Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසරින් එතෙර වීම ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="asliyanage" data-source="post: 27986029" data-attributes="member: 8764"><p>ඔබ රාගයට ඇලී ඇත් දැයි සිතා බලන්න. රාගය ඇතිවන්නේ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්රියමනාප බවට, අඟ පසඟට බව තේරුම් ගන්න. ඒ දේවල් සෑදී ඇත්තේ ජුගුප්සාජනක දේවල් කිහිපයක් එකිනෙක තබා එකිනෙකට මුවා කර තැබීමෙන් බව තේරුම් ගෙන සිතන්න. හෙටත් පෙනුම ඇති අයකු දුටුවහොත් ඔබට රාගික හැඟීම් ඇතිවනු ඇත. එසේ ඇතිවුන විටම ඒ ගැන සිතන්න. රාගික හැඟීමක් ආ බවත් එසේ ආවේ සමකට මුවාවූ තෙල් ගුලියකට, ඇට සැකිල්ලකට බව සිතන්න. ඔබ දන්නා මහලු වැහැරී ගිය පුද්ගලයෙකු ගැන මතකයට ගන්න. අද සුන්දරව ඔබට පෙනෙන පුද්ගලයන්ගේ ඔබ ඇලෙන ඒ සුන්දර බව තාවකාලික දෙයක් බව සිතන්න. ඉතාම කෙටි කලකින් ඔවුනුත් වැහැරී යන හැටි සිතින් මවා ගන්න. ඔබ දකින හැම සුන්දර දෙයක්, සුන්දර පුද්ගලයෙක් ගැනම එම සුන්දර කමේ තාවකාලික බව, නිස්සාර බව එම වෙලාවේම ගැන සිතන්න.</p><p>ඔබට යම්කිසිවෙකු ගැන තරහවක් ආ විගස හේතුඵලවාදය ගැන සිතන්න. ඔබට වුන පාඩුව, ලැජ්ජාව, අපහාසය ඔබ විසින්ම පෙර භවයකදී කල පවක් පටිසන් දීමක් පමනක්ම බව සිතන්න. ඔබට පාඩුව, ලැජ්ජාව හෝ අපහාසය කල පුද්ගලයාට බැනීමෙන්, ගැසීමෙන් තව පව් පුරවා ගැනීම මෝඩ කමක් බව සිතන්න. කලින් කල පව ගෙවා දැම්මා යැයි සිතන්න. ඔහු හෝ ඇය කලේ ඔබ කල පවක් ගෙවා දැමීමට උදව් වීමක් පමණක් බව සිතා ඔහුට සිතින් ස්තූතිවන්ත වන්න. ඔබට කරදරයක් කරන ලද පුද්ගලයා එම නිසා නීතිය මඟින් හෝ අන් අයුරකින් දුක් විඳීමට සිදුවී ඇත්නම් එයින් ඔහුව මුදවා ගැනීමට ඔබට හැකිනම් වහාම ඉදිරිපත්වී එය කරන්න.</p><p>යම් කිසිවෙක් ඔබෙන් යමක් ඉල්ලන්නේනම් ඔබ ගාව එම දේ ඇත්නම් වහාම ඉල්ලන පුද්ගලයාට දෙන්න. ඔබට ඔබ ඉතා කැමති කෑම වර්ගයක් ලැබුනොත් එහි රස නොබලාම එවන් වටිනා කෑම වර්ග ලබා ගැනීමට හැකියාවක් නොමැති අයකුට එය දෙන්න. ඔබගේ බඩගින්න නිවා ගැනීමට සාමාන්ය දෙයක් ආහාරයට ගන්න. ඔබට වටිනා හෝ ලස්සන දෙයක් ලැබුණොත් එය දෙන්නේ කාටද යන්න ගැන සිතන්න. හැකි ඉක්මනින් එය එයට කැමති යැයි ඔබට හැඟෙන අයකුට දෙන්න. යම් කිසිවෙක් ඔබේ අත් ඔරලෝසු?</p></blockquote><p></p>
[QUOTE="asliyanage, post: 27986029, member: 8764"] ඔබ රාගයට ඇලී ඇත් දැයි සිතා බලන්න. රාගය ඇතිවන්නේ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්රියමනාප බවට, අඟ පසඟට බව තේරුම් ගන්න. ඒ දේවල් සෑදී ඇත්තේ ජුගුප්සාජනක දේවල් කිහිපයක් එකිනෙක තබා එකිනෙකට මුවා කර තැබීමෙන් බව තේරුම් ගෙන සිතන්න. හෙටත් පෙනුම ඇති අයකු දුටුවහොත් ඔබට රාගික හැඟීම් ඇතිවනු ඇත. එසේ ඇතිවුන විටම ඒ ගැන සිතන්න. රාගික හැඟීමක් ආ බවත් එසේ ආවේ සමකට මුවාවූ තෙල් ගුලියකට, ඇට සැකිල්ලකට බව සිතන්න. ඔබ දන්නා මහලු වැහැරී ගිය පුද්ගලයෙකු ගැන මතකයට ගන්න. අද සුන්දරව ඔබට පෙනෙන පුද්ගලයන්ගේ ඔබ ඇලෙන ඒ සුන්දර බව තාවකාලික දෙයක් බව සිතන්න. ඉතාම කෙටි කලකින් ඔවුනුත් වැහැරී යන හැටි සිතින් මවා ගන්න. ඔබ දකින හැම සුන්දර දෙයක්, සුන්දර පුද්ගලයෙක් ගැනම එම සුන්දර කමේ තාවකාලික බව, නිස්සාර බව එම වෙලාවේම ගැන සිතන්න. ඔබට යම්කිසිවෙකු ගැන තරහවක් ආ විගස හේතුඵලවාදය ගැන සිතන්න. ඔබට වුන පාඩුව, ලැජ්ජාව, අපහාසය ඔබ විසින්ම පෙර භවයකදී කල පවක් පටිසන් දීමක් පමනක්ම බව සිතන්න. ඔබට පාඩුව, ලැජ්ජාව හෝ අපහාසය කල පුද්ගලයාට බැනීමෙන්, ගැසීමෙන් තව පව් පුරවා ගැනීම මෝඩ කමක් බව සිතන්න. කලින් කල පව ගෙවා දැම්මා යැයි සිතන්න. ඔහු හෝ ඇය කලේ ඔබ කල පවක් ගෙවා දැමීමට උදව් වීමක් පමණක් බව සිතා ඔහුට සිතින් ස්තූතිවන්ත වන්න. ඔබට කරදරයක් කරන ලද පුද්ගලයා එම නිසා නීතිය මඟින් හෝ අන් අයුරකින් දුක් විඳීමට සිදුවී ඇත්නම් එයින් ඔහුව මුදවා ගැනීමට ඔබට හැකිනම් වහාම ඉදිරිපත්වී එය කරන්න. යම් කිසිවෙක් ඔබෙන් යමක් ඉල්ලන්නේනම් ඔබ ගාව එම දේ ඇත්නම් වහාම ඉල්ලන පුද්ගලයාට දෙන්න. ඔබට ඔබ ඉතා කැමති කෑම වර්ගයක් ලැබුනොත් එහි රස නොබලාම එවන් වටිනා කෑම වර්ග ලබා ගැනීමට හැකියාවක් නොමැති අයකුට එය දෙන්න. ඔබගේ බඩගින්න නිවා ගැනීමට සාමාන්ය දෙයක් ආහාරයට ගන්න. ඔබට වටිනා හෝ ලස්සන දෙයක් ලැබුණොත් එය දෙන්නේ කාටද යන්න ගැන සිතන්න. හැකි ඉක්මනින් එය එයට කැමති යැයි ඔබට හැඟෙන අයකුට දෙන්න. යම් කිසිවෙක් ඔබේ අත් ඔරලෝසු? [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom