සවල් කඩේ ලොකු සීන් ලු..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    "හෙනම ගොබ්බ්බයි සහෝ" කියල කියන්න එකෙක් නැති හැටි මුන්ට
    මෙහෙම trend එකක් හදල මුන්ගේ ගොන්කම දිහා පැත්තකට වෙලා බලන් ඉන්නත් හිතෙනවා.. අදහස් ටිකක් කියපල්ලකෝ බලන්න.
    මම නම් හිතන්නෙ මේ වගේ උන් ඉන්න එක හොදයි . හැබැයි අපිත් නිකං ඉන්න නරකයි ,ප්‍රියමාලී, පර්ලිමේන්තුවේ උන් වගේ මුන්ව හූරන් කන්න ඕනේ. පැත්තකට වෙලා බලන් ඉන්නවට වඩා මුන්ව නටවලා ආතල් එකක් ගන්න එක ඊට වඩා වටිනවා.
     
    • Love
    Reactions: ලොකු bhai

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: එක පාරක් කෙසෙල් කොලෙන් පුක දෙන සීන් එකක් රැල්ලක් ගියා, දැන් සවලෙන් පුක දෙනව. ලංකාවෙ හුකන්නලටනම් පුකේ ඉදන් පිස්සු බන්..ලංකාවෙ තරම් රැල්ලට පුක දෙන උන් කොහෙවත් නැත...
     
    • Like
    Reactions: Ozone4

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93
    unique concept ekak
    viral giya neh..hoda ganak hoygnna athi

    oka pitarata unanm kiynawa ape unta me wage ideas nane, copy paste wada withari tiyenne kiyla
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම නම් හිතන්නෙ මේ වගේ උන් ඉන්න එක හොදයි . හැබැයි අපිත් නිකං ඉන්න නරකයි ,ප්‍රියමාලී, පර්ලිමේන්තුවේ උන් වගේ මුන්ව හූරන් කන්න ඕනේ. පැත්තකට වෙලා බලන් ඉන්නවට වඩා මුන්ව නටවලා ආතල් එකක් ගන්න එක ඊට වඩා වටිනවා.

    එක ඇත්ත හරි ලේසියි ඉතින් කිසිම logic එකක් නැති රැළි වලට ඇඹරෙන මේ වගේ තරුණයෝ ටිකක් ඉන්න එකනම්. coin mining course ටිකම බලපන්කො. කරන උන් කෝටිපතියෝ, රැල්ලට ගියපු උන් තවත් හිගන වෙලා
     
    • Sad
    Reactions: sakuntha1996

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මටත් මතක් වෙන්නේ ගෙදර බලල ඉන්න කාලේ බලු බෙට්ට ඇදපු හැටි.
    xlHLpc3.gif
     
    • Haha
    Reactions: BinDT