සවලෙන් 🐊 [වීඩියෝවක්]

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය සු එකක් නෙවෙයි. කිබුල්ලු ෆාර්ම් එකක්. ඕකුන් මරන්න ඉන්න උන්.
     
    • Wow
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මූ ඩිස්කෝඩ් කියල ඇප් එකක් හොයාගෙන අපිට තියෙන වදයක්..
    සවල් පාර දෙන්නේ ආඩම්බරකම් දෙලොවෙන් යන්ට ඈ..... 🥴
    ඔය සු එකක් නෙවෙයි. කිබුල්ලු ෆාර්ම් එකක්.
    අඩෙ එහෙමත් ඒවා තියනවා නේ :yes:
     
    • Haha
    Reactions: Heshan Daminda