සවල් කඩේ ලොකු සීන් ලු..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    kala anthimata ukannath puluwan :yes: :yes:
    main-qimg-5175231b1d12df7b6e89892a49c68808-pjlq

    Shutterstock_1194026b.jpg


    mekath karanna gamuko.
    සල්ලි තියෙන්නෙ උන් නම් මේවා කරනවා ඇති. 😥
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    එක පාරක් හයිකින් ගිහිල්ලා කෑවා.
    තව පාරක් බුරියානි හදාගෙන කෑවා.
    තව පාරක් කෙසෙල් කොලේ දාගෙන කෑවා.
    දැන් ඒ පාර සවලෙන් බෙදාගෙන කනවා.
    මේ වගේ මුඩුක්කු අනාථ හිගන සිංහල බැල්ලිගෙ පුතාලා දූපතේම හිරවෙලා ඉන්න එක හොදයි.
    අපරාදේ හිරෝෂිමා නාගසාකි වලට ගැහුවේ මෙහෙ මේ දූපතක්ම තියෙද්දී 💀
    ahahaha true af! the fuck is wrong with this country and its people :angry:
     
    • Like
    Reactions: kasun_kbp

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඒ කඩේ සවලත් බලහම්කො අර බලුබෙටි අයින් කරන නෝමල් දොර මුල්ලෙ තියෙන සවල් 🤢😂😂😂
    මං හිතුවෙ හොඳ stainless steel සවලකින්වත් දෙනව ඇති කියල 😂😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ඉන්න කාලකන්නි හිගන ගූ ජෙප්පො කොහොම දරාගන්ඩද, නොදකින් පොන්න රැල ඉරිසියාවෙ දගලන දැගලිල්ලක්..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,812
    113
    Kandy
    ඊලගට එන ට්‍රෙන්ඩ් බාල්දියට ටී හදාගෙන කෝප්ප ගෙනත් ඔක්කොම එකට බොන එක

    කෙහෙල් ගෙඩියේ මදේ විසි කරලා ලෙල්ල කන එක

    මේසෙට බත් හලලා මේසෙ උඩ අනාගෙන කන එක

    312566792_1087057032132598_7137938575964052780_n.jpg

    ------ Post added on Oct 25, 2022 at 1:31 AM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    රැල්ලට මේව කරන එවුනුයි, ඒවට බනින එවුනුයි දෙගොල්ලොම එක ගොඩේ කියල මට හිතෙන්නෙ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    මෛන්ද මාත්තය ලැට් පෝච්චි බෙදුවොත් මුන් ෂුවර් එකටම ඒකෙ දාගෙන බත් කනව ඊලඟට. මොක නැතත් හොඳට කන්න නම් පුළුවන් මේකෙ උන්ට
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    "හෙනම ගොබ්බ්බයි සහෝ" කියල කියන්න එකෙක් නැති හැටි මුන්ට
    මෙහෙම trend එකක් හදල මුන්ගේ ගොන්කම දිහා පැත්තකට වෙලා බලන් ඉන්නත් හිතෙනවා.. අදහස් ටිකක් කියපල්ලකෝ බලන්න.