නේ වැරදි දේකට. ගොඩ යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මහන්සි වෙන තරම අනුව විතරක්ම නෙමෙයි. මහන්සි වෙන්න ඕනෙ, කට්ට කන්න ඕනෙ, හැබැයි නිවැරදි දේකට. බොරු දේවල් පස්සේ දුවලා මහන්සි උනාට ගොඩ යන්න බෑ තමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] Fiverr, Adsense, Forex මේ මොනවා කලත් හරි විදිහට කරන්න. කෙටි ක්රම, එක එක විදිහේ ජිල්මාට් දාල පොඩි ගානක් හොයාගන්න පුලුවන් තමයි. හැබැයි ඒව තාවකාලිකයි. අන්තිමට ගිහින් නවතින්නේ හිටියටත් වඩා පහල තැනක. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] Adsense කරනවනම් ඒකෙ policy එක හොදට කියවලා බලලා ඒ rules වලට ගැලපෙන විදිහේ genuine සයිට් හදන්න. ගොඩ දෙනෙක් කරන්නේ කොහෙන් හරි කොපි කරලා content ටිකක් දාල අරෙහෙන් මෙහෙන් spam කරලා ට්රැෆික් ටිකක් ගෙන්නගෙන account එකට සල්ලි එනකල් බලන් ඉන්න එක. genuine සයිට් එකක් කරලා Google එකෙන් traffic ගෙනාවම ඒකෙන් ගන්න පුලුවන් income එක කොච්චරද කියලා හරියට දන්න එකෙක් කවදාවත් ඔය වගේ සිගිති ආතල් ගන්නේ නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ෆයිවර් උනත් ඒවගේ තමයි. තමන් ගාව තියෙන හොදට sell කරන්න පුලුවන් දෙයක් මාකට් කරන්න. එහෙම නැත්නම් හොදට sell වෙන දෙයක් කරන්න පුලුවන් වෙන්න skills හදාගන්න. සමහරු කරන්නේ වැඩියෙන් sell වෙන්නේ මොනාද කියලා බලල ගිග් දාල, order ආවම කරගන්න බැරුව ඇන ගන්න එක. එහෙම නැත්නම් අරෙහෙන් මෙහෙන් ඇහිදගත්ත text සහ pics ටිකක් දාල ගිග් එක හදලා order නෑ කියල FIverr එකට බැන බැන ඉන්න එක.[/SIZE] [SIZE=4] ෆොරෙක්ස් කරන අයත් වැඩි දෙනෙක් කරන්නේ කැසිනෝ ගහනවා වගේ. කවදාවත් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද, මේකෙ ඇතුලෙ වෙන mechanism එක මොකද්ද කියලා ඉගෙන ගන්න මහන්සි වෙන්නේ නෑ. එක්කෝ කොහෙන් හරි එන සිග්නල් වලට trades දාල loss වෙනවා. නැත්නම් බාගෙට ඉගෙන ගෙන තමන් විහින්ම සල්ලි ටික නැති කරගන්නවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] තමන් එක්ක එකට හිටිය අය උනත් තමන්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් කියල පේනවනම් එයාලගේ එකම secret එක හරි දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා, කැපවෙලා වැඩ කරපු එක. කරන දේ ගැන හොද අවබෝධයක් ඇතුව කරපු එක. ඒ ඇරෙන්න වෙන රහස් නෑ. තමන් ගොඩ යනවද නැද්ද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. ඒකට කැම්පස් ගියාද නැද්ද, උසස් පෙල පාස්ද නැද්ද, වැඩ කරන්න time තියෙනවද නැද්ද, desktopද laptopද කියන එක අදාල නෑ. උවමනාව තියෙන කෙනෙක්ට ඕනෙ කරන හැම සම්පතක්ම තියෙනවා. computer එකයි ඉන්ටෙර්නෙට් connection එකයි විතරයි ඕනෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Lasantha Wickramasinghe Online Entrepreneurs Club [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom