සවුදි කොන්සියුලේට් එකේ මරලා
තුර්කියේ සවුදි කොන්සියුලේට් එකේදී සවුදි ප්‍රින්ස්ව විවේචනය කරපු මාධ්‍යවේදියෙක්ව මරලා. ඌ ඇවිත් තියෙන්නේ උගේ තූර්කි කෙල්ලව මැරි කරන්න අවශ්‍ය වැඩකට. ඌව කොන්සියුලේට් එක ඇතුලේ මරලා, කෑලි කපලා කියල නිල නොවන වාර්තා කියනවා. දැන් සවුදි උන් කියනවාලු ඌ අත් වැරදීමකින් මලා කියා. මරන්න කලින් 12 දෙනෙක්ගේ ටීම් එකක් ඇවිත් සවුදියේ ඉඳන් තුර්කි එම්බසියට. ඒකේ ෆොරෙන්සික් එක්ස්පර්ට් කෙනෙකුත් ඉඳලා. මුං නම් මාර වල් සත්තු!