සලාකා හිමිකරුගේ පුත‍්‍රයා පුද්ගලික රෝහලක 10 මහලෙන් පැන දිවි නසාගනී…

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113

    සලාකා හිමිකරුගේ පුත‍්‍රයා පුද්ගලික රෝහලක 10 මහලෙන් පැන දිවි නසාගනී…

    February 26, 2021 at 12:40 pm | lanka C news
    2021-02-26-101848.png

    ගාමිනි නෙත්තිකුමාරගේ පුතා රයන් නෙත්තිකුමාර.
    සලාකා සෙංකඩ ව්‍යාපාරයේ ප්‍රධානියාගේ පුත්‍රයා සියදිවි නසාගෙන ඇත.

    කොළඹට පුද්ගලික රෝහලක 10 වන මහලෙන් බිමට පැන ඔහු සිය දිවි නසාගෙන ඇතැයි සදහන්ය.

    26,401 views
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    1614335389799.png


    එයාගේ අම්මගේ ලස්සන බලන්නකො.සුදර්ම නෙත්තිකුමාර.පව් ඉතින්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    me huttala mona prashnada ban sape inna pina naa. hukannala. balapan kello uda pinanda tibba
    සල්ලි තිබිලත් ජීවත් වෙන්ඩ පින නෑ..
    :lol::lol::lol:
    හොදටම සල්ලි හොයල බලපං. එතකොට ඔය කියන විදියට කිසිම ප්‍රශ්නයක් නැතිවෙයි.

    ඔය කියන විදියට උබලට සල්ලි නෑ.
    උබල කියන විදියට සල්ලි තියෙන නිසා ජිවත් වෙන්න අවුලක් නෑ.
    හැබැයි උබලගේ කියමන අනුව උබලට සල්ලී නෑනේ. උබල එහෙනම් මැරෙන්න එපැයි. කෝ තාම මැරිලා නෑනේ. අනේ මචං. :lol:
     
    • Like
    Reactions: Kevin_Fdo

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Loku ledak thiyenawada danne naa bn
    නෙත්තිකුමාරගේ දුව බැඳලා ඉන්නේ දේශපාලුවෙක්ගේ පුතෙක්.සල්ලි තියෙන ගෑනු බඳින එක මෝඩ වැඩක්.උන් වයස විසි ගනන්වල ශේප් එකේ ඉන්නවා.වයස 35-40 උන ගමන් ඒ ගානු හොඳට මෝරනවා.හුගක් වෙලාවට මිනිහගෙන් අයින් වෙන්න තියෙන චාන්ස් එක වැඩී.