සශි නිශාධිට බරපතල වැඩ සහිත සිර දඬුවම්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඇත්තද බං මේකි ඉරාජ්ගෙ වැරදිච්ච කන්සල්ටේශන් එකක් කියන්නෙ?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    ඇත්තද බං මේකි ඉරාජ්ගෙ වැරදිච්ච කන්සල්ටේශන් එකක් කියන්නෙ?
    ඉරාජයත් මේකිව ප්‍රමෝට් කර කරහිටීය.දැන් තරු දෙන සදරු අයියලත් නෑ. ලයිව් එක 100ක්වත් බලන්නෙත් නෑ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,225
    113
    ඉරාජයත් මේකිව ප්‍රමෝට් කර කරහිටීය.දැන් තරු දෙන සදරු අයියලත් නෑ. ලයිව් එක 100ක්වත් බලන්නෙත් නෑ.
    eth hit una kale hamba karagaththa neda