සල්ලි_හොයපු_මන්තරේ

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    සල්ලි_හොයපු_මන්තරේ

    සල්ලි හොයපු මන්තරේ

    1000509261001_1822941199001_BIO-Biography-31-Innovators-Steve-Jobs-115958-SF.jpg

    1. ජීවිතේ සිහින මවාගන්න
    Steve මෙහෙම කියනවා. "තදබල ආශාවක් තියෙන කෙනකුට ලෝකය හොඳින් වෙනස් කරන්න පුළුවන්' සමාජයට සේවයක් කිරීමටත් ඉදිරියට ගෙනයෑමටත් ඒ වෙනුවෙන් තදබල ආශාවක් තිබිය යුතුයි. එසේ නොතිබුණොත් නිර්මාණශීලී අදහසක් සමඟ ඔබට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Steve සෑමවිටම තමන්ගේ හිත සිහිනයකින් පුරවාගෙන ඒ සිහින සැබෑ කරගන්න දැඩි ආශාවකින් සිටියා. ඒ නිසාම තමයි ඔහුට ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට හැකියාවක් ලැබුණේ.

    2. විශ්වයටම වෙනසක් එක් කරන්න
    "තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරැදි දැක්ම තුළින් පමණයි රොකට්ටුව නිවැරැදි දිශාවට ගෙන යා හැකි වන්නේ" ඔහුගේ දැක්ම වූයේ පරිගණකය මිනිසුන්ට නිතර භාවිත වන දෙයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු MacinTosh කියන සාමාන්‍ය අයට භාවිත කිරීමට ඉතාම පහසු මෙහෙයුම් පද්ධතියක් සමඟ පරිගණකයක් නිර්මාණය කරනවා. එය තමයි පරිගණක ලෝකයේ විශාල වෙනසකට මුල් වුණේ පසුව විවිධ සමාගම් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය අනුකරණය කළත් ඉබඥමඥගේ තිබුණු සුවිශේෂී දැක්ම තමයි මූලිකවම මේ වෙනසට මුල් වුණේ.

    3. ඔබගේ මොළය පණගන්වන්න.
    "නිර්මාණශීලීත්වය යනු යම් යම් දේවල් සංයෝජනය කිරීමයි" යම් යම් දේවල් සංයෝජනය කිරීම යනු අනෙක් අයගේ මනස ප්‍රබෝධමත් වන අත්දැකීම් සොයා ගැනීමයි. MacinTosh පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ඔහු ආසියාවේ සංචාරය කිරීම, බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සහ තවත් කර්මාන්තවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරමින් විවිධ ක්‍ෂේත්‍රවල මනස ප්‍රබෝධවත් කරවන අදහස් සොරකම් නොකර ඒවායෙන් ඔහුගේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්නට සමත් වුණා. කිසිම විටෙක රාමුවක් තුළ කොටු නොවී විවිධ ක්‍ෂේත්‍රවලින් අදහස් එකතු කරගෙන නිර්මාණශීලීත්වය වැඩි කරගන්න..

    4. දහසක් දේවල්වලට එපා කියන්න
    Steve කියන්නේ ඔහු ඇපල් සමාගම කරන්නට තෝරාගත් දේවල්වලට වගේම නොකර ඉන්න තෝරා ගත් දේවල් ගැනත් ආඩම්බර වෙනවා කියලයි. 1997දී Steve නැවැත ඇපල් සමාගමට එන විට එහි නිෂ්පාදන 350ක් පමණ තිබුණා. එයින් ඔහු ඉදිරියට ගෙන යෑමට තෝරා ගත්තේ නිෂ්පාදන 10ක් පමණයි. එයින් ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වුණා. අපි හැමදේම බදාගෙන කළ යුතු නැහැ. 1000ක් දේ හරි ප්‍රතික්‍ෂේප කරලා හොඳම දේ තමයි තෝරා ගන්න ඕනි. Steve කියන්නේ නව නිපැයුමක් කියන්නේ අනවශ්‍ය දේවල්වල ඉවත් කිරීමක්. එයින් තමයි අවශ්‍ය දේවල් ඉදිරියට එන්නේ.

    5. ව්‍යාපාරය තුළින් ලෝකයට අතිශය වෙනස් වූ
    අත්දැකීම් ලබා දෙන්න
    ඉබඥමඥ හැමවිටම තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී නවතම අත්දැකීම් එක් කළා. ඇපල් නිෂ්පාදන අලෙවි කරන ඒනනතඥ ඉබධපඥ සංකල්පය මුලින්ම හඳුන්වාදෙන විට ඔහු සාමාන්‍ය පරිගණක අලෙවි සලකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි පාරිභෝගිකයන්ට ලබා දුන්නේ. ඒනනතඥ ඉබධපඥඵ වල පරිගණක විශේෂඥයන්, උපදේශකවරුන් සහ ක්‍ෂේත්‍රයේ බුද්ධිමතුන් සිටියත් මුදල් අයකැමියෙක් නම් නැහැ. එයට හේතුව ඔවුන් සිදුකරන්නේ පාරිභෝගිකයන්ගේ ජීවිත සාරවත් කිරීම මිස සාමාන්‍ය විදියේ පරිගණක ඇසිරූ පෙට්ටි අලෙවි කිරීමක් නොවන නිසායි. මේ ලොකු වෙනස නිසා ඇපල් වෙළෙඳසල් ලොව ප්‍රමුඛ පෙළේ සිල්ලර අලෙවිසල් ජාලයක් බවට පත්වුණා.

    6. අදහස ඉදිරිපත් කිරීමේදී අති දක්‍ෂයකු වන්න
    ඔබට ලෝකයේ හොඳම අදහස් තිබුණත් එය මිනිසුන් අතරට යැවිය නොහැකි නම් එම අදහස්වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉබඥමඥ ලොව සිටින හොඳම ව්‍යාපාරික කථිකයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කරන්නේ ගොඩක් මිනිසුන් කරන විදියට නොවීම විශේෂත්වයක්. යමක් ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ සම්බන්ධව හොඳින්ම දැනුවත්, ගොඩක් ප්‍රබෝධවත්, ඒ වගේම ඔහුගේ කතාවේ විනෝදස්වාදයක් ගැබ් වී තියෙනවා. දක්‍ෂ ව්‍යාපාරිකයකු වීමට නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් වැදගත් බවයි ඔහු පවසන්නේ.

    7. භාණ්ඩ නොව, සිහින අලෙවි කරන්න
    Steve ගේ මතය නම් ඇපල් නිෂ්පාදන මිලදී ගන්නේ පාරිභෝගිකයන් නොව බලාපොරොත්තු, සිහින සහිත මිනිසුන් පිරිසක් බවයි. ඔහු කියන විදියට නම් මිනිසුන්ගේ සිහින සඵල කළ හැකි නිෂ්පාදනයක් තමයි ඔහු හැම විටම එළිදක්වන්නේ. නව ඇපල් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කළ සැණින් මිනිසුන් පිස්සුවෙන් මෙන් පෝලිම්වල සිට මිලදී ගන්නේ භාණ්ඩ නොව ඔවුන්ගේ සිහිනයි. පාරිභෝගිකයන්ගේ ඇපල් නිෂ්පාදනවලට තිබෙන උන්මාදය තුළින් ඔවුන්ගේ බුද්ධිමත් භාවය දකින බවයි ඔහු නම් කියන්නේ. ඔවුන් තුළ ඇති මේ බුද්ධිමත්භාවය එළියට ගන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් ඔබ ඉදිරිපත් කළොත් පාරිභෝගික හදවත දිනා ගැනීමට හැකි වන බව ඔහුගේ මතය වෙලා තියෙනවා.

    Steve මිය ගොස් මේ වන විට වසර 5ක් ගත වී තිබුණත් ඇපල් සමාගම දුරකතන ක්‍ෂේත්‍රයේ ලෝකයේ අංක එකේ සමාගම ලෙස තවමත් රැඳී සිටින්නේ ඔහුගේ නැවුම් සංකල්ප නිසයි. ඇතැම් රටවල මිනිසුන් ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමට තම වකුගඩු පවා විකිණීමට තරම් ඔහුගේ භාණ්ඩ සිහින බවට පත් වී තිබෙනවා. ජීවිතයේ කවදා හෝ ධනවතෙක් වීමට ඔබටත් අවශ්‍ය නම් ඉබඥමඥ බ්ධඡඵගේ මෙම සාර්ථකත්වයේ රහස් ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වේවි.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Don't be like jobs

    ඕකා පට්ට ජරා ඩයල් එකක්. මිනිහා මාරම ආත්මාර්ථකාමී පොරක්.

    කොච්චර සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ මහත්තයෝ මරෙනට දවස් හත නිදිමරන්න මිනිස්සු නැත්නම්.

    මම ඉන්නේ ටිකක් ගම්බද පලාතක. මෙහෙ මළගෙයක් උනොත් වටේ ඉන්න ගෙවල් වලින් මාර විදියට උදව් කරනවා. දවස් හතම වෙල් තුනම වටේ පිටේ ගෙවල් වලින් කෑම ලෑස්ති කරනවා. දවස් 7 ම මිනිස්සු ඉන්නවා නිදි මරන්න.

    නමුත් මම වැඩ කරන්නේ පාර්ලිමේන්තුව ලග තැනක.
    එහෙ මළගෙයක් උනාම බල්ලෙක්වත් නැ. ගේ තට්ටු තුනයි මිනිස්සු නෑ. අවසන් කටයුතු වලින් පස්සේ ගෙදර මිනිස්සුත් දොරවල් වහලා නිදාගන්නවා.
    අල්ලපු ගෙදර මිනිහවත් නැ අඩුම ගානේ උදව්වට.
    මොනවද අඩු සල්ලි තියෙනවා, කාර් බාර් ඔක්කොම තියෙනවා. එත් මනුස්සකම නැ. අහලපහල මිනිහෙක්ට උදව් කරන්නේ නැ.

    ඔය ඔය ලොකු මිනිස්සු දන්නවා අඩුම ගානේ උන්ගේ මිනිය උස්සන්නවත් කට්ටිය නැ කියල එක නිසා බොරුවට මරණාධාර සමිති හදාගන්නවා එතකොට අඩුම ගානේ ඒ මිනිස්සුවත් ඉන්නවනේ කියලා. බලන් යනකොට උනුත් එන්නේ නැ
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    ආවත් එකයි නැතත් එකයි කියලා හිත හදාගනින් බ්‍රෝ :lol:
    බලෙන් මිනිස්සු ගෙන්නගන්නේ ඕනි නැනේ !! ස්ටීව් ජොබ්ස්ගේ කතාවට ඔය කතාව දාමු.
    අයි ෆෝන් එක කිව්ව ගමන් මතක් වෙන්නේ ඇපල් සමාගම නේ.ඉතින් ඇපල් හැදුනේ ස්ටීවි ජොබ්ස් නිසා නේ. ඉතින් මිනිස්සු මලගෙදර යන්න ඕනි නැ . මිනිහා කරපු දේ හොදටම ඇති මිනිස්සු අතරට යන්න . :rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,142
    113
    EARTH
    Don't be like jobs
    ඕකා පට්ට ජරා ඩයල් එකක්. මිනිහා මාරම ආත්මාර්ථකාමී පොරක්.
    කොච්චර සල්ලි තිබිලා දියුණු උනත් වැඩක් නෑ මහත්තයෝ මරෙනට දවස් හත නිදිමරන්න මිනිස්සු නැත්නම්.
    මම ඉන්නේ ටිකක් ගම්බද පලාතක. මෙහෙ මළගෙයක් උනොත් වටේ ඉන්න ගෙවල් වලින් මාර විදියට උදව් කරනවා. දවස් හතම වෙල් තුනම වටේ පිටේ ගෙවල් වලින් කෑම ලෑස්ති කරනවා. දවස් 7 ම මිනිස්සු ඉන්නවා නිදි මරන්න.
    නමුත් මම වැඩ කරන්නේ පාර්ලිමේන්තුව ලග තැනක.
    එහෙ මළගෙයක් උනාම බල්ලෙක්වත් නැ. ගේ තට්ටු තුනයි මිනිස්සු නෑ. අවසන් කටයුතු වලින් පස්සේ ගෙදර මිනිස්සුත් දොරවල් වහලා නිදාගන්නවා.
    අල්ලපු ගෙදර මිනිහවත් නැ අඩුම ගානේ උදව්වට.
    මොනවද අඩු සල්ලි තියෙනවා, කාර් බාර් ඔක්කොම තියෙනවා. එත් මනුස්සකම නැ. අහලපහල මිනිහෙක්ට උදව් කරන්නේ නැ.
    ඔය ඔය ලොකු මිනිස්සු දන්නවා අඩුම ගානේ උන්ගේ මිනිය උස්සන්නවත් කට්ටිය නැ කියල එක නිසා බොරුවට මරණාධාර සමිති හදාගන්නවා එතකොට අඩුම ගානේ ඒ මිනිස්සුවත් ඉන්නවනේ කියලා. බලන් යනකොට උනුත් එන්නේ නැ
    උඹ අල්ලපු ගෙදර ඉන්න බව ඌ දැනගෙන ඉදල නෑ බන්. දැන් අඩන්න එපා මචන්.
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    meaka?

    සල්ලි හොයපු මන්තරේ

    1000509261001_1822941199001_BIO-Biography-31-Innovators-Steve-Jobs-115958-SF.jpg

    1. ජීවිතේ සිහින මවාගන්න
    Steve මෙහෙම කියනවා. "තදබල ආශාවක් තියෙන කෙනකුට ලෝකය හොඳින් වෙනස් කරන්න පුළුවන්' සමාජයට සේවයක් කිරීමටත් ඉදිරියට ගෙනයෑමටත් ඒ වෙනුවෙන් තදබල ආශාවක් තිබිය යුතුයි. එසේ නොතිබුණොත් නිර්මාණශීලී අදහසක් සමඟ ඔබට ඉදිරියට යන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. Steve සෑමවිටම තමන්ගේ හිත සිහිනයකින් පුරවාගෙන ඒ සිහින සැබෑ කරගන්න දැඩි ආශාවකින් සිටියා. ඒ නිසාම තමයි ඔහුට ලෝකයේ විශාල වෙනසක් සිදු කිරීමට හැකියාවක් ලැබුණේ.

    2. විශ්වයටම වෙනසක් එක් කරන්න
    "තදබල ආශාව ඔබගේ ගමන ගෙන යන රොකට්ටුවේ ඉන්ධන නම්, නිවැරැදි දැක්ම තුළින් පමණයි රොකට්ටුව නිවැරැදි දිශාවට ගෙන යා හැකි වන්නේ" ඔහුගේ දැක්ම වූයේ පරිගණකය මිනිසුන්ට නිතර භාවිත වන දෙයක් බවට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ඔහු MacinTosh කියන සාමාන්‍ය අයට භාවිත කිරීමට ඉතාම පහසු මෙහෙයුම් පද්ධතියක් සමඟ පරිගණකයක් නිර්මාණය කරනවා. එය තමයි පරිගණක ලෝකයේ විශාල වෙනසකට මුල් වුණේ පසුව විවිධ සමාගම් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය අනුකරණය කළත් ඉබඥමඥගේ තිබුණු සුවිශේෂී දැක්ම තමයි මූලිකවම මේ වෙනසට මුල් වුණේ.

    3. ඔබගේ මොළය පණගන්වන්න.
    "නිර්මාණශීලීත්වය යනු යම් යම් දේවල් සංයෝජනය කිරීමයි" යම් යම් දේවල් සංයෝජනය කිරීම යනු අනෙක් අයගේ මනස ප්‍රබෝධමත් වන අත්දැකීම් සොයා ගැනීමයි. MacinTosh පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ඔහු ආසියාවේ සංචාරය කිරීම, බෞද්ධ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම සහ තවත් කර්මාන්තවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කරමින් විවිධ ක්‍ෂේත්‍රවල මනස ප්‍රබෝධවත් කරවන අදහස් සොරකම් නොකර ඒවායෙන් ඔහුගේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්නට සමත් වුණා. කිසිම විටෙක රාමුවක් තුළ කොටු නොවී විවිධ ක්‍ෂේත්‍රවලින් අදහස් එකතු කරගෙන නිර්මාණශීලීත්වය වැඩි කරගන්න..

    4. දහසක් දේවල්වලට එපා කියන්න
    Steve කියන්නේ ඔහු ඇපල් සමාගම කරන්නට තෝරාගත් දේවල්වලට වගේම නොකර ඉන්න තෝරා ගත් දේවල් ගැනත් ආඩම්බර වෙනවා කියලයි. 1997දී Steve නැවැත ඇපල් සමාගමට එන විට එහි නිෂ්පාදන 350ක් පමණ තිබුණා. එයින් ඔහු ඉදිරියට ගෙන යෑමට තෝරා ගත්තේ නිෂ්පාදන 10ක් පමණයි. එයින් ඔහුගේ ව්‍යාපාරය ඉතා සාර්ථකත්වයට පත් වුණා. අපි හැමදේම බදාගෙන කළ යුතු නැහැ. 1000ක් දේ හරි ප්‍රතික්‍ෂේප කරලා හොඳම දේ තමයි තෝරා ගන්න ඕනි. Steve කියන්නේ නව නිපැයුමක් කියන්නේ අනවශ්‍ය දේවල්වල ඉවත් කිරීමක්. එයින් තමයි අවශ්‍ය දේවල් ඉදිරියට එන්නේ.

    5. ව්‍යාපාරය තුළින් ලෝකයට අතිශය වෙනස් වූ
    අත්දැකීම් ලබා දෙන්න
    ඉබඥමඥ හැමවිටම තම පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී නවතම අත්දැකීම් එක් කළා. ඇපල් නිෂ්පාදන අලෙවි කරන ඒනනතඥ ඉබධපඥ සංකල්පය මුලින්ම හඳුන්වාදෙන විට ඔහු සාමාන්‍ය පරිගණක අලෙවි සලකට වඩා වෙනස්ම ආකාරයේ අත්දැකීමක් තමයි පාරිභෝගිකයන්ට ලබා දුන්නේ. ඒනනතඥ ඉබධපඥඵ වල පරිගණක විශේෂඥයන්, උපදේශකවරුන් සහ ක්‍ෂේත්‍රයේ බුද්ධිමතුන් සිටියත් මුදල් අයකැමියෙක් නම් නැහැ. එයට හේතුව ඔවුන් සිදුකරන්නේ පාරිභෝගිකයන්ගේ ජීවිත සාරවත් කිරීම මිස සාමාන්‍ය විදියේ පරිගණක ඇසිරූ පෙට්ටි අලෙවි කිරීමක් නොවන නිසායි. මේ ලොකු වෙනස නිසා ඇපල් වෙළෙඳසල් ලොව ප්‍රමුඛ පෙළේ සිල්ලර අලෙවිසල් ජාලයක් බවට පත්වුණා.

    6. අදහස ඉදිරිපත් කිරීමේදී අති දක්‍ෂයකු වන්න
    ඔබට ලෝකයේ හොඳම අදහස් තිබුණත් එය මිනිසුන් අතරට යැවිය නොහැකි නම් එම අදහස්වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉබඥමඥ ලොව සිටින හොඳම ව්‍යාපාරික කථිකයෙක්. ඔහු අදහසක් ඉදිරිපත් කරන්නේ ගොඩක් මිනිසුන් කරන විදියට නොවීම විශේෂත්වයක්. යමක් ඉදිරිපත් කිරීමේදී ඔහු ඒ සම්බන්ධව හොඳින්ම දැනුවත්, ගොඩක් ප්‍රබෝධවත්, ඒ වගේම ඔහුගේ කතාවේ විනෝදස්වාදයක් ගැබ් වී තියෙනවා. දක්‍ෂ ව්‍යාපාරිකයකු වීමට නම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතාමත් වැදගත් බවයි ඔහු පවසන්නේ.

    7. භාණ්ඩ නොව, සිහින අලෙවි කරන්න
    Steve ගේ මතය නම් ඇපල් නිෂ්පාදන මිලදී ගන්නේ පාරිභෝගිකයන් නොව බලාපොරොත්තු, සිහින සහිත මිනිසුන් පිරිසක් බවයි. ඔහු කියන විදියට නම් මිනිසුන්ගේ සිහින සඵල කළ හැකි නිෂ්පාදනයක් තමයි ඔහු හැම විටම එළිදක්වන්නේ. නව ඇපල් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කළ සැණින් මිනිසුන් පිස්සුවෙන් මෙන් පෝලිම්වල සිට මිලදී ගන්නේ භාණ්ඩ නොව ඔවුන්ගේ සිහිනයි. පාරිභෝගිකයන්ගේ ඇපල් නිෂ්පාදනවලට තිබෙන උන්මාදය තුළින් ඔවුන්ගේ බුද්ධිමත් භාවය දකින බවයි ඔහු නම් කියන්නේ. ඔවුන් තුළ ඇති මේ බුද්ධිමත්භාවය එළියට ගන්න පුළුවන් විදියේ නිෂ්පාදනයක් ඔබ ඉදිරිපත් කළොත් පාරිභෝගික හදවත දිනා ගැනීමට හැකි වන බව ඔහුගේ මතය වෙලා තියෙනවා.

    Steve මිය ගොස් මේ වන විට වසර 5ක් ගත වී තිබුණත් ඇපල් සමාගම දුරකතන ක්‍ෂේත්‍රයේ ලෝකයේ අංක එකේ සමාගම ලෙස තවමත් රැඳී සිටින්නේ ඔහුගේ නැවුම් සංකල්ප නිසයි. ඇතැම් රටවල මිනිසුන් ඇපල් නිෂ්පාදන මිලදී ගැනීමට තම වකුගඩු පවා විකිණීමට තරම් ඔහුගේ භාණ්ඩ සිහින බවට පත් වී තිබෙනවා. ජීවිතයේ කවදා හෝ ධනවතෙක් වීමට ඔබටත් අවශ්‍ය නම් ඉබඥමඥ බ්ධඡඵගේ මෙම සාර්ථකත්වයේ රහස් ඉතා හොඳ මාර්ගෝපදේශකයෙක් වේවි.

    mea mokakdha?:oo: