වහල් සේවයට යන කාන්තාවන් නතර කල යුතයි. මේ ලිපියේ එකට හේතු කරන පැහැදිලිව පෙන්නලා තියෙනවා. එක ඇත්ත.
එත් මේක එක පැත්තක් ගැන පමණක් සදහන් කරලා තමයි ලියල තියෙන්නේ. ඉන්දුනීසියාවට වගේ රටකට තහනම් කරන්න පුළුවන් උනාට, අපි වගේ ආර්ථික වශයෙන් අමාරු රටකට, එකවර මේ විශාල අදායම අහිමිවීම ආර්ථිකයට දරගන්න අමාරුයි. ඒ අදායම ලබගෙන්න විකල්ප ක්‍රමවේද හොයන්න වෙනවා. එක ලේසි පහසු නැහැ. ආර්ථිකයට අහිමිවෙන අතිවිශාල මුදල පියවන්නේ කොහොමද ගැන මේ ලිපියේ සදහන් වෙලා නැහැ. කියන්න ලේසියි තහනම් කරමු කියල.
වචනවලින් මෙතන තර්ක කරල මනෝරාජික සැලසුම් හදල වැඩක් නැහැ. මේක තමයි කටුක යථාර්තය. ඒ නිසා මේක කලයුත්තේ ක්‍රමානුකුලව අවුරුදු ගණනාවක් සැලසුම් කරලා ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමෙන්. හැම දේම සරලව ගන්න සමහර මෝඩ ජප්පොන්ට ඕව තේරෙන්නේ නැහැ.