සසදර මන නන්ද

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    සසදර මන නන්ද බඳු වද මකුළින් ද
    යුග තන පිරිකුන්ද ග‍න රන් කුඹු මෙන් ද
    මත වර වරනින් ද සසොබන මන නන්ද
    කත නුඹ ළඟ නින්ද නොලැබුනෙ පවකින් ද

    palaweni pada thune theruma mokadda yaaluwane
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගජමන් නෝනා Drama Song
    ඕව මන් දාලා තියන එක ඇලපාත මුදලි ගජමන් නොනට ලීව එකක්
    දෙන්නම ලියපුවා තියෙනවා වීඩියො එකෙ