සවුදි~රියාල්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    සවුදි රියාල් මාරු කරන්න හොදම තැන උඹලා හිතන විදියට කොහෙද..
    බැංකු වලින් කොහොමත් වැඩි ගාණක් දෙන්නෙත් නෑ නේ.
    ස්වර්ණාභරණ අලෙවිසැල් වල තමයි මම නම් වැඩිපුර ගන්නේ. මෙකේ ඉන්න මනි එක්චෙන්ජ් කරන උදවිය ඉන්නවා නම්,
    උඹලා මේ දවස් වල සවුදි රියාල් එකට කියක් ද දෙන්නේ. කියලා ඉක්මණින් දැනුවත් කරනවා ද. ලොකු උදව්වක්.
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    palayan walla wathe thiyena prasanna money chages la gawata eke hodai. wallawathe palliya issaraha thiyenne.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    palayan walla wathe thiyena prasanna money chages la gawata eke hodai. wallawathe palliya issaraha thiyenne.

    මචන් මම නුවරින්. නුවර පැත්තේ උඹලා දන්න කියන තැනක් තියෙනවා නම් කියහන්, එහෙම නැත්නම් මේ දවස් වල දෙන ගාණ දන්නවා නම් කියන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Meka thamai bank eken denne saudi rial 1 =34.97 LKR

    බැංකුවෙන් දෙන රේට් එක නම් දන්නවා මචන්, ඒත් ස්වර්ණාභරණ අලෙවි සැල් වලින් ගන්නවා නම් ඊටත් වැඩි රේට් එකක් නේද මචන් දෙන්නේ..
    මට රියල් 500 ක් නැත්නම් 1000 ක් මාරු කර ගන්න ඕනේ.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දැඩිගම ජුවෙලර්ස් මහරගම.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම දැන් සතිකයට කලින් මාරු කලා රු. 34.60 ක් තමයි ලැබුනේ රියාල් වලට ඊටත් වඩා වැඩි ගාණක් ලබා ගන්න පුලුවන් දන්න කියන තැනක් නුවරින් තියෙනවා නම් කියන්න.