සවල් කඩේ ලොකු සීන් ලු..

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඇයි සවලෙන්ම කන්නේ?
    ගෙදර තිබ්බ සවලක් ද?
    ඕකටම ගෙනාපු සවලක් ද?
    දැන් ඔය සවලෙන් ආයෙත් කැම බෙදනවද?
    හැමෝම සවල් අරන් ගෙවල් හදන වුන්ට සවල් හිගයක් එයිද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Shutterstock_1194026b.jpg


    mekath karanna gamuko.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,205
    113
    එක පාරක් හයිකින් ගිහිල්ලා කෑවා.
    තව පාරක් බුරියානි හදාගෙන කෑවා.
    තව පාරක් කෙසෙල් කොලේ දාගෙන කෑවා.
    දැන් ඒ පාර සවලෙන් බෙදාගෙන කනවා.
    මේ වගේ මුඩුක්කු අනාථ හිගන සිංහල බැල්ලිගෙ පුතාලා දූපතේම හිරවෙලා ඉන්න එක හොදයි.
    අපරාදේ හිරෝෂිමා නාගසාකි වලට ගැහුවේ මෙහෙ මේ දූපතක්ම තියෙද්දී 💀

    යකෝ මෙච්චර බනින්න දෙයක් තියෙනවද 🙂