සවුන්ඩ් කාඩ් 1ක් කාටද ඔනෙ

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    සවුන්ඩ් කාඩ් 1ක් කාටද ඔනෙ

    මචන්ලා මගේ ළඟ Creative Sound Blaster 5.1 Live Sound Card එකක් තියෙනවා.
    මට සල්ලි හදිසියකට විකුණන්නේ..
    රු 3000 ට දෙනවා... Pronto 1n ගෙදරටම එවනවා....
    ඔන කෙනෙක් ඉන්නවනම් මට පී.එම්. කරන්න
    එහෙම නැත්නම් මෙතන රිප්ලයි 1ක් දාන්න.....


    SB0200-CO-unit.jpg